elakiri eke nama katha karanna epa sahoදැං බාර් එකෙන් කිරිකැට් මැච් එකට සැට් වෙන 6 දෙනා කවුද ???
එතකොට බාර් ටීම් එකේ නම් මොකක්ද ???
- _ _
- _ _
- _ _
- _ _
- _ _
- _ _
අපි ටීම් එකට ලෝගේ එකක් එහෙම හදලා ස්ලෝගන් එකක් එහෙම දාල පිස්සුවක් කෙලිමු.
- _ _
ඒත් සේරටම කලියෙං එදාට සැට් වෙන 6 දෙනයි, ටීම් එකට නමකුයි යෝජනා කරපල්ලා...


