sinhalayek baeliya yuthuma lipiyaki

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
තව කව්දො අම්ම අප්ප නැති ගොන් පොන්නයෙක් කියනවා කැත කලු අනාත සින්හල්ලු කියල



Sinhala kiyannae "ariya" wansayata ayath kotasak , Ariya kiyannae un ayata hiri harayak nokara yannai (ahinsawadi).

Palamuwa:- Dan balanna thamun ehatha bashawa hasuruwala thiyena hati ? kenekuta upades denna kalin thaman neveradi magae ya uthui (be a role model before you advice someone {bududhamata anuwa}).

Dewenuwa:- Ai kawadawath dakkae nadda a manussayata anith aya amu kunuharupen comments danaya/baninaya? (mae gana obey aakalpa pahadili karanna)

Thewanuwa:- Mata kiyanna balanna thamun methana monawada sadaraniyakaranaya karanna hadannae kiyala ?


PS: Be equipped wisely with enough facts to achieve your goals
 
Last edited:

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    nigga is just fooling around , those are just bluffs don't get mad for shits like this, why so serious have a fun
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,650
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    6ixylk.jpg
    සෝමදාසයි i-සොන්නයයි අතර මොකක්හරි සීන් කෝන් එකක් තියෙනව!:rolleyes:
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    then why Mr.obama address the nation with "my fellow amaricans"?

    unta thiyennae aurudu 300 kata adu ehihasayak (minissu americawey thama mulika idam maim kalay asu pitin ghin thamanta athi kiyala hithunama etha maim kala thamanage predeshaya wasayen.{ red Indiansla thami mul padinchi karauwo anith hamotama thiyennae awurudu 300kata adu ehihasayak, so un okkoma fellow idam horu ekineka handunannae nathi}).

    Columbus Americawa hoya gaththey nathnam , adatath a mahadyepaya jana shunyayai .

     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    nigga is just fooling around , those are just bluffs don't get mad for shits like this, why so serious have a fun

    Most of the people here see others' aswela hyena "KENDA"" rather than thamangae asey thiyena "POL PARALAY"

    Okai prassnae.., this is not an issue at all


    PS: Jathi mamaka weyan, a kiyannae thamangae jathiyata aththatama adaraya kirimai
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    pride.jpg


    This is in fact a direct translation of Vasala Sutta ;)

    න ජච්ඡා වසලෝ හොති - න ජච්ඡා හොති බ්‍රාහ්මණො
    කම්මනා වසලෝ හොති - කම්මනා හොති බ්‍රාහ්මණො

    Fuc*ing Genetic Accident කියන එකේ direct translation එක කර්මයද?:confused::confused:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Most of the people here see others' aswela hyena "KENDA"" rather than thamangae asey thiyena "POL PARALA"

    Okai prassnae.., this is not a issue at all

    :rofl:

    how ever most of the elakirians are with nigga even he has some misbehaves, but who cares. everyone makes fun out of him, he is the celebrity of EK
     
    Fuc*ing Genetic Accident කියන එකේ direct translation එක කර්මයද?:confused::confused:

    ඔන්න ඉතින් කොනක් අල්ල ගත්තා. දෙකේම තියෙන්නේ එකම පණිවිඩයනෙ. ක්‍රියාවෙන් මිස ජන්මයෙන් කවුරුත් උසස්වත් පහත්වත් නෑ.
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    :rofl:

    how ever most of the elakirians are with nigga even he has some misbehaves, but who cares. everyone makes fun out of him, he is the celebrity of EK

    I wouldn't talk about him here,

    I accept him
    I understand him
    I respect him

    things are happing bcz of some reasons (Hethupala wadaya) even Sir Isaac Newton has said it..
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    (be a row model before you advice someone {bududhamata anuwa}).
    මේ මනුස්සය මෙච්චර සිංහලයෙක් කියද්දීත් ඉංග්‍රීසියෙන් ඔක ගැහුවේ ඇයි කියල නම් තේරෙන්නෙ නෑ.ඔය ROW MODEL කියන පදේ පොඩ්ඩක් පැහැදිලි කරනවද.ඔතනට ඒක අදාළ වෙන්නේ කොහොමද කියල තේරෙන්නේ නැති නිසයි අහන්නේ.
    Ai kawadawath dakkae nadda a manussayata anith aya amu kunuharupen comments danaya/baninaya? (mae gana obey aakalpa pahadili karanna)
    මගේ මතයෙ හැටියට කවුරු වුනත් කුණුහරප කියන එක වැරදියි
    අනික මෙතන කියල තියෙන්නෙ සිංහලයොන්ට බණින එකක් ගැනනේ?
    ඔය කියන පුද්ගලයත් කුණුහරපෙන් බැණුම් අහගන්නේ බොහෝ වෙලාවට කාගෙහරි අම්ම කෙනෙක්ට බැනලානේ. අම්මට බනිනකොට කාටත් තරහ යනවනේ.


    Columbus Americawa hoya gaththey nathnam , adatath a mahadyepaya jana shunyayai .
    කොලම්බස් ඇමරිකාව හොයා නොගත්තනම් කවුරුත් ඒ පැත්තටවත් නොයයි කියල හරියට කොහොමද කියන්නෙ ?
     

    ewmdyn

    Member
    May 27, 2007
    2,472
    83
    0
    UK
    මේ මනුස්සය මෙච්චර සිංහලයෙක් කියද්දීත් ඉංග්‍රීසියෙන් ඔක ගැහුවේ ඇයි කියල නම් තේරෙන්නෙ නෑ.ඔය ROW MODEL කියන පදේ පොඩ්ඩක් පැහැදිලි කරනවද.ඔතනට ඒක අදාළ වෙන්නේ කොහොමද කියල තේරෙන්නේ නැති නිසයි අහන්නේ.

    sorry it wz my mistake (corrected)
    It should be a "role model" (A person who serves as a model in a particular behavioral or social role for another person to emulate)

    කොලම්බස් ඇමරිකාව හොයා නොගත්තනම් කවුරුත් ඒ පැත්තටවත් නොයයි කියල හරියට කොහොමද කියන්නෙ ?

    Oya khomada kiyannae yai kiyala? (anyway that connecting to their history, you got it other way around)

    Seems to me you are a good guy with a skeptical mind , try to learn things by practically . thats the way to go man. I have to go now
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    ඔන්න ඉතින් කොනක් අල්ල ගත්තා. දෙකේම තියෙන්නේ එකම පණිවිඩයනෙ. ක්‍රියාවෙන් මිස ජන්මයෙන් කවුරුත් උසස්වත් පහත්වත් නෑ.

    කොනක් අල්ලගත්ත නෙමෙයි සහෝදරයා.ඒක කියවනකොට මට ආපු අදහසයි කිව්වේ.සමාවෙන්න.
    මං ඔක පිළිගන්නවා.එත් ඉපදුන ජාතිය ආගම ගැන හිතල ආඩම්බර වෙන එකේ වරදක් මම දකින්නෙ නෑ.ඒවායේ අගය වටහාගන්නේ නැතුව කොහොමද ඒවා ඉස්සරහට රැකගන්නේ? තමන් වෙනුවෙන් යමක් කරගන්නවා වගේම ආගමේ ජාතියේ යහපත,ඉදිරි පැවැත්ම වෙනුවෙන් යමක් කිරීම වටින්නේ නැද්ද?