Proud of yousorry it wz my mistake


ඕක ගැනනම් මෙතන තර්ක කරලා වැඩක් නෑ.Oya khomada kiyannae yai kiyala? (anyway that connecting to their history, you got it other way around)
What did I get other way around bro?
Proud of yousorry it wz my mistake


ඕක ගැනනම් මෙතන තර්ක කරලා වැඩක් නෑ.Oya khomada kiyannae yai kiyala? (anyway that connecting to their history, you got it other way around)
I have to go , otherwise i'll prove it to you with enough evidence. Just google it. ( I have add something more into my comments)
කොනක් අල්ලගත්ත නෙමෙයි සහෝදරයා.ඒක කියවනකොට මට ආපු අදහසයි කිව්වේ.සමාවෙන්න.
මං ඔක පිළිගන්නවා.එත් ඉපදුන ජාතිය ආගම ගැන හිතල ආඩම්බර වෙන එකේ වරදක් මම දකින්නෙ නෑ.ඒවායේ අගය වටහාගන්නේ නැතුව කොහොමද ඒවා ඉස්සරහට රැකගන්නේ? තමන් වෙනුවෙන් යමක් කරගන්නවා වගේම ආගමේ ජාතියේ යහපත,ඉදිරි පැවැත්ම වෙනුවෙන් යමක් කිරීම වටින්නේ නැද්ද?

අපේ සංස්කෘතික වටිනාකම් රැකගන්න උත්සාහ කරන එකේ කිසි වැරද්දක් දකින්නෙ නෑ. හැබැයි ඒ වටිනාකම් රැකෙන්නෙ අපි ඒවට අනුව කටයුතු කළොත් මිස ඒවට පටහැනිව ක්රියා කළොත් නෙමෙයි. මේක මගේ පෞද්ගලික අදහස.![]()

මම ඒ අදහසට එකගයි.මං කියන්න උත්සහ කලේ අර photo එකේ තිබුණ දෙයයි සහ ගාථාවේ අර්ථයයි සමානයි කියන දෙයට එකග වෙන්න බෑ කියන එකයි.මොකද ආගම ජාතිය කියන්නේ තමන් හැකියාවකින් අත්පත් කරගත් දෙයක් නොවුණට තමන්ගේ කර්ම ශක්තිය අනුව තමන්ට හිමි වුණ දෙයක්.එසේ ඉපදීම තමන්ට ආඩම්බර වීමට තරම් දෙයක් නම් ඒ වටිනා පිළිවේත් අනුගමනය කරමින් අභිමානයක් හිතේ ඇති කර ගැනීමේ වරදක් නැහැ නේද?