එහෙම තමා යන්නේ GT අයියේ...
එදිනෙදා දේවල් කතා කරගන්න එක පොඩි පොඩි ලෙඩ වගේ දේවල් ගොඩක් යන්නේ. ලොකු අවුල් තියන්ව නම් ත්රෙඩ් දානවනේ කට්ටිය.
ඇත්තටම කියනව නම් මැරීඩ් ක්ලබ් එක එලකිරි නයිට් ක්ලබ් එක වගේ යන්නේ ත්රෙඩ් එක. ගොඩක් අය පෞද්ගලිකව අඳුරන යාලුවෝ සෙට් එකක් ඉන්නේ. පොඩි පොඩි ඒව කියල දෙන එක, එක එක ඒව සාකච්චා කරන එක කරන්නේ. එහෙම නැතුව ප්රශ්න උත්තර ත්රෙඩ් එකක් නෙමේ GT අයියේ...

අනේ මංදා තරහින් ඇයි කියලා...
යමක් දන්න කට්ටිය ත්රෙඩ් එකක් වැටුනොත් අනීවා උදව් කරනවා. ත්රෙඩ් එක නිසාම අපේ කට්ටිය හම්බවෙලා උදව් කරල තියනව එක එක්කෙනාට.
GT අයියේ මේක මෙහෙම තේරුම් කරන්න අමාරුයි. ඔයා නිකමට බලන්නකෝ එලකිරියේ දිගටම ඇදිලා යන ත්රෙඩ් වලට කට්ටිය එන්නේ තැනකට කට්ටිය හම්බවෙන්න එනවා කියන හැඟීමෙන්. මෙතනදි ටිප් එකක් උපදෙසක් අත්දැකීමක් හුවමාරු කරගන්න එක කරන්නේ..
මචන් උඹලගෙ සර්විස් කරන තැන කොහොමද මාත් එන්නද කියල ත්රෙඩ් දාන්න බෑනේ GT අයියේ...
2008 එකවුන්ට් එකක් හැදුවට මං එලකිරිය පටන් ගත්ත දවස් වල වගේ ඉඳන් මේක බැලුවා...
කවදාවත් වලි නැති කට්ටිය දන්න දෙයක් බෙදාගන්න. ජෝක් එකක් දාන. තැනක් පල්සර් ක්ලබ් එක.
සංසංදනය කරන්න පුලුවන් මැරීඩ් ක්ලබ් එකට එලකිරියේ...
එතන දාන හැම එකටම ත්රෙඩ් දාන එක ප්රායෝගික නෑ වගේම දාන පොඩි පොඩි ටිප් වලටත් ත්රෙඩ් දාන එක ප්රායෝගික නෑ එච්චර GT අයියේ. මේ ත්රෙඩ් එක හින්දම අපේ අයට කරපු උදව්, අඳුර ගත්ත කට්ටිය , අනිත් අය කරන්නැති වැඩ කරපුව තියනව ඕන තරම්. මං තනියෙන් ඒගැන විස්තර කිඅයන්න යන්නේ නැතෝ... අනිත් අය සාක්කි ඒගැන.
අනේ කට්ටිය ආසාවෙන් එන ත්රෙඩ් එකට කෙලවන්න එපෝ... සර්වර් ලෝඩ් වැඩීනම් කියන්න තව එකක් පටන් ගන්නම්.
