එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ බලාපල්ලකෝ අර ඔයිල් ලෙවල් එකේ හැටී... තාර වලින්ද බන් ඔය එන්ජිම පේන්ට් කරල තියෙන්නේ...

    ඔයිල් ලෙවල් එකට වඩා ගොඩක්ම වැඩිනම් ටිකක් අයින් කරපියෝ...

    ඇනේ බුරුල් කරල පොඩ්ඩ පොඩ්ඩ ඇරින්න නැත්නම් වැඩිපුර ඇරගෙන ආයි ඔයිල් ගේන්න වෙයි.:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    :cool::cool:

    :rofl: එතනදිත් හීරෝ + හොන්ඩා කුකුළා ලිදේ..... ඊයේ කිලෝ මීටර් 400 ගානක් ගිහින් ආවා..... එක හීරෝ + හොන්ඩා එකක් දැක්කේ නෑ මම......

    ඔව්ව ගෙවල් වල දුම් අල්ලන මොඩල්නෙ. හොදම උදාහරනය අපේ ලිදේ ජීවත් වන කුකුලාහ් තමා

    :rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව්ව ගෙවල් වල දුම් අල්ලන මොඩල්නෙ. හොදම උදාහරනය අපේ ලිදේ ජීවත් වන කුකුලාහ් තමා

    :rofl::rofl::rofl:

    ලිඳෙ ඉන්න කුකුලාහ් වගේ කියන්නේ නිකන්ද ඉතින්....:lol:
     
    හායි හායි. ආප්ප ලෝන්ග් ලෝන්ග් ටයිම් ගායිස&#353

    අනිච්චාවත සංඛාරා අර මෙවුව එක (!)

    HIV ආසාදිතයන් වෙතයි කොමාවක්
    මෙම ක්ලබ්බුවෙ පහුගිය දිනවල HIV ආසාදිතයින් බොහෝමයක් සිටි බැවින් හා HIV ආසාදිත වීමට කැමැත්තෙන් සිටි උන් හිටි බැවින් (මොනහරි උනාද මංද) මා මෙය කීමට කැමැත්තෙමි තිතක්
    කලකට ඉහත මා හටත් HIV ආසාදිට වීමට ආසාවක් ඇතිවූ බැවින් මාත් එයට ඇබ්බැහි වූවෙමි තිතක්
    කාලයක් හොදින් කිසිදු අතුරු ආන්තරාවක් නැතුව සිටියත් ඊයේ දිනයේ මා ඉතා දුක්ඛිත පුවතක් දැනගතිමි තිතක්
    තවත් එය වසන් කර පලක් නැත කොමාවක් එනම් මාගෙ HIVය මේ වනවිටත් සදහටම මාගෙන් වෙන් වී හමාරය තිතක් :අඩන මූණ:

    :අඩන මූණ: :අඩන මූණ:
    මෙයින් මා ලද අත්දැකීම් ඔබ හා බෙදාගැනීමට කැමැත්තෙමි තිතක්
    ඔබත් මේ වන විට HIV ආසාදිතයෙක්නම් හෝ HIV ආසාදිත වීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් කොමාවක් HIVයා දමා නැති අවස්ථා වල එමගින් පාස් ලයිට් නොගහන ලෙස මා ඉල්ලා සිටිමි තිතක්
    පෙරේදා සවස්බාගයේ මා නිවසට එන විට මාර්ගය හරහා දැමීමට සූදානම් වූ යතුරු පැදියක් සදහා පාස් ලයිට් භාවිතා කලත් එය එකපාරම චිටිස් ගා පත්තු වී සු‍ටුස් ගා නැතිවී ගියාය තිතක්
    ඒ එහි අවසානය බව මා සිහිනෙකින්වත් සිතුවේ නැත තිතක් :හොදටම ඇඩෙන මූණ:
    හවුඑවර් දැන් එය සදහටම මාගෙන් වෙන් වී ඇත තිත් පෝලිමක්
    දැන් මා පොජෙක්‍ටුවට දැමීමට නැවත HIV එකක් සොයමි තිතක්
    ඔබ දන්නා ඉස්තානයක් වැරදුනා ඔබ දන්නා ස්ථානයක් ඇත්නම් මා හට අටදහසක කේ එකක් හෝ දස දහසක කේ එකක් ගන්න පුලුවන් කොමාවක් මාගෙ තැපැල් පෙට්ටියට ලියමනකින් එය දන්වා එවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි තිතක්

    පසුව ලියමි තිත් දෙකක් V යනුවෙන් ඇති තැන් සදහා D යන්න බාවිතා කරන්න තිතක් ඉස්තූතී වරදුනා ස්තූතීයී තිතක්

    :පස් කකා අඩන මූ
    වල් ගොඩායි:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ චිචිරි චිරිස්... මොකෝ වුනේ.....:shocked::shocked:

    බැලස්ට් එක ගියාද....:rolleyes:
    අයියෝ ගනන් ගන්න එපෝ....:)
    බැලස්ට් එක ඩොලර් 8යි ගානක් වෙන්නේ ඊබේ... මාත් වැඩිපුර එකක් ගෙනත් තියාගන්න ඉන්නේ...:D:yes::yes:

    ඔය බල්බ් එක කොහොමත් පාස් ගැහිල්ලට හරියන්නේ නෑ මචෝ....

    වොල්ට් 23000කට එනවා ඕකේ ස්ටාර්ට් එක මං දන්න තරමින්. ඔපෙරේටින් වෝල්ටේජ් එක වොල්ට් අසූ ගානක්. ඕවා ගනන් නොගෙන හිටූ...

    වැඩිපුර බල්බ් එකක් බැලස්ට් එකක් ගෙනත් තියාගනියෝ...

    තව එකක්... ජපන් රිලේ එකකුත් දැම්ම නම් වැඩේ තවත් හොඳයි...:yes::yes:

    අඬන්න එපා මචෝ... :no::no:ඕවට බේත් තියන්වා නේ...........:P:P:P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චිරි චිරියෝ... බල්බ් 1ක් ගන්න ඊබේ එකෙන්...
    බැලස්ට් එක වැඩද කියල බලන්න බල්බ් එකකට ගහලා....:yes:
    මං ගාවනම් එක්ස්ට්‍රා බල්බ් දෙකක් තියනෝ....:rolleyes:
    බල්බ් දෙක 2000ස් ගානක් වුනා.
    8000K 10000K එකට වඩා එලිය වැඩී මචෝ 6000එකෙයි 4300 එකෙයි...

    6000එකකුයි 8000එකකුයි තියනව මං ලඟ. විකුණන්න නම් අදහසක් නෑ ඇත්තට...
    හැබැයි වැඩේ මේකයි....

    ප්‍රොජෙක්ටර් ලෙන්ස් එකට එන බල්බ් එක ටිකක් ගනන්. බොරුවට ගනන් ඉස්සිල්ලක් තියෙන්නේ ඊබේ වුනත්. H3,H4,H7 වගේ සොකට් එක තියනවා ඊට අඩුවට. හැබැටි ගෙනත් බල්බ් එක ගොලෝල අරන් තියන බල්බ් එකේ සොකට් එකට හයිකරන්න ඕනේ පරිස්සමින්.:rolleyes:

    වැඩේ හරියයිද කියන්න බෑ. වියදම අඩුයි හැබැයි. මං ඒකක් ඕර්ඩර් කරල තියෙන්නේ. තාම ආවෙනෑ. ආවම ට්‍රයි එකක් දාල විස්තර දාන්නම් වැඩේ සාර්ථකව කරන්න පුලුවන්ද කියලා....:yes::yes:

    ඒ වැඩේට මචෝ බල්බ් දෙක තියන් ඉන්නේ. මොකද වැඩේ එකපාරම හදාගන්න පුලුවන් වෙයිද කියල ෂුවර් නෑනේ...:rolleyes:

    අඬන්න එපෝ..... කටේ තියන පස් ටික එහෙම හෝදගෙන වරෝ අපි මොකක්හරි කරමූ....:yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :shocked: හුටා.... පාස් ලයිට් HID එකෙන් නොගහ ඉන්න එක හොදා කියලා අපේ හරිදු කොලුවා කිව්ව දවසේ ඉදන් ආසාවකට පාස් ලයිට් ගහන්නේ නෑ මම..... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හුටා.... පාස් ලයිට් HID එකෙන් නොගහ ඉන්න එක හොදා කියලා අපේ හරිදු කොලුවා කිව්ව දවසේ ඉදන් ආසාවකට පාස් ලයිට් ගහන්නේ නෑ මම..... :no:

    මාත් පාසෙ එකට 10W හරි 20W හරි LED එකක් දාන්න ඉන්නේ... වැඩේ කියන්නේ පාස් ස්විච් එකක් නෑනේ...:sorry:

    තියන ස්විච් එකක් පාවිච්චි කරන්න කියල හිත හිතා ඉන්නේ.

    නිකම් ලයිට් මොකුත් ඔන් නොකර තියනකොට හෙඩ් ඩිම් ස්විච් එක උඩ පහල කලොත් පාස් වදින්න හරි, එන්ජිම දුවනකොට ස්ටාර්ට් බට්න් එක පාස් ස්විච් එකක් වෙන්න හරි වගේ වැඩක්...

    බලන්න ඕනේ මොකක්ද හොඳ වැඩේ කියලා...:rolleyes:
    තාම මොන ස්විච්ච් එක ගන්නද කියල අයිඩියා එකක් නෑ:baffled::baffled:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    යකෝ බලාපල්ලකෝ අර ඔයිල් ලෙවල් එකේ හැටී... තාර වලින්ද බන් ඔය එන්ජිම පේන්ට් කරල තියෙන්නේ...

    ඔයිල් ලෙවල් එකට වඩා ගොඩක්ම වැඩිනම් ටිකක් අයින් කරපියෝ...

    ඇනේ බුරුල් කරල පොඩ්ඩ පොඩ්ඩ ඇරින්න නැත්නම් වැඩිපුර ඇරගෙන ආයි ඔයිල් ගේන්න වෙයි.:P

    Oya ඇනේ burul karala Oil adu karana gamanma , oka padina kuklage burul vela tiyana ඇනේ:P:P thada karagath thanam tamai godak hoda.... :rofl::rofl::rofl:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machan umbalata bike section ekak ona kiyala gema illuwa, dan section ekak dunnama hama dema ekama thread eke gaha gaha chat eka wage issarahata aran yanawa.

    Dan me thread eke ban wadagath dewal kochchra gahala thiyanawada. Namuth ewa katawath hoya gannath ba dapu eka danneth na koheda damme kiyala. Ewa ehemma yata yanawa. Enisa kattya karuna karala eka eka prashna walata aluth thread patan ganna bike section eke hari category eke. :yes:

    Meka bike section eka danna issella dapu thread ekak. E dawas wala section ekak nathi kamatai meka dala thiyanne.
     
    එහෙම තමා යන්නේ GT අයියේ...

    එදිනෙදා දේවල් කතා කරගන්න එක පොඩි පොඩි ලෙඩ වගේ දේවල් ගොඩක් යන්නේ. ලොකු අවුල් තියන්ව නම් ත්‍රෙඩ් දානවනේ කට්ටිය.

    ඇත්තටම කියනව නම් මැරීඩ් ක්ලබ් එක එලකිරි නයිට් ක්ලබ් එක වගේ යන්නේ ත්‍රෙඩ් එක. ගොඩක් අය පෞද්ගලිකව අඳුරන යාලුවෝ සෙට් එකක් ඉන්නේ. පොඩි පොඩි ඒව කියල දෙන එක, එක එක ඒව සාකච්චා කරන එක කරන්නේ. එහෙම නැතුව ප්‍රශ්න උත්තර ත්‍රෙඩ් එකක් නෙමේ GT අයියේ...:no::no:

    අනේ මංදා තරහින් ඇයි කියලා...:rolleyes:

    යමක් දන්න කට්ටිය ත්‍රෙඩ් එකක් වැටුනොත් අනීවා උදව් කරනවා. ත්‍රෙඩ් එක නිසාම අපේ කට්ටිය හම්බවෙලා උදව් කරල තියනව එක එක්කෙනාට.
    GT අයියේ මේක මෙහෙම තේරුම් කරන්න අමාරුයි. ඔයා නිකමට බලන්නකෝ එලකිරියේ දිගටම ඇදිලා යන ත්‍රෙඩ් වලට කට්ටිය එන්නේ තැනකට කට්ටිය හම්බවෙන්න එනවා කියන හැඟීමෙන්. මෙතනදි ටිප් එකක් උපදෙසක් අත්දැකීමක් හුවමාරු කරගන්න එක කරන්නේ..:yes:

    මචන් උඹලගෙ සර්විස් කරන තැන කොහොමද මාත් එන්නද කියල ත්‍රෙඩ් දාන්න බෑනේ GT අයියේ...

    2008 එකවුන්ට් එකක් හැදුවට මං එලකිරිය පටන් ගත්ත දවස් වල වගේ ඉඳන් මේක බැලුවා...
    කවදාවත් වලි නැති කට්ටිය දන්න දෙයක් බෙදාගන්න. ජෝක් එකක් දාන. තැනක් පල්සර් ක්ලබ් එක.
    සංසංදනය කරන්න පුලුවන් මැරීඩ් ක්ලබ් එකට එලකිරියේ...

    එතන දාන හැම එකටම ත්‍රෙඩ් දාන එක ප්‍රායෝගික නෑ වගේම දාන පොඩි පොඩි ටිප් වලටත් ත්‍රෙඩ් දාන එක ප්‍රායෝගික නෑ එච්චර GT අයියේ. මේ ත්‍රෙඩ් එක හින්දම අපේ අයට කරපු උදව්, අඳුර ගත්ත කට්ටිය , අනිත් අය කරන්නැති වැඩ කරපුව තියනව ඕන තරම්. මං තනියෙන් ඒගැන විස්තර කිඅයන්න යන්නේ නැතෝ... අනිත් අය සාක්කි ඒගැන.:)

    අනේ කට්ටිය ආසාවෙන් එන ත්‍රෙඩ් එකට කෙලවන්න එපෝ... සර්වර් ලෝඩ් වැඩීනම් කියන්න තව එකක් පටන් ගන්නම්.:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    gt koluwo ane eekanam karanna epa kohomath loku awulak nam kastiya thread daanawane :) podi podi dewal dana ganna godak wadagath mehema discussion ekak yaddi ekai :cool:
    එහෙම තමා යන්නේ GT අයියේ...

    එදිනෙදා දේවල් කතා කරගන්න එක පොඩි පොඩි ලෙඩ වගේ දේවල් ගොඩක් යන්නේ. ලොකු අවුල් තියන්ව නම් ත්‍රෙඩ් දානවනේ කට්ටිය.

    ඇත්තටම කියනව නම් මැරීඩ් ක්ලබ් එක එලකිරි නයිට් ක්ලබ් එක වගේ යන්නේ ත්‍රෙඩ් එක. ගොඩක් අය පෞද්ගලිකව අඳුරන යාලුවෝ සෙට් එකක් ඉන්නේ. පොඩි පොඩි ඒව කියල දෙන එක, එක එක ඒව සාකච්චා කරන එක කරන්නේ. එහෙම නැතුව ප්‍රශ්න උත්තර ත්‍රෙඩ් එකක් නෙමේ GT අයියේ...:no::no:

    අනේ මංදා තරහින් ඇයි කියලා...:rolleyes:

    යමක් දන්න කට්ටිය ත්‍රෙඩ් එකක් වැටුනොත් අනීවා උදව් කරනවා. ත්‍රෙඩ් එක නිසාම අපේ කට්ටිය හම්බවෙලා උදව් කරල තියනව එක එක්කෙනාට.
    GT අයියේ මේක මෙහෙම තේරුම් කරන්න අමාරුයි. ඔයා නිකමට බලන්නකෝ එලකිරියේ දිගටම ඇදිලා යන ත්‍රෙඩ් වලට කට්ටිය එන්නේ තැනකට කට්ටිය හම්බවෙන්න එනවා කියන හැඟීමෙන්. මෙතනදි ටිප් එකක් උපදෙසක් අත්දැකීමක් හුවමාරු කරගන්න එක කරන්නේ..:yes:

    මචන් උඹලගෙ සර්විස් කරන තැන කොහොමද මාත් එන්නද කියල ත්‍රෙඩ් දාන්න බෑනේ GT අයියේ...

    2008 එකවුන්ට් එකක් හැදුවට මං එලකිරිය පටන් ගත්ත දවස් වල වගේ ඉඳන් මේක බැලුවා...
    කවදාවත් වලි නැති කට්ටිය දන්න දෙයක් බෙදාගන්න. ජෝක් එකක් දාන. තැනක් පල්සර් ක්ලබ් එක.
    සංසංදනය කරන්න පුලුවන් මැරීඩ් ක්ලබ් එකට එලකිරියේ...

    එතන දාන හැම එකටම ත්‍රෙඩ් දාන එක ප්‍රායෝගික නෑ වගේම දාන පොඩි පොඩි ටිප් වලටත් ත්‍රෙඩ් දාන එක ප්‍රායෝගික නෑ එච්චර GT අයියේ. මේ ත්‍රෙඩ් එක හින්දම අපේ අයට කරපු උදව්, අඳුර ගත්ත කට්ටිය , අනිත් අය කරන්නැති වැඩ කරපුව තියනව ඕන තරම්. මං තනියෙන් ඒගැන විස්තර කිඅයන්න යන්නේ නැතෝ... අනිත් අය සාක්කි ඒගැන.:)

    අනේ කට්ටිය ආසාවෙන් එන ත්‍රෙඩ් එකට කෙලවන්න එපෝ... සර්වර් ලෝඩ් වැඩීනම් කියන්න තව එකක් පටන් ගන්නම්.:yes::yes:

    ow meetikama thama maath kiyanne :yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Monawa unath mama yaluwa set ekak aduragath te me thred eken, n EK awath mekata enawamai, eka hinda me thread eka nam nethuwa beriyooo:D:D:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එහෙම තමා යන්නේ GT අයියේ...

    එදිනෙදා දේවල් කතා කරගන්න එක පොඩි පොඩි ලෙඩ වගේ දේවල් ගොඩක් යන්නේ. ලොකු අවුල් තියන්ව නම් ත්‍රෙඩ් දානවනේ කට්ටිය.

    ඇත්තටම කියනව නම් මැරීඩ් ක්ලබ් එක එලකිරි නයිට් ක්ලබ් එක වගේ යන්නේ ත්‍රෙඩ් එක. ගොඩක් අය පෞද්ගලිකව අඳුරන යාලුවෝ සෙට් එකක් ඉන්නේ. පොඩි පොඩි ඒව කියල දෙන එක, එක එක ඒව සාකච්චා කරන එක කරන්නේ. එහෙම නැතුව ප්‍රශ්න උත්තර ත්‍රෙඩ් එකක් නෙමේ GT අයියේ...:no::no:

    අනේ මංදා තරහින් ඇයි කියලා...:rolleyes:

    යමක් දන්න කට්ටිය ත්‍රෙඩ් එකක් වැටුනොත් අනීවා උදව් කරනවා. ත්‍රෙඩ් එක නිසාම අපේ කට්ටිය හම්බවෙලා උදව් කරල තියනව එක එක්කෙනාට.
    GT අයියේ මේක මෙහෙම තේරුම් කරන්න අමාරුයි. ඔයා නිකමට බලන්නකෝ එලකිරියේ දිගටම ඇදිලා යන ත්‍රෙඩ් වලට කට්ටිය එන්නේ තැනකට කට්ටිය හම්බවෙන්න එනවා කියන හැඟීමෙන්. මෙතනදි ටිප් එකක් උපදෙසක් අත්දැකීමක් හුවමාරු කරගන්න එක කරන්නේ..:yes:

    මචන් උඹලගෙ සර්විස් කරන තැන කොහොමද මාත් එන්නද කියල ත්‍රෙඩ් දාන්න බෑනේ GT අයියේ...

    2008 එකවුන්ට් එකක් හැදුවට මං එලකිරිය පටන් ගත්ත දවස් වල වගේ ඉඳන් මේක බැලුවා...
    කවදාවත් වලි නැති කට්ටිය දන්න දෙයක් බෙදාගන්න. ජෝක් එකක් දාන. තැනක් පල්සර් ක්ලබ් එක.
    සංසංදනය කරන්න පුලුවන් මැරීඩ් ක්ලබ් එකට එලකිරියේ...

    එතන දාන හැම එකටම ත්‍රෙඩ් දාන එක ප්‍රායෝගික නෑ වගේම දාන පොඩි පොඩි ටිප් වලටත් ත්‍රෙඩ් දාන එක ප්‍රායෝගික නෑ එච්චර GT අයියේ. මේ ත්‍රෙඩ් එක හින්දම අපේ අයට කරපු උදව්, අඳුර ගත්ත කට්ටිය , අනිත් අය කරන්නැති වැඩ කරපුව තියනව ඕන තරම්. මං තනියෙන් ඒගැන විස්තර කිඅයන්න යන්නේ නැතෝ... අනිත් අය සාක්කි ඒගැන.:)

    අනේ කට්ටිය ආසාවෙන් එන ත්‍රෙඩ් එකට කෙලවන්න එපෝ... සර්වර් ලෝඩ් වැඩීනම් කියන්න තව එකක් පටන් ගන්නම්.:yes::yes:

    mata tharaha gihin naha malli. pissuda :D
    mama kiwwe ogollo karana waden ogollantama thama ai kawru hari prashna ahuwama uththre katta kagena liyanna wenne. Ai parana kiyapu thana hoya ganna bari nisa. ewagema ona info ekak ai hoya ganna ba kiwwama. ethakota facebook group eke gahuwa wage okoma yata yanawa.

    EK married club, night club wala mula post eke thiyanwa meka kattiya fun ekata ekathu wena club ekak kiyala. Namuth me thread eke mula thiyenne pulsar gana bike prashna ahanna. Api uthra denwa etc.. mulu forum ekenma karana wade me thani thread eken karanawa kiyala thiyenne. Ethakota aluthen ena kenath hama dema gahanne me thread ekemai.

    mata awlak na ogollo pulsar fan club ekak widiyata meka run karata. Api ehenam me thread eke mula post eka edit karamuda e widiyata?
     
    මට තනියම මොකුත් කියන්න බෑනේ.. අනිත් අයගේ අදහසුත් අහලම ඉන්න.

    ෆන් එකම නෙමේ අයියේ පැහැදිලිව කියනව නම් අත්දැකීම් දන්න විදියට දැනුම බෙදා ගන්න තැනක්.fan club එකක් කියන්න පුලුවන් ඉතින්.:yes:

    මුල් පෝස්ට් එක වෙනස් කරන්න අවුලක් නෑ ඒකෙන් misled වෙනව කියල හිතෙනවනම්.ලොකු ගැටලු තියනවනම් බයික් සෙක්ශන් එක පාවිච්චි කරන්න කියලත් දාන්න. එතකොට අලුතින් බලන කෙනෙකුට වුනත් පැහැදිලිනේ.:yes::yes:

    අවුලක් නෑ GT අයියේ. පොඩ්ඩක් වෙනස් කරමු අනිත් අයත් කැමතිනම් මුල් පෝස්ට් එක.:)
    ඒක වඩා හොඳයි කියල හිතෙනව.:cool:
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,248
    4,388
    113
    ඇයි එන්නද
    මචන්ලා මම wax එකක් ගත්හා
    rs 300

    j79r8n.jpg
    jh4phx.jpg

    මේකෙන් polish කරාට අවුලක් නැ නේ
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mata tharaha gihin naha malli. pissuda :D
    mama kiwwe ogollo karana waden ogollantama thama ai kawru hari prashna ahuwama uththre katta kagena liyanna wenne. Ai parana kiyapu thana hoya ganna bari nisa. ewagema ona info ekak ai hoya ganna ba kiwwama. ethakota facebook group eke gahuwa wage okoma yata yanawa.

    EK married club, night club wala mula post eke thiyanwa meka kattiya fun ekata ekathu wena club ekak kiyala. Namuth me thread eke mula thiyenne pulsar gana bike prashna ahanna. Api uthra denwa etc.. mulu forum ekenma karana wade me thani thread eken karanawa kiyala thiyenne. Ethakota aluthen ena kenath hama dema gahanne me thread ekemai.

    mata awlak na ogollo pulsar fan club ekak widiyata meka run karata. Api ehenam me thread eke mula post eka edit karamuda e widiyata?

    :P:P දැන් බඳින්න කාලේ හොඳා ! :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මම wax එකක් ගත්හා
    rs 300

    j79r8n.jpg
    jh4phx.jpg

    මේකෙන් polish කරාට අවුලක් නැ නේ

    අඩෝ ඕකේ පොඩ්ඩක් බලපන් මචෝ ග්ලොස් ෆිනිශ් ප්ලාස්ටික් වලට ගාන්න එපා කියල තියනවා ඩෑෂ් එකේ නම්....:sorry:

    මචෝ ප්ලාස්ටික් කෑලි පොලිශ් කරන්න කියල හිතාගෙනද ගත්තේ. නැත්නම් බයික් එකම වැක්ස් කරන්න කියල හිතාගෙනද....:rolleyes:

    ඕක නම් අවුල් අවුල් වගේ.....:sorry:

    99 හරි 3M හරි එකක් තමා හොඳම ගන්නවනම්. ඕක ගත්ත එකේ ග්ලොස් ඒවට අවුලක් නෑ කියල තියන්වනම් විතරක් ප්ලාස්ටික් වල ගාන්න මචො. අනිත් ඒවගෙ ගාන්න එපා...:yes:
     
    Status
    Not open for further replies.