Sinhalese, Please vote this poll

ලංකාවේ දෙමළ ජනයා

  • ඔව් ලංකාවේ දෙමළාට අසාධාරණ සිදුවී ඇත. ඒවාට සාධාරණයක් සිදුවිය යුතුය

    Votes: 36 20.8%
  • නැත. ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    Votes: 49 28.3%
  • නැත කිසිදු අසාධාරණයක් වී නැත

    Votes: 74 42.8%
  • අසාධාරණයන් පිළිබඳ අවබෝධයක් නැත.

    Votes: 14 8.1%

  • Total voters
    173

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැරුනා වුණාට කමක් නෑ. වෙච්ච දේ මොකක්ද? කවුද වග කියවයුතු අය, කියලා අනාවරනය කරන්න ඕනි.

    උඹ කියන තර්කයට අනුව නම් මිනී මැරවා යයි සැක කරන අය මැරිච්ච කේසස් පොලිසියෙන් යට ගහන්න එපැයි. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මොකද සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනි හින්දා!

    උඹලා වගේ හරි දැන් කමක් නෑ ඕවා පරණයි නේ කියලා යට ගහන්නේ නෑ දෙමෙල්ලු. ආත්ම ගරුත්වයක් තියෙන කිසි කෙනෙක් එහෙම යට ගහන්න හදන්නේ නෑ.

    අපිට ජාතියක් වශයෙන් කරපු දේ අපි හෙළා දකිනවා කියලා වත් කියන්න පුළුවන් නේ ද එතකොට? අපි සාමයට ලෑස්ති කියලා කියන්න පුළුවන් නේද එතකොට?

    අනික මම මේ ත්‍රෙඩ් එකේ අහන්නේ දෙමළාය වැරැද්දක් වෙලා තිබේද කියලා නේ? ඒක ප්‍රශ්නයක් නේ! උඹලා මොකක් ද කරේ එක්කෝ 2 ට හෝ 3 එක්ක එකඟ වෙන්න ඇති. ඊට පස්සේ 83 පින්තුර දැම්මාම ඕවා කොයි කාලෙද කියන්න නේ හදන්නේ?

    අඩුම ගානේ මම පෝල් එකේ 83 ගැන වචනයක් කියලා නෑ.

    උඹලාට වැරැද්දට වැරදියි කියන්න ඔච්චර අමාරු ද? වැරැද්ද වැරදියි කියන්න ඔච්චර කොන්දත් නැත් ද?

    ඉන්දියාවේ, බටහිරේ මේ වගේ දේවල් වුණා ඕනි තරම් උන් මොකක්ද කරේ වැරදි කාරයින්ට දඬුවම් කලා තමන්ගේ නම කැත වෙන එක අඩු කරගත්තා.

    අපි මොකටද වැරදියි කියන්නෙ, මේක අපේ රටනෙ. පිටින් ආපු කල්ලතොනි එහුන්ට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ බැ.ඒව හදේ.සමාව ගැනිමක් නැ ඉස්සල්ල අපෙන් සමාව ගන්ඩ කියපන් ඉන්ඩ දුන්න රටෙන් බාගයක් කඩාගන්ඩ දැගලුවට.
    බටහිර දඩුවන්ම් කරා ලොල් තමා ජපානෙට නියස්ටික බොම්බෙ දාපු එකත් ඔය ඉන්නෙ තාම යහතින් :P
     
    Ridila :lol:
    nikan puka nodi pala ponnayo.. :rofl: aawa methana demallunta kuliyata kahinna,, tho wage awajathakayo set ekathu karala nandikadal peththata aran gihin pukata wedi thiyala maranna ona..

    අනේ තෝ වගේ හරියට මතයක් කියා ගන්න බැරි දෙයක් සාධක සහිතව ඔප්පු කරන්න බැරි හරක් පැටව් ගැන මට දුකයි තමයි. මොනා කරන්නද? උඹෙ අම්මා මෝල රත්වුනාම ගෙදර හරක් ගාලට රිංගපු එක ගැනයි දුක.
    ඊට වඩා දුක රට ගැන!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වෙච්ච දේවල් උනා කොරි රැල සුනු විසුනු කරල මහ කොටියගෙ බෙල්ල ගලොල අතට දිල වැඩේ පිනිස් කරා. දැන මොනවද දෙමලුන්ට ඔනෙ කියපන් බලන්ඩ දෙමලුන්ගෙ නියොජිතය.

    වයික්කාල් ඉවර කරානෙ කොටියගෙ බෙල්ල ගලොල උබ හරි මම හරි කියෙවුව කියල අයෙ ඒ බල්ලට පන දෙන්ඩ බැනෙ. දැන් මොනවද දෙමලුන්ට ඔනෙ කියපන් බලන්ඩ?? ගිය හකුරට නාඩ.

    :cool: ඈති යාන්තම්.... මලින්ද මාමි ගැන සදහනක් නැතුව උඹේ පෝස්ට් එකක් දකින්න ලැබිච්ච එකත් සතුටක්....... :D
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මැරුනා වුණාට කමක් නෑ. වෙච්ච දේ මොකක්ද? කවුද වග කියවයුතු අය, කියලා අනාවරනය කරන්න ඕනි.

    උඹ කියන තර්කයට අනුව නම් මිනී මැරවා යයි සැක කරන අය මැරිච්ච කේසස් පොලිසියෙන් යට ගහන්න එපැයි. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මොකද සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනි හින්දා!

    උඹලා වගේ හරි දැන් කමක් නෑ ඕවා පරණයි නේ කියලා යට ගහන්නේ නෑ දෙමෙල්ලු. ආත්ම ගරුත්වයක් තියෙන කිසි කෙනෙක් එහෙම යට ගහන්න හදන්නේ නෑ.

    අපිට ජාතියක් වශයෙන් කරපු දේ අපි හෙළා දකිනවා කියලා වත් කියන්න පුළුවන් නේ ද එතකොට? අපි සාමයට ලෑස්ති කියලා කියන්න පුළුවන් නේද එතකොට?

    අනික මම මේ ත්‍රෙඩ් එකේ අහන්නේ දෙමළාය වැරැද්දක් වෙලා තිබේද කියලා නේ? ඒක ප්‍රශ්නයක් නේ! උඹලා මොකක් ද කරේ එක්කෝ 2 ට හෝ 3 එක්ක එකඟ වෙන්න ඇති. ඊට පස්සේ 83 පින්තුර දැම්මාම ඕවා කොයි කාලෙද කියන්න නේ හදන්නේ?

    අඩුම ගානේ මම පෝල් එකේ 83 ගැන වචනයක් කියලා නෑ.

    උඹලාට වැරැද්දට වැරදියි කියන්න ඔච්චර අමාරු ද? වැරැද්ද වැරදියි කියන්න ඔච්චර කොන්දත් නැත් ද?

    ඉන්දියාවේ, බටහිරේ මේ වගේ දේවල් වුණා ඕනි තරම් උන් මොකක්ද කරේ වැරදි කාරයින්ට දඬුවම් කලා තමන්ගේ නම කැත වෙන එක අඩු කරගත්තා.

    උබ ඔලුවෙන් හිටන් කිව්වත් සමාව ගන්න කතා , වැරදි පිළිගන්න කතා කවදාවත් වෙන්නේ නැහැ , උබේ මෙතන අරමුණ සිංහලයෝ කියන්නේ පව්කාර ජාතියක් බවට අපි විසින්ම ලෝකෙට ප්‍රකාශ කරවන්න නේ , ඒවා නම් කවදාවත් වෙන්නේ නැහැ , එහෙනම් ඉතින් ජර්මනියට යුදෙව්වන්ගෙන් සමව ගන්න වෙයි , ඇමෙරිකාවට ඉරාකයෙන් සමාව ගණන් වෙයි , කවදාවත් ජාතියක් තවත් ජාතියකට නවෙන්නේ නැහැ , කවදාවත් ලෝකේ ඔය වගේ දෙයක් වෙලත් නැහැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :cool: ඈති යාන්තම්.... මලින්ද මාමි ගැන සදහනක් නැතුව උඹේ පෝස්ට් එකක් දකින්න ලැබිච්ච එකත් සතුටක්....... :D
    හා ඔය යුද්දෙ කරේ කවුද කියපන් බලන්ඩ :rofl::rofl::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,762
    113
    අපි මොකටද වැරදියි කියන්නෙ, මේක අපේ රටනෙ. පිටින් ආපු කල්ලතොනි එහුන්ට ඔනෙ ඔනෙ විදිහට නටන්ඩ බැ.ඒව හදේ.සමාව ගැනිමක් නැ ඉස්සල්ල අපෙන් සමාව ගන්ඩ කියපන් ඉන්ඩ දුන්න රටෙන් බාගයක් කඩාගන්ඩ දැගලුවට.බටහිර දඩුවන්ම් කරා ලොල් තමා ජපානෙට නියස්ටික බොම්බෙ දාපු එකත් ඔය ඉන්නෙ තාම යහතින් :P

    aparade ban ubatath yanda thibba yuddeta.uba yudde kale koheda hitiye?pita ratada?

    avatar476738_4.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට වෙච්චි අසාධාරනකම් ගැන කතා කරන්න නැහැනේ යකෝ ඔය එකෙක්වත්:angry::angry::angry::angry:
    මේ කියන හැටියට එහෙම දේවල් මේ ලංකාවේ වෙලා නෑලු.. :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකේ මේ දෙමලුනට අරක උනා මේක උනා කියල හරි යන්නෙ නැනෙ, ජතින් දෙකම සමාන විදිහට පිඩාවට ලක් උනා එකයි ඇත්ත. දැන් ඒව ඉවරනෙ පරන දේවල ඇදගෙන හිගන්නගෙ තුවලෙ වගේ කර ගන්නෙ නැතුව ඉදිරිය ගැනයි බලන්ඩ ඔනෙ.

    අපිටනන් නම් පේන විදිහට දෙමලුන්ට කිසි ප්‍රස්නයක් නැ, සමහර විට අපි වැරදි ඇතිනෙ. ඒක හින්ද දෙමලුන්ට මොනවද ඔනෙ කියල දෙමලුන් වෙනුවෙන් හුල්ලන අය කියන්ඩ ඔනෙ,දැන් උබනෙ මේක පටන් ගත්තෙ කියපන් බලන්ඩ දෙමලුන්ට මොනවද ඔනෙ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    aparade ban ubatath yanda thibba yuddeta.uba yudde kale koheda hitiye?pita ratada?

    avatar476738_4.gif
    :angry::angry: නිකන් කුප්ප කතා කියන්ඩ එපා පොල් බුරුව,බොලා යාන්ඩ එපෑ මට කියන්නෙ. :P:P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ මන්ද දෙමළ මිනිස්සු එක්කනම් සිංහලයන්ගෙ අවුලක් දැකලම නෑ මමනම්.

    මේ වෙන රට වල ඉන්න එවුන්ටත් නැති එකමනෙ පේන්නෙ. මෙහෙ අපි හම්බයො එක්ක මරාගන්නව හෝ ගාල. ඒව පේන්නෑ
    :rofl::rofl::rofl:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    :angry::angry: නිකන් කුප්ප කතා කියන්ඩ එපා පොල් බුරුව,බොලා යාන්ඩ එපෑ මට කියන්නෙ. :P:P

    උඹ නම් යුද්දෙට ගිය නැති එක හොදයි.
    නැත්තන් මහින්ද මාමගෙ හොද කියන්න කවුරුත් නැති වෙනවා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,762
    113
    :angry::angry: නිකන් කුප්ප කතා කියන්ඩ එපා පොල් බුරුව,බොලා යාන්ඩ එපෑ මට කියන්නෙ. :P:P
    lol mokakda do kuppa kathawa.api mokatada yanne ubane elakiriye inna ekama deshapremiya.

    avatar476738_4.gif