අන්තවාදියෝ කොහෙත් ඉන්නවා. නමුත් මධ්‍යස්ථ මතධාරීන් ඒ අන්තගාමින්ට ඕනි විදිහට නටන්න දෙන්නේ නෑ. යකෝ දඬුවම් කරනවා කියන්නේ, හරියට කවුද මේක කලේ මේවාට වගකිව යුත්තන් කවුද කියලා හොයලා බලලා ඒ අයට දඬුවම් කරන එක. ඕවට සම්බන්ධ අය තාමත් ඉන්නවා. 3000 ට අධික පිරිසක් එහෙම මහ මග ගෙවල් වල පුච්චලා මැරුවාට පස්සේ ඒක අමතක කරන්න කියන්න ලේසි නෑ.
අඩුම ගාණේ මේක වුණාට පස්සේ, මේ ගැන දුක්වන එවුන් මෙතනම කී දෙනාද ඉන්නේ? ඇයි අපි ඒ ගැන හොයලා බලලා දඬුවම් දෙන්න ඕනි?
1. ජාතියක් හැටියට අපි වැරදි නෑ කියලා පෙන්වන්න.
2. ජාතියක් හැටියට අපි ඒවා අනුමත කරන්නේ නෑ කියලා පෙන්වන්න. අපි වැරැද්ද වැරුද්ද ලෙස දකින බව පෙන්වන්න.
3. නැවතත් ඒ වගේ දෙයක් වීම වළක්න්න.
4. සාධාරණය ඉටු කරන්න.
බලහන් මෙතනම 83 වැඩේ බලු වැඩක් කියලා කිව්වම කුණු හරුප වලින් මේක පුරවන පාහරයෝ ටික. යකෝ මේ මිනිස්සු නෙමෙයිද? මේවාට සුදු හුණු ගාලා අපි කොහොමද කොළඹ බෝම්බ වලට ඇඟිල්ල දික් කරන්නේ? මම බෞද්ධයෙක් මචං මේවා කරන, මේවා හරි කියලා කියන ජාතියකට හරියන්නේ නැ බං.
මෙකයි මචන් උබ කියනවනම් සින්හලයොන්ගෙයි වැරඩ්ද කියල එකත් වැරදියි ...යුද අපරාද පරික්ශන කරනවනම් ඔය රටවල් වල හන්ගිල ඉන්න කොටියටත් එක වලන්ගුයි , අද යුද අදිකරනයට ගෙනියන්න දත කන උන් කොටිය කරපු යුද අපරාද ගැන කතා කරන්නෙ නැහැනෙ නෙද?
ඉට වඩා යුද අපරාද කරපු බටහිර රටවල් වලට කැක්කුම හදිල තියන එක විහිලුවක් ,
ත්‍රස්තවාදෙ හොද නැහැ ,යුද්දය ඉවරකරපු එක හොදයි කියන මතෙ මම ඉන්නවා ,
නමුත් යුද්දෙට මුල් උනු හෙතු , අසාදරනයකට ලක් උනු මිනිස්සුන්ට දෙශපලනික විසදුමක් හදල දියයුතුයි ...13 දෙන්න බැරිනම් රාජ්යපලන තන්ත්‍රයෙ දෙගොල්ලොන්ටම පිලිගන්න පුලුවන් වෙනස්කම් කිපයක් හරි කරන්න ඔනි ...යුද්දෙ කරන්න ඔනි කියල තිරනය කරාට පස්සෙ උදව් ලබුනු සමහර සින්හල ස්වෞත්තම වාදි සන්විදාන වලට හිර වෙලයි ආන්ඩුව ඉන්නෙ ....


