Sinhalese, Please vote this poll

ලංකාවේ දෙමළ ජනයා

  • ඔව් ලංකාවේ දෙමළාට අසාධාරණ සිදුවී ඇත. ඒවාට සාධාරණයක් සිදුවිය යුතුය

    Votes: 36 20.8%
  • නැත. ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    Votes: 49 28.3%
  • නැත කිසිදු අසාධාරණයක් වී නැත

    Votes: 74 42.8%
  • අසාධාරණයන් පිළිබඳ අවබෝධයක් නැත.

    Votes: 14 8.1%

  • Total voters
    173
ඔය වෙච්ච දේවල් හරි කියලා කවද බන් කිව්වේ , කවදාවත් වෙන්නේ නැති දේවල් ගැන සිහින දකින්න එපා , කිසිම් ජාතියක් තමන් වැරදි කියලා කියන්නේ නැහැ, කාගෙන්වත් සමාව ගන්නෙත් නැහැ ජාතියක් වශයෙන් , එහෙම කරන්න ඕනෙත් නැහැ අනික මේ ෆොරුම් එකක කැ ගැහුවයි කියලා මේවා වෙනස් වෙන්නෙත් නැහැ ..මම දන්නවා උබට මෙතන ඕනේ කරන්නේ මොකද්ද කියලා උබට ඕනේ සිංහලයෝ කියන උන්ගේ අත් වල ලේ ගැවිලා තියෙනවා , සිංහලයෝ කියන්නේ වැරදි කාරයෝ කියලා අපි මුළු ලෝකෙට කැ ගහලා කියන්න ඕනෙයි කියලානේ , මොකටද එහෙම කරන්නේ , වැරදි දේවල්, මිනීමැරීම් ජන සංහාර ඕන තරම් ලෝකේ වලා තියෙනවා , උදාහරනයක් විදිහට ජර්මනිය යුදෙව්වන්ව සමුල ගාතනය කළා , එහෙම උනයි කියාලා සමස්ත ජර්මනිය ගිහිල්ලා යුදෙව්වන්ගෙන් සමව ගත්තාද? නැත්නම් ජර්මානු හමුදාව හිරේ ගියාද ? යුදෙව්වට වෙච්ච් වැරදි නිවැරදි කරනවා කියලා උන්ට රටෙන් කොටසක් දුන්නද , මචන් යථාර්තය දැකපන්

ඒ වෙච්ච දේ හරි කියලා කියන්නේ නැත්තම් මොන එහෙකටද ඔච්චර සුදු හුනු ගාන්නේ? මම ඇහුවේ සරළ ප්‍රශ්නයක් නේ? දෙමළාට වැරැද්දක් වුණාද? නැත කියපු අයට 83 මතක් කළා. උඹ නේ මෙතන ඕවා කතා කරලා වැඩක් නෑ. ඕවා පරණ දේවල් කියලා කියවන්නේ!
ඕනි තරම් ජාති වැරදි පිළි අරන් තියෙනවා. කැනඩාව වගේ රටවල්. ඇමරිකාව, උන් කළු මිනිස්සුන්ට වෙච්ච අපරාධ පිළිගත්තා, උන්ට සම තැන් දුන්න. ඇමරිකාවේ කොටසක් කළු අයට සම තැන දෙන්න බෑ කිව්වාම අනිත් කොටස ඇවිත් යුද්ධ කරලා ජාතිවාදීන්ට හොම්බට දීලා කල්ලන්ව බේරා ගත්තා. අදත් ඒ රටේ කල්ලන්ට ජාතිවාදී ප්‍රකාශ කරන එක තහනම්. වෙච්ච වැරදි වලට වන්දි ගෙව්වා. අද ඒකයි ඒ රට ඒ තැන තියෙන්නේ!
ෆෝරම් එකක මම කෑගහන්නේ නෑ. නමුත් මේවා මේ රටේ කතා කළ යුතු දේවල්. තමන්ට අවකාශය ලැබෙන තැන කතා කළ යුතු දේවල්!
මම කිව්වාද සිංහලයෝ කියන්නේ ලේ තැවරිච්ච වැරදි කාරයෝ කියලා ලෝකෙට ඇහෙන්න කෑගහන්න කියලා? උඹ දන්නේ නැති වුණාට ඒ විදිහට තමයි දැන් ලෝකේ හිතන් ඉන්නේ? ඒක වෙනස් වෙන්නේ අපි ජාතියක් විදිහට එහෙම නෑ කියලා වැරදි කාරයින්ට දඬුවම් දීමෙන් නෙමෙයි ද? අපි මිනි මරුවෝ නෙමෙයි කියලා පෙන්නන්න පුළුවන් ද මිනි මරුවන්ව හන්ගන් ඉඳලා?
ඔව් ජර්මනිය මුළු යුදෙව්වන්ගෙන්ම සමාව ගත්තා. ඒ වැරැද්ද පිළිගත්තා. අදත් ජර්මනි ඉතිහාසය ඉගෙන ගන්න ළමයි න්ට උගන්වන්නේ හිට්ලර් නාසි හමුදා ඉතා අමනුශ්‍ය වැඩ කරපු කොටසක් විදිහට. ජර්මනියම ලැජ්ජ වුණා ඒක ගැන. ජර්මනියේ නාසි සංකේතය වෙන ස්වස්ථිකය තහනම්. ඒක ඒ මිනිස්සුන්ගේ තිබ්බ පරිණත කම.

සිංහලයින්ට බැයිද මිය ගිය දෙමළ අය වෙනුවෙන් සැමරැමක් තියන්න? වැරදි කරපු එවුන් ට දඬුවම් දෙන්න? ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් සිංහල මිනිස්සු වෙනස් වෙලා උන් එක්ක එකට ඉන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරන ලොකු දෙයක් ඒක.

උඹ මට යථාර්තෙ තේරුම් ගන්න කියන්න කලිං ත්‍රෙඩ් එක කියවලා හිටහං! මම කොහෙද රටෙන් කෑල්ලක් දෙන්න කිව්වේ? උඹට කියන්න දෙයක් නැතුවට විකාර කියවන්න එපා.
මම ඇහුවේ එකම ප්‍රශ්නයයි, දෙමළාට වැරැද්දක් වුණාද? ඇයි ඒක පිළිගන්න එච්චර අමාරු?
 
මෙකයි මචන් උබ කියනවනම් සින්හලයොන්ගෙයි වැරඩ්ද කියල එකත් වැරදියි ...යුද අපරාද පරික්ශන කරනවනම් ඔය රටවල් වල හන්ගිල ඉන්න කොටියටත් එක වලන්ගුයි , අද යුද අදිකරනයට ගෙනියන්න දත කන උන් කොටිය කරපු යුද අපරාද ගැන කතා කරන්නෙ නැහැනෙ නෙද?
ඉට වඩා යුද අපරාද කරපු බටහිර රටවල් වලට කැක්කුම හදිල තියන එක විහිලුවක් ,
ත්‍රස්තවාදෙ හොද නැහැ ,යුද්දය ඉවරකරපු එක හොදයි කියන මතෙ මම ඉන්නවා ,
නමුත් යුද්දෙට මුල් උනු හෙතු , අසාදරනයකට ලක් උනු මිනිස්සුන්ට දෙශපලනික විසදුමක් හදල දියයුතුයි ...13 දෙන්න බැරිනම් රාජ්යපලන තන්ත්‍රයෙ දෙගොල්ලොන්ටම පිලිගන්න පුලුවන් වෙනස්කම් කිපයක් හරි කරන්න ඔනි ...යුද්දෙ කරන්න ඔනි කියල තිරනය කරාට පස්සෙ උදව් ලබුනු සමහර සින්හල ස්වෞත්තම වාදි සන්විදාන වලට හිර වෙලයි ආන්ඩුව ඉන්නෙ ....

මචං මම යුධ පරීක්ෂණ ගැන නෙමෙයි කතා කරන්නේ 83 ගැනල දෙමළාට වෙච්ච අපරාධ ගැන! යුධ පරීක්ෂණ ගැන උඹෙ මතයම තමයි මට තියෙන්නේ. නමුත් මම මෙතන එකඟ වෙන්නේ නැත්තේ සිංහලයින් අතින් දෙමළාට කිසි වැරැද්දක් වුණේ නෑ කියලා කියන එකටයි.
83 වගේ දෙයක් ගැනවත් වැරදියි කියලා නට ඇරලා කියන්න අපේ සිංහලයින්ට කොන්දක් නැත්තම් මේ රටේ මොන සාමයක්ද බං!
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වෙච්ච දේ හරි කියලා කියන්නේ නැත්තම් මොන එහෙකටද ඔච්චර සුදු හුනු ගාන්නේ? මම ඇහුවේ සරළ ප්‍රශ්නයක් නේ? දෙමළාට වැරැද්දක් වුණාද? නැත කියපු අයට 83 මතක් කළා. උඹ නේ මෙතන ඕවා කතා කරලා වැඩක් නෑ. ඕවා පරණ දේවල් කියලා කියවන්නේ!
    ඕනි තරම් ජාති වැරදි පිළි අරන් තියෙනවා. කැනඩාව වගේ රටවල්. ඇමරිකාව, උන් කළු මිනිස්සුන්ට වෙච්ච අපරාධ පිළිගත්තා, උන්ට සම තැන් දුන්න. ඇමරිකාවේ කොටසක් කළු අයට සම තැන දෙන්න බෑ කිව්වාම අනිත් කොටස ඇවිත් යුද්ධ කරලා ජාතිවාදීන්ට හොම්බට දීලා කල්ලන්ව බේරා ගත්තා. අදත් ඒ රටේ කල්ලන්ට ජාතිවාදී ප්‍රකාශ කරන එක තහනම්. වෙච්ච වැරදි වලට වන්දි ගෙව්වා. අද ඒකයි ඒ රට ඒ තැන තියෙන්නේ!
    ෆෝරම් එකක මම කෑගහන්නේ නෑ. නමුත් මේවා මේ රටේ කතා කළ යුතු දේවල්. තමන්ට අවකාශය ලැබෙන තැන කතා කළ යුතු දේවල්!
    මම කිව්වාද සිංහලයෝ කියන්නේ ලේ තැවරිච්ච වැරදි කාරයෝ කියලා ලෝකෙට ඇහෙන්න කෑගහන්න කියලා? උඹ දන්නේ නැති වුණාට ඒ විදිහට තමයි දැන් ලෝකේ හිතන් ඉන්නේ? ඒක වෙනස් වෙන්නේ අපි ජාතියක් විදිහට එහෙම නෑ කියලා වැරදි කාරයින්ට දඬුවම් දීමෙන් නෙමෙයි ද? අපි මිනි මරුවෝ නෙමෙයි කියලා පෙන්නන්න පුළුවන් ද මිනි මරුවන්ව හන්ගන් ඉඳලා?
    ඔව් ජර්මනිය මුළු යුදෙව්වන්ගෙන්ම සමාව ගත්තා. ඒ වැරැද්ද පිළිගත්තා. අදත් ජර්මනි ඉතිහාසය ඉගෙන ගන්න ළමයි න්ට උගන්වන්නේ හිට්ලර් නාසි හමුදා ඉතා අමනුශ්‍ය වැඩ කරපු කොටසක් විදිහට. ජර්මනියම ලැජ්ජ වුණා ඒක ගැන. ජර්මනියේ නාසි සංකේතය වෙන ස්වස්ථිකය තහනම්. ඒක ඒ මිනිස්සුන්ගේ තිබ්බ පරිණත කම.

    සිංහලයින්ට බැයිද මිය ගිය දෙමළ අය වෙනුවෙන් සැමරැමක් තියන්න? වැරදි කරපු එවුන් ට දඬුවම් දෙන්න? ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. නමුත් සිංහල මිනිස්සු වෙනස් වෙලා උන් එක්ක එකට ඉන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරන ලොකු දෙයක් ඒක.

    උඹ මට යථාර්තෙ තේරුම් ගන්න කියන්න කලිං ත්‍රෙඩ් එක කියවලා හිටහං! මම කොහෙද රටෙන් කෑල්ලක් දෙන්න කිව්වේ? උඹට කියන්න දෙයක් නැතුවට විකාර කියවන්න එපා.
    මම ඇහුවේ එකම ප්‍රශ්නයයි, දෙමළාට වැරැද්දක් වුණාද? ඇයි ඒක පිළිගන්න එච්චර අමාරු?
    කොටි පුල්ලි මතු වේ.දෙමලුන්ට වරදක් උනේ නැ එක හින්ද පිලි ගන්ඩ දෙයක් නැනෙ,සුද්දො ඔනෙ රෙද්දක් හිතා ගත්තට අපිට කහන්නෙ නැ :P
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    දැන් දෙමල මිනිස්සුන්ට සම තැන නැද්ද , සිංහලයන්ට කරන්න පුළුවන් , දෙමළුන්ට කරන්න බැරි එක දෙයක් කියපන් බලන්න
     
    හොඳටම රිදිලා! :lol:
    කියලා තියෙන්නේ මොකද්ද කියලා වත් තෙරුම් ගන්න බැරි වෙලා.

    අනේ මට නම් රිදෙන්නේ නෑ. රට ගැන දුකයි! මම මුලින් දාපු වාක්‍ය තමයි උඹට දීපු උත්තරේ. ඉතිරි එකෙන් කිව්වේ ඒ වගේ මතයක් දරන මෙතන ඉන්න 42 ක විතර කාලකන්නි ටික නිසා ඇති වෙච්ච කළකිරීම නිසා!
    උඹලාට වැරැද්ද වැරදියි කියන්න, තියෙන අමාරුව!
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මචං මම යුධ පරීක්ෂණ ගැන නෙමෙයි කතා කරන්නේ 83 ගැනල දෙමළාට වෙච්ච අපරාධ ගැන! යුධ පරීක්ෂණ ගැන උඹෙ මතයම තමයි මට තියෙන්නේ. නමුත් මම මෙතන එකඟ වෙන්නේ නැත්තේ සිංහලයින් අතින් දෙමළාට කිසි වැරැද්දක් වුණේ නෑ කියලා කියන එකටයි.
    83 වගේ දෙයක් ගැනවත් වැරදියි කියලා නට ඇරලා කියන්න අපේ සිංහලයින්ට කොන්දක් නැත්තම් මේ රටේ මොන සාමයක්ද බං!

    thoth 83 lingikawa parihaniyata path demalekda? :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මැරුනා වුණාට කමක් නෑ. වෙච්ච දේ මොකක්ද? කවුද වග කියවයුතු අය, කියලා අනාවරනය කරන්න ඕනි.

    ඊට පස්සේ මොකද වෙන්නේ....? දෙමලු ඊට ප‍ස්සේ සින්හල උන් එක්ක සහජිවනයෙන් ඉදීද?

    උඹ කියන තර්කයට අනුව නම් මිනී මැරවා යයි සැක කරන අය මැරිච්ච කේසස් පොලිසියෙන් යට ගහන්න එපැයි. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මොකද සාධාරණය ඉෂ්ඨ වෙන්න ඕනි හින්දා!

    දැන් ලන්ක‍ාවට සාධෘරණේ ඉශ්ට කරන්නේ එන්නේ කවුද? තවත් මීනි මැරැම් බර ගානකට චෙ‍ා්දනා තියන සෙට් එකක්. උන්ගෙන් අපිට මොන සාධෘරණේද?

    උඹලා වගේ හරි දැන් කමක් නෑ ඕවා පරණයි නේ කියලා යට ගහන්නේ නෑ දෙමෙල්ලු. ආත්ම ගරුත්වයක් තියෙන කිසි කෙනෙක් එහෙම යට ගහන්න හදන්නේ නෑ.

    ඔතන තියෙන්නේ ආත්ම ගරැත්වය නෙවේ තනිකරම පළිගැනීමේ චේතනාව. ඊට පස්සේ ඊළම හැදීමේ චේතනාව.

    අපිට ජාතියක් වශයෙන් කරපු දේ අපි හෙළා දකිනවා කියලා වත් කියන්න පුළුවන් නේ ද එතකොට? අපි සාමයට ලෑස්ති කියලා කියන්න පුළුවන් නේද එතකොට?

    අනික මම මේ ත්‍රෙඩ් එකේ අහන්නේ දෙමළාය වැරැද්දක් වෙලා තිබේද කියලා නේ?

    උඹලාට වැරැද්දට වැරදියි කියන්න ඔච්චර අමාරු ද? වැරැද්ද වැරදියි කියන්න ඔච්චර කොන්දත් නැත් ද?

    දැන් මොකක්ද දෙමළට වෙච්ච වැරැද්ද? ඊළම නොදීපු එකද? 50-50 නොදීපු එකද? මොකක්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මම යුධ පරීක්ෂණ ගැන නෙමෙයි කතා කරන්නේ 83 ගැනල දෙමළාට වෙච්ච අපරාධ ගැන! යුධ පරීක්ෂණ ගැන උඹෙ මතයම තමයි මට තියෙන්නේ. නමුත් මම මෙතන එකඟ වෙන්නේ නැත්තේ සිංහලයින් අතින් දෙමළාට කිසි වැරැද්දක් වුණේ නෑ කියලා කියන එකටයි.
    83 වගේ දෙයක් ගැනවත් වැරදියි කියලා නට ඇරලා කියන්න අපේ සිංහලයින්ට කොන්දක් නැත්තම් මේ රටේ මොන සාමයක්ද බං!
    එහෙනම් 83 මැරුන සිංහල මිනිස්සු ගැන සමාව ගත්තද දෙමෙල්ලු අනේ හුකේ,සිංහල මිනිස්සු යාපනේ මරපු හින්ද තමයි මෙහෙ උන් දෙමෙල්ලු මරන්ඩ පටන් ගත්තෙ.83 ඉස්සෙල්ලා මැරුවෙ සිංහල මිනිස්සුව දෙමෙල්ලු.උබ මට නම් කලු ජුලිය ගැන උගන්නන්ඩ එන්ඩ එපා.:no::no: බොලා කොහොමද සිංහල වෙන්නෙ .අමුතු සාම අපිට ඔනෙ නැ මේ තියෙන විදිහ හොදටම හොදයි.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනේ මන්ද දෙමළ මිනිස්සු එක්කනම් සිංහලයන්ගෙ අවුලක් දැකලම නෑ මමනම්.

    මේ වෙන රට වල ඉන්න එවුන්ටත් නැති එකමනෙ පේන්නෙ. මෙහෙ අපි හම්බයො එක්ක මරාගන්නව හෝ ගාල. ඒව පේන්නෑ
    :rofl::rofl::rofl:

    ඇයි යකො සිරිකොතෙ හම්බයින්ට කෙලපු ෆොටො පෙන්නනව කියලනෙ ඔය උස්සගෙන ගියෙ ...
     
    saradiyal please , චැනල් 4 එක නම් තනිකර කොටි කියන විදිහට නටන්නේ , ඔන්න බලපාන ආණ්ඩුවක් වෙනස් උනොත් ඔය පරීක්ෂණ කතා ඔක්කොම ඉවරයි , මුන්ට තනිකරම යුද්දේ ඉවරකරපු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පළිගැනීමේ චේතනාව තියෙන්නේ , අනික England උනුත් ගණන් ගන්නේ නැති චැනල් එකක් චැනල් 4 කියන්නේ , මන UK එකෙක්ගෙන් ඇහුවහම උන් කියනවා උන් චැනල් 4 බලන්නෙත් නැහැ ලු :rofl:

    මම මෙතන චැනල් ෆෝ එකේ හොඳක් කිව්වාද බං? මම කිව්වේ මේ වගේ සුද්දන්ට චාන්ස් දෙන්නේ අපිමයි කියලා!
    අනික හිතන්න එපා චැනල් ෆෝ ට මහින්ද ආණ්ඩුවෙන් යවන්න වුවමනා වක් නෑ. උන්ට ඕනි කොහොම හරි මහින්දව හේග් ගෙනියන්න. කොටි කැමතියි මහින්ද ජනාධිගති විදිහට ඉන්න කොටම හේග් ගෙනියන්න. මොකද එතකොට පලි ගැනීම රසවත් හින්දා! උන් හිතන්නේ එහෙමයි
    මහින්ද ජනාධිපති වෙනවානම් උන් කැමතියි
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අනේ තෝ වගේ හරියට මතයක් කියා ගන්න බැරි දෙයක් සාධක සහිතව ඔප්පු කරන්න බැරි හරක් පැටව් ගැන මට දුකයි තමයි. මොනා කරන්නද? උඹෙ අම්මා මෝල රත්වුනාම ගෙදර හරක් ගාලට රිංගපු එක ගැනයි දුක.
    ඊට වඩා දුක රට ගැන!

    point eka fail wunama loku akuren wena minissunge ammalawa edang lapati talk daana ane ubala wage napunsakayo.. :lol:
     
    • Like
    Reactions: erozan
    83 සීද්දියේ ඇත්ත උඹ ඇරෙන්න මුළු ලෝකෙම දන්නවා. එකනේ දැන් ඩයස්පෝරාවයි, un එකයි, චැනල් 4යි ඒවා ගැන කතා නැතුව යුද්දේ ඉවැර කරපු එක ගැන විතරක් අල්ලන් මැරෙන්න හදන්නේ. :lol:

    අනේ ගොනෝ එතකොට කොටි ඒ ගැන කතා කරන්නේ නැත්තේ ඒක කොටින්ගේ වැඩක් හින්දා?
    පව් බං උඹලා! ඇයි සිංහල අයම මෙච්චර මෝඩ වෙන්නේ?
    උඹ දන්නේ නැති වුණාට උන් ඒ ගැන හරියට කතා කරනවා. 83 ගැන සැහෙන්න කතා කරනවා. නමුත් යුද්ධය අවසාන කාලේ ඒවා තමයි පාවිච්චි කරලා උන්ගේ අරමුණට යන්න පුළුවන්.
    උන්ගේ අවසාන අරමුණ ඊළම!
    ඒකට ජෙනොසයිඩ්, එත්නික් ක්ලෙන්සින් යන කාරණා ඔප්පු කරන්න ඕනා. ඕකයි අන්තිම ගැන කතා කරන්නේ ප්‍රමුඛවම! 83 ගැනත් හරියට පොත් ලියනවා, කවි ලියනවා!
    උඹ නලින්ද සිල්වා ඉතිහාස පන්තිය හැරුණාම තවත් ඒවා කියවලා බලහං එතකොට තේරෙයි.
    තාමත් උඹට 83 වැරදියි කියන්න බෑනේ. යකෝ ඒ වගේ පාදඩ වැඩ වලට සුදු හුණු ගාන්න එපා. ජාතියක් හැටියට අපිට සාප වෙයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    උඹ මෙතන ඉන්න එකෙන්ම පේනවා සාප වෙලා ඉවරයි කියලා. :lol:
     
    උබ සිංහල විදිහට පෙනි ඉන්ඩ උස්සහ ගන්ඩ එපා විලි ලජ්ජයි.උබ 83 රෙද්දක් කතා කරනව, මැරුව තමයි අපේ
    සිංහල මිනිස්සු දෙමෙල්ලු මරපු හින්ද මුලින්ම වැඩේ ඉවරනෙ මුලින් පටන් ගත්තෙ දෙමෙල්ලු ඉල්ලගෙන කාල තොපි තව කියවඩත් එනවනෙ.කවි ලියා ගත්තට අපිට මොකො අපට කහන්නෙ නැ තොට වගේ.
     
    බළලා මල්ලෙන් එලියට පැන්න වගයි! :D:D

    මොකක්ද මල්ලෙන් එළියට පැන්නේ? අනේ මොන්ටිසෝරි වැඩ නොකර හිටහං!
    මම මෙතෙනදි 83 හෝ දෙමළා සම්බන්ධයෙන් කිසිම විටක මහින්දයා පැටළුවේ නැත. මොකද 83 හෝ දෙමළා ට සිදුවූ වැරදි ගැන කතා කිරීමේදි මහින්ද අදාළ නැති නිසායි. මහින්ද ගැන කතා කරන්නට අවශ්‍ය නම් මම බිය නොවී කතා කරමි.

    මම කළේ උඹේ කමෙන්ට් එකට පිළිතුරු දීම පමණි. ඉන්න හොරු එළවා ඊටත් වඩා හොරු රැළක් දා ගන්නවා යන්න මෝඩ කතාවකි. මොකද ඊටත් වඩා හොරු සිටී නම් උන් මෙලහකට මහින්දගේ පැත්තට ඇවිත්ය. මොකද උන්ට අවශ්‍ය හොරකම් කිරීම නිසා! හොරෙක් බලය එනකං සිටින්නේ නැත. බලය තිබෙන පැත්තට පනිනවා මිසක!
     
    එහෙනං උඹ මේ උඩ දාගෙන කෑගහන්නේ දැන් දෙමළුට වත් කතා කරන්න ඕනේ නැති සීන් එකක් ගැන.. :lol:

    නැහැ අපි කතා කළ යුතු දෙයක් ගැන. උඹට කියවා තේරුම් ගන්නට පුළුවන් නම් බලහං මේ ත්‍රෙඩ් එකේ මොකක්ද ටොපික් එක කියලා!
    මම ඇහුවේ එක ප්‍රශ්නයයි දෙමළාට වැරැද්දක් වී ඇත්ද? නැත යයි කිවු අයට 83 මතක් කිරීම පමණි. 83න පසුවත් කිසිත් වැරැද්දක් නැතැයි පැවසූවන් ගැන කතා කර වැඩක් නැත.