Sinhalese, Please vote this poll

ලංකාවේ දෙමළ ජනයා

  • ඔව් ලංකාවේ දෙමළාට අසාධාරණ සිදුවී ඇත. ඒවාට සාධාරණයක් සිදුවිය යුතුය

    Votes: 36 20.8%
  • නැත. ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    Votes: 49 28.3%
  • නැත කිසිදු අසාධාරණයක් වී නැත

    Votes: 74 42.8%
  • අසාධාරණයන් පිළිබඳ අවබෝධයක් නැත.

    Votes: 14 8.1%

  • Total voters
    173

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතන එක එක්කෙනාගෙ අදහස් වලට වඩා වැදගත් වෙන්නෙ රටේ දැන් තියෙන තත්වය තේරුම් ගන්න එක

    1. සිංහල මිනිස්සුන්ට අනුව දෙමළාට කිසිඳු අසාධාරණයක් වී නැත (මහචාර්ය නලින්ද සිල්වාගේ වචන වලින් කිව්වොත් කුළී නිවැසියන්ය ... කුළී නිවැසියන් අයිතිවාසිකම් කියන්නේ කොහොමද)
    2. දෙමළ මිනිස්සුන්ට අනුව ඔවුන්ට අසාධාරණයක් වී ඇත ... එම නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරයි
    3. තමිල්නාඩුවෙ වැසියන් සිතන ආකාරයට අනුව ලංකාවේ දෙමළ මිනිස්සු ඔවුන්ගේ නෑදෑයන්ය (core ethnic) සහ අනෙකුත් කුඩා රටවල විසිරී තිබෙන ජන වර්ගයන් දෙමළ ඩයස් පෝරාව නියෝජනය කරයි

    මෙතන බරපතල කම මේකයි ... මහින්දට අනුව යුද්ධයෙන් පසු දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් දෙන බව ඔහු ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වී ඇත ... මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ කතා කරන්නේ 13+ ය (13 plus)

    නමුත් දකුණේ සිංහල ජනතාව තරහ කරගෙන ඔහුට බලයේ රැඳී සිටිය නොහැක ... මේ නිසා ඔහු කරන්නේ අන්තර්ජාතික තෙරපුමක් ආවිට පමණක් ඒ වෙනුවෙන් කුමක් හෝ කිරීමය ... LLRC වාර්තාව, උතුරේ ඡන්දය පැවැත්වීම ඉන් සමහරකි ... උතුරේ ඡන්දය පැවැත්වීම යනු 13ට කැමති වීමයි (13 වන ව්‍යවස්ථා සංශෝධනය යනු පළාත් සභා වලට බලය පැවරීමට එකඟ වීම හා බලය බෙදාගැනීමේ මූලික පියවර වේ) ... විමල් වීරවංශ හෝ පාඨලී චම්පික රණවක 13ට කැමති නැත ... එහෙත් අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේ ඔවුන් නිරුත්තරය

    දැන් අපි අද ඉන්න තැනට ආවොත් චොගම් එකක් නටන්න ගොස් මහින්ද 7 පොළේම ගාගෙන අවසන්ය ... එහි ප්‍රතිඵල ලෙස අයවැය 2014 ඔබ අපි සැමට අභිමුඛ වී ඇත ... අනෙක් අන්තයෙන් නැවතත් මානව හිමිකම් ප්‍රශ්ණ උඩට රැගෙන ඒමට රජයම කටයිතු කර ඇත

    මේ අවස්ථාවේ රටේ ධනය සූරාකමින්, හොරකමින් වංචාවෙන්, දූෂණෙයෙන්, අධික බදු පටවමින් මිනිසුන් තලා පෙලා රට අගාදයකට ඇදගෙන යන ආණ්ඩුවක් ඇත ... දේශීය වශයෙන් කිසිවක් කර කියාගත නොහැකි, එමෙන්ම ජාත්‍යන්තර වශයෙනුත් කිසිවක් කර කියා ගත නොහැකිව පණ අඳින විපක්ෂයක් ඇත ...

    මෙහි අවසාන ඵලය මෙයයි ... නැවතත් අන්තර්ජාතික තෙරපුමක් එනතුරු කල් මරමින් ඉන්න රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්පසු කරන්නේ ඡන්දයකට යන එකය ... වේදිකාවේදී විමල් වීරවංශ හා පාඨලී චම්පික අපෙන් ඇසීමට නියමිතව ඇත්තේ අධිරාජ්‍ය වාදීන්ට හා ඔවුන්ගේ කුළී හෙවායන්ට ඕන විදියට මේ රට පාව දිය හැකිද යන්නයි ... එවිට අප සියල්ලන්ට රටේ සියළු ආර්ථික ප්‍රශ්ණ අමතක වී රට බේරාගන්න බුලත් හපයට කතිරය ගැසීමට සිදුවේ ... ඇත්තටම උතුරේ ප්‍රශ්ණයක් තිබුණත් නැතත් සිංහලයන්ට අත්වී ඇති ඉරණම කණගාටුදායකය
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඇත්ත කතාව මේරටේ සිංහල ප්‍රමුඛ ජාතියයයි කියන මතය හින්දා දෙමළට ඉතිහාසය පුරා අසාධාරණයක් වෙලා තියෙනවා. ඇත්තටම දෙමළ මිනිස්සු උතුරේ අවුරුදු 1000ට වඩා ඉඳපු අය. එක රටක් තුල තමන්ට සම තැන නැත්තං තමන්ගේ නිජබිම් තුල හරි ගෞරවනීය විදිහට ජීවත් වෙන්න කියන තැන ඉදන් තමයි ඊලාම් සංකල්පය බිහිවෙන්නේ. එතනට උන්ව තල්ලු කලෙත් සිංහල උන්මයි.

    දේශපාලකයෝ වගේම උන්ට උල්පන්දන් දෙන සාමාන්‍ය සිංහල මිනිහත් වගකියන්න ඕන. පස්සේ කාලෙක දෙමළ සම තැන දෙන නීති සම්පාදනය උනත් එතකොට වැඩේ ගැස්සිලා ඉවරයි. අපි යුද්ධය අවසන් කිරීම සමරන ආකාරයත් ගැටළු සහගතයි. දෙමළ 40 000ක් විතර මැරිච්ච කාලයක් ඕක. රටේ ඒකීයත්වය සමරන ගමන් ඒ දේවල් ගැන සංවේදීතාවයක් ඇතිකරගන්නකන් ඔය තුවාල හොඳවෙන්නැතිවෙයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    ත්‍රෙඩ් එක දාලා තියන එකාට මේ යතාර්ත්යෙන් වැඩක් නැත. ඌ මේ කරන්නේ බොර දියේ මාළු බෑමකි.

    පවතින ආර්ථික ප්‍රශ්නය මේ තියන ආර්ථික ක්‍රමයත් එක්ක කාටවත් විසඳන්න බෑ. ඒක තේරුම් ගන්නේ නැතුව ඉන්න උන් එලවමු කිව්වට වැඩක් වෙන්නේ නෑ. උන් එලෙව්වොත් එතනට එන්න ඉන්නේ ඊටත් වඩා ලොකු හොරු සෙට් එකක් හින්දා.
     
    ජොනී බට්ට;15932456 said:
    ආයෙත් මේ දෙමෙල්ලු අල්ලාගෙන අල්ලගෙන කෑගහන් එපා යකෝ. දෙමලගේ ප්‍රශ්නේ ඉවර කරලානේ තියෙන්නේ. උන් ඔක්කොටොම canada , ausi , america බැරිනම් දිවියලොකෙට හරි ගියපුදෙන්.

    දැන් පුලුවන්නම් මේ මුස්ලිම් ත්‍රස්තවාදය රටේ ඔලුව උස්සන්න දෙන්නේ නැති වෙන්න වැඩ කරමු. නැත්තම් ඒ යුද්දෙත් තව අවුරුදු 20ක් 30ක් ඇදෙයි

    මම කියන්නේ දෙමළ අයට මේ රටේ වෙච්ච අසාධාරණ ගැන! නැතිව කොටි ප්‍රහ්නයක් ගැන නෙමෙයි. මම මගේ ජාතිය ට ආදරෙයි. සිංහල වශයෙන් අපි ඉහළට යන්න ඕනි. තමන් කරපු වැරදි හන්ගන් ඉන්න ඒවා ගැන සමාලෝචනය නොකරන ජාතියක් කවදාවත් ඉහළට යන්නේ නෑ. අපේ එවුන් හරි දස්සයි ඕන පාදඩ වැඩක් කරලා ඔන්න ඔහේ ඒකට යන්න දෙන්න කියන්න!
    ජාතියට ආදරේ අය ඒක වළක්වා ගන්න ඕනි. හරි මාර්ගයට ගේන්න ඕනි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්ත කතාව මේරටේ සිංහල ප්‍රමුඛ ජාතියයයි කියන මතය හින්දා දෙමළට ඉතිහාසය පුරා අසාධාරණයක් වෙලා තියෙනවා. ඇත්තටම දෙමළ මිනිස්සු උතුරේ අවුරුදු 1000ට වඩා ඉඳපු අය. එක රටක් තුල තමන්ට සම තැන නැත්තං තමන්ගේ නිජබිම් තුල හරි ගෞරවනීය විදිහට ජීවත් වෙන්න කියන තැන ඉදන් තමයි ඊලාම් සංකල්පය බිහිවෙන්නේ. එතනට උන්ව තල්ලු කලෙත් සිංහල උන්මයි.

    දේශපාලකයෝ වගේම උන්ට උල්පන්දන් දෙන සාමාන්‍ය සිංහල මිනිහත් වගකියන්න ඕන. පස්සේ කාලෙක දෙමළ සම තැන දෙන නීති සම්පාදනය උනත් එතකොට වැඩේ ගැස්සිලා ඉවරයි. අපි යුද්ධය අවසන් කිරීම සමරන ආකාරයත් ගැටළු සහගතයි. දෙමළ 40 000ක් විතර මැරිච්ච කාලයක් ඕක. රටේ ඒකීයත්වය සමරන ගමන් ඒ දේවල් ගැන සංවේදීතාවයක් ඇතිකරගන්නකන් ඔය තුවාල හොඳවෙන්නැතිවෙයි.
    මේ කතාව වැරදි. ඊළම ඇති උනේ උඹ ඔය කියන විදියට නෙමෙයි. ඊළම සංකල්පය ඇති උනේ සුද්දෝ 48 නිදහස දෙන්න ලැස්ති උන කාලේ ඉඳන්.
     
    uba mehema karapan.. hide park wage thenaka loku stage ekak gahala demallunta enna kiyapan.. okkoma aawama uba kalisama galawala ube paschima baage eliyata daala kiyapan sinhalayaa wenuwen ubata erala aathal ekak aran samawa denna kiyala... :yes: jaathin athara samagiya wedi karanna uba wage hukampaaruwo ratata hoda aadarshayak....

    නැහැ මට ඕනි ඒවා කරපු එවුන්ට දඬුවම් කරන්න. ඒවාට සුදු හුණු ගාණ උඹලා වගේ කොන්ද පණ නැති එවුන්ට මොලේ පෑදෙනකං ටොකු අනින්න.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ත්‍රෙඩ් එක දාලා තියන එකාට මේ යතාර්ත්යෙන් වැඩක් නැත. ඌ මේ කරන්නේ බොර දියේ මාළු බෑමකි.

    පවතින ආර්ථික ප්‍රශ්නය මේ තියන ආර්ථික ක්‍රමයත් එක්ක කාටවත් විසඳන්න බෑ. ඒක තේරුම් ගන්නේ නැතුව ඉන්න උන් එලවමු කිව්වට වැඩක් වෙන්නේ නෑ. උන් එලෙව්වොත් එතනට එන්න ඉන්නේ ඊටත් වඩා ලොකු හොරු සෙට් එකක් හින්දා.

    :yes::yes:

    අනික බන් මොකටද දැන් මේවා ගැන කතා කරලා , මන නම් හිතන්නේ නැහැ බහුතරයක් දෙමළුන් 83, 77 වෙච්ච දේවල් දැන් ගණන් ගන්නවා කියලා
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    නැහැ මට ඕනි ඒවා කරපු එවුන්ට දඬුවම් කරන්න. ඒවාට සුදු හුණු ගාණ උඹලා වගේ කොන්ද පණ නැති එවුන්ට මොලේ පෑදෙනකං ටොකු අනින්න.

    තෝ කාටද දඩුවම් දෙන්න යන්නේ JR ටද , SWRD ටද අනික ඒ කලේ අවුරුදු 30 ,40,50 හිටපු උන් දැන් ඔක්කොම මැරිලා :rofl:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේ කතාව වැරදි. ඊළම ඇති උනේ උඹ ඔය කියන විදියට නෙමෙයි. ඊළම සංකල්පය ඇති උනේ සුද්දෝ 48 නිදහස දෙන්න ලැස්ති උන කාලේ ඉඳන්.

    දන්න මගුලක් කතා කරපන් බන්. ඒ කාලේ චෙල්වනායගම්ලා කතා කරේ ෆෙඩරල් ක්‍රමයක් ගැන. එක්සත් රටක් කියන තැන ඉඳලා දෙමලු වෙනම රටක් කියන තැනට තල්ලු කරේ උන්ට සමතැන දෙන්න කෑදර උන සිංහල මිනිස්සු.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේක සිංහලුන්ට විතරක් බලපාන්නේ නෑ. අනිත් ජාතිනුත් ඔය මතයෙන්ම ඉන්න ඕන. උනුත් උඹ කියන "ගෝත්‍රික" මතයෙන් ඉඳන් සිංහලුන්ට එහෙම වෙන්න එපා කියලා කෑ ගහන එක නවත්තන්න ඕනේ.

    නැහැ ,ජාතිය මත තමුන් මාර ඩයල් කියල කියවගන්න ට්‍රයි කරන හින මානකාරයොන්ගෙ ගොත්‍රික මානසිකත්වයයි නවතින්න ඔනි .හැමොම එකයි හැමොම එකට ඉන්න ඔනි , හැමොම අපෙ මිනිස්සු කියල එකට ඉන්නයි කියල දෙන්න ඔනි . එත් එක වෙන්නෙ නැහැ ලන්කවෙ...සින්හල කාලකන්නි ගොත්‍රවදි උන් සින්හලුන්ව අවුස්සනව දෙමලව යටපත් කරගෙන හිටපිට්ය කියල , ජතිවදි දෙමලා නරක එකෙක් දෙකෙක් පෙන්නල සින්හලයො ඔක්කොම එහෙමයි කියල සින්හලු ගැන වයිරය පවත්වගෙන යනව.

    උනුනුත් ඉපදෙන ඉපදෙන පරම්පරා ගනන් වයිර කරනව , වයිරය තියනකන් ප්‍රශ්නෙ අදෙනව අලු යට ගිනි වගෙ
     
    • Like
    Reactions: erozan

    :yes::yes::yes::yes::yes:
     
    මොකද්ද යකෝ ඕක තේරුමක් නැහැ නේ , දඩුවම් දෙනවා නම් කාට කියලා දඩුවම් දෙන්නද , අපිම අපිට දඩුවමක් දීගන්නද , නැත්නම් වෙච්ච් වැරැද්දට sorry කියලා කැ ගහලා කියන්නද , නැත්නම් වැරැද්ද වහන් කරන්න සල්ලි දෙන්නද, මම කියන්නේ ඕවා කතා කරන එක තේරුමක් නැ ඉස්සරහට මේවා වලක්වා ගන්නයි ඕනේ, අපි උන්ට වැරද්දක් කලයි කියලා කගහුවට දෙමල්ලුන්ට වෙන හොදක් නැහැ නේ , හගක් දෙමල්ලුන්ට ඕවා වැඩක් දැන් වැඩක් නැහැ ඔය දෙමල්ලුන්ව එලවන්න ඕනේ කියන සිංහලයෝ දෙතුන් දෙනෙක් වගේ , සිංහලයෝ අපෙන් සමව ගන්න ඕනේ කියල හිතන දෙමල්ලුත් ඉතාම අතලොස්සක් ඉන්නේ , කුහකයෝ අන්තගාමියෝ කොහෙත් ඉන්නවා ඒවා කවදාවත් නැති වෙන්නේ

    අන්තවාදියෝ කොහෙත් ඉන්නවා. නමුත් මධ්‍යස්ථ මතධාරීන් ඒ අන්තගාමින්ට ඕනි විදිහට නටන්න දෙන්නේ නෑ. යකෝ දඬුවම් කරනවා කියන්නේ, හරියට කවුද මේක කලේ මේවාට වගකිව යුත්තන් කවුද කියලා හොයලා බලලා ඒ අයට දඬුවම් කරන එක. ඕවට සම්බන්ධ අය තාමත් ඉන්නවා. 3000 ට අධික පිරිසක් එහෙම මහ මග ගෙවල් වල පුච්චලා මැරුවාට පස්සේ ඒක අමතක කරන්න කියන්න ලේසි නෑ.
    අඩුම ගාණේ මේක වුණාට පස්සේ, මේ ගැන දුක්වන එවුන් මෙතනම කී දෙනාද ඉන්නේ? ඇයි අපි ඒ ගැන හොයලා බලලා දඬුවම් දෙන්න ඕනි?
    1. ජාතියක් හැටියට අපි වැරදි නෑ කියලා පෙන්වන්න.
    2. ජාතියක් හැටියට අපි ඒවා අනුමත කරන්නේ නෑ කියලා පෙන්වන්න. අපි වැරැද්ද වැරුද්ද ලෙස දකින බව පෙන්වන්න.
    3. නැවතත් ඒ වගේ දෙයක් වීම වළක්න්න.
    4. සාධාරණය ඉටු කරන්න.
    බලහන් මෙතනම 83 වැඩේ බලු වැඩක් කියලා කිව්වම කුණු හරුප වලින් මේක පුරවන පාහරයෝ ටික. යකෝ මේ මිනිස්සු නෙමෙයිද? මේවාට සුදු හුණු ගාලා අපි කොහොමද කොළඹ බෝම්බ වලට ඇඟිල්ල දික් කරන්නේ? මම බෞද්ධයෙක් මචං මේවා කරන, මේවා හරි කියලා කියන ජාතියකට හරියන්නේ නැ බං.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ත්‍රෙඩ් එක දාලා තියන එකාට මේ යතාර්ත්යෙන් වැඩක් නැත. ඌ මේ කරන්නේ බොර දියේ මාළු බෑමකි.

    පවතින ආර්ථික ප්‍රශ්නය මේ තියන ආර්ථික ක්‍රමයත් එක්ක කාටවත් විසඳන්න බෑ. ඒක තේරුම් ගන්නේ නැතුව ඉන්න උන් එලවමු කිව්වට වැඩක් වෙන්නේ නෑ. උන් එලෙව්වොත් එතනට එන්න ඉන්නේ ඊටත් වඩා ලොකු හොරු සෙට් එකක් හින්දා.

    මිනිස්සු බෝට්ටු වලින් හරි අනිත් රටවල් වලට පැනගන්නෙ මීට වඩා හොඳ ජීවිතයක් ගෙවන බලාපොරොත්තුවෙන්නෙ ... ආර්ථික ප්‍රශ්ණ විසඳන්නෙ නැතුව ඉස්සරහට යන්න පුළුවන් සූත්‍රය දැන් මේ ක්‍රියාත්මක වෙන්නෙ
     
    ubata hari happy ethi neda අපේ එවුන් තුච්ච විදිහට මැරුවා kiwwama? :rolleyes:

    උඹ වගේ මිනි දැකලා සතුටු වෙන තුච්චයෙක් නෙමෙයි යකෝ මම! 88-89 කාල වල වෙච්ච පාදඩ වැඩ ගැන මම තොට කියලා දෙන්නම්. කොන්ද නැති නපුංසකයා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිනිස්සු බෝට්ටු වලින් හරි අනිත් රටවල් වලට පැනගන්නෙ මීට වඩා හොඳ ජීවිතයක් ගෙවන බලාපොරොත්තුවෙන්නෙ ... ආර්ථික ප්‍රශ්ණ විසඳන්නෙ නැතුව ඉස්සරහට යන්න පුළුවන් සූත්‍රය දැන් මේ ක්‍රියාත්මක වෙන්නෙ
    ඒකට හේතුවත් මේ අපිම නොහොත් ජනතාවම තමයි..
     
    88-89 කෙස් එකෙත් දැන් ඉතිරි වෙලා ඉන්නේ රනිල් තමයි.. දැන් ඌට දඬුවම් දෙකයි.. :lol:

    ඉතිං දීපං කෝ! ඇයි උඹලා බලන් ඉන්නේ!
    88-89 ට රනිල් ව ගාවන්න ඒ කාලේ හිටිය චන්ද්‍රිකා ආන්ඩුව ගොඩක් උත්සාහ කළා නමුත් ඒක හරි ගියේ නෑ.
    නන්ද මැතිව්ස් -- ඇඹිලිපිටිය ළමයි 27ක් ඝාතනය
    ලොකුම භීෂකයා වෙච්ච ප්‍රේමදාස උඩුගම්පළ ----
    සිරිසේන කුරේ
    සුසන්ත පුංචි නිළමේ - විශ්ව විද්‍යාල වල ළමයින්ගේ ඔළුවලට පරාල ඇණ ගැහුවේ!
    දැන් මේ කට්ටියම කොහෙද? ආණ්ඩුවේ නේද?
    මාතලේ සමූහ මිනී මැරීම් වලට සම්බන්ධ යයි කියනවා නේද ගෝඨා ටත්?
    උඹලා වගේ මම පක්ෂ බදා ගෙන නෑ වැරදි කරපු එවුන්ට දඬුවම් දෙන්න මම එකඟයි.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    උඹ වගේ මිනි දැකලා සතුටු වෙන තුච්චයෙක් නෙමෙයි යකෝ මම! 88-89 කාල වල වෙච්ච පාදඩ වැඩ ගැන මම තොට කියලා දෙන්නම්. කොන්ද නැති නපුංසකයා

    Ridila :lol:
    nikan puka nodi pala ponnayo.. :rofl: aawa methana demallunta kuliyata kahinna,, tho wage awajathakayo set ekathu karala nandikadal peththata aran gihin pukata wedi thiyala maranna ona..
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අන්තවාදියෝ කොහෙත් ඉන්නවා. නමුත් මධ්‍යස්ථ මතධාරීන් ඒ අන්තගාමින්ට ඕනි විදිහට නටන්න දෙන්නේ නෑ. යකෝ දඬුවම් කරනවා කියන්නේ, හරියට කවුද මේක කලේ මේවාට වගකිව යුත්තන් කවුද කියලා හොයලා බලලා ඒ අයට දඬුවම් කරන එක. ඕවට සම්බන්ධ අය තාමත් ඉන්නවා. 3000 ට අධික පිරිසක් එහෙම මහ මග ගෙවල් වල පුච්චලා මැරුවාට පස්සේ ඒක අමතක කරන්න කියන්න ලේසි නෑ.
    අඩුම ගාණේ මේක වුණාට පස්සේ, මේ ගැන දුක්වන එවුන් මෙතනම කී දෙනාද ඉන්නේ? ඇයි අපි ඒ ගැන හොයලා බලලා දඬුවම් දෙන්න ඕනි?
    1. ජාතියක් හැටියට අපි වැරදි නෑ කියලා පෙන්වන්න.
    2. ජාතියක් හැටියට අපි ඒවා අනුමත කරන්නේ නෑ කියලා පෙන්වන්න. අපි වැරැද්ද වැරුද්ද ලෙස දකින බව පෙන්වන්න.
    3. නැවතත් ඒ වගේ දෙයක් වීම වළක්න්න.
    4. සාධාරණය ඉටු කරන්න.
    බලහන් මෙතනම 83 වැඩේ බලු වැඩක් කියලා කිව්වම කුණු හරුප වලින් මේක පුරවන පාහරයෝ ටික. යකෝ මේ මිනිස්සු නෙමෙයිද? මේවාට සුදු හුණු ගාලා අපි කොහොමද කොළඹ බෝම්බ වලට ඇඟිල්ල දික් කරන්නේ? මම බෞද්ධයෙක් මචං මේවා කරන, මේවා හරි කියලා කියන ජාතියකට හරියන්නේ නැ බං.

    ඔය වෙච්ච දේවල් හරි කියලා කවද බන් කිව්වේ , කවදාවත් වෙන්නේ නැති දේවල් ගැන සිහින දකින්න එපා , කිසිම් ජාතියක් තමන් වැරදි කියලා කියන්නේ නැහැ, කාගෙන්වත් සමාව ගන්නෙත් නැහැ ජාතියක් වශයෙන් , එහෙම කරන්න ඕනෙත් නැහැ අනික මේ ෆොරුම් එකක කැ ගැහුවයි කියලා මේවා වෙනස් වෙන්නෙත් නැහැ ..මම දන්නවා උබට මෙතන ඕනේ කරන්නේ මොකද්ද කියලා උබට ඕනේ සිංහලයෝ කියන උන්ගේ අත් වල ලේ ගැවිලා තියෙනවා , සිංහලයෝ කියන්නේ වැරදි කාරයෝ කියලා අපි මුළු ලෝකෙට කැ ගහලා කියන්න ඕනෙයි කියලානේ , මොකටද එහෙම කරන්නේ , වැරදි දේවල්, මිනීමැරීම් ජන සංහාර ඕන තරම් ලෝකේ වලා තියෙනවා , උදාහරනයක් විදිහට ජර්මනිය යුදෙව්වන්ව සමුල ගාතනය කළා , එහෙම උනයි කියාලා සමස්ත ජර්මනිය ගිහිල්ලා යුදෙව්වන්ගෙන් සමව ගත්තාද? නැත්නම් ජර්මානු හමුදාව හිරේ ගියාද ? යුදෙව්වට වෙච්ච් වැරදි නිවැරදි කරනවා කියලා උන්ට රටෙන් කොටසක් දුන්නද , මචන් යථාර්තය දැකපන්
     
    Last edited:
    ජොනී බට්ට;15932475 said:
    ඔක්කොටම ඉස්සෙර්ල උබ channel 4 එකෙන්ද කියපන්කො?

    ඔකනේ මචං තියන්නේ අපි ඕවා ගැන කතා කරන්නේ නැතිව ඒවා විසඳන්නේ නැතිව ඉන්න කොට කොහෙවත් ඉන්න චැනල් 4 වගේ සුද්දන්ට හොඳ චාන්ස් එක. අපි අපේ රටේ වෙන වැරැද්ද හෙළාදකිනවා නම් සුද්දන්ට ඇවිත් මෙතන කරන්න දෙයක් නෑනේ.
    උඹලා වගේ මේවාට සුදුහුණු ගාන පරයින් හින්දා තමයි චැනල් ෆෝ වගේ සුද්දන්ට හොඳ ආතල්. ඒ ප්‍රශ්න
    අපිම විසඳනවා නම් අවුලක් නෑනේ
     
    Last edited: