මෙකනෙ බන් යුද අපරාද බලනවනම් කොටිය තරම් යුද අපරාද කරපු එකෙක් නැහැ. ඔය බටහිර රටවල් කොටිය කරපු යුද අපරාද ගැනත් කදුලු හලනෙ නැහැ , උන්ගෙ රටවල සින්හල චන්ද පදනමක් නැහැනෙ
පිරිබහරන් කාරය ඉස්සර හිටපු හොර බඩු ජාවාරම් කාරයෙක් මිසක් ත්‍රස්තවාදි නයකයෙක් නෙවෙයි.මොන දෙමලටවත් රටෙන් කැල්ලක් ඔනි කියල කතාවක් එතකොට තිබ්බෙ නැහැ.උන්ගෙ කල්ලිය ලොකෙ ලොකුම ත්‍රස්තවාදි කල්ලිය වෙන්න හෙතුවවෙන්නෙ නෙවි එකෙ උන්ව මරපු එකට රටෙ නිතිය ක්‍රියත්මක වෙන්න නොදි ,එකටම හැම දෙමල මිනිහගෙන්ම පලි ගන්න ගිය එක නිල නොවන පොලිස් කාරයො වෙන්න ගිය එක .එකෙන් උනෙ දෙමල මිනිස්සු උන්ව ආරක්ශකයො කරගෙන උන්ට එකතු උනු එක ...එකෙන් වැඩෙ චොර උනා, අන්තිමෙ අවුරුදු 30 ආතල් ගත්ත...නැතුව පිරිබහරන්ට එක පාර ආතල් එකක් ගිහින් රටෙ කැල්ලක් ඉල්ලුව නෙවෙයි ...
දන් උනු වැඩෙ වෙලා ඉවරයි ,එ උනාට තාම වයිරය අඩු වෙලා නැහැ ,ජාතිවාදි ආතල් ගන්නකොට ඔහොම වෙනව , උතුරට ඔච්චර සන්වර්දන වැඩ කරලත් දැක්කනෙ උතුරෙ උන්ගෙ චන්ද පදනම .ඔය වයිරයෙ බොම්බෙ අපහු පුපුරන්නෙ නැහැ කිඅයල උබට කියන්න පුලුවන්ද ? උබලට ජාති ආතල් චුන් ගියාට ,ලොක්කට දුන්න වගෙ ඔලුවට දෙනව කියල ලොකු ටොක් දම්මට ලොක්කගෙ ඔලුව ගන්න ගිය ඔලු ගාන මතක ඇතිනෙ.. උන් කැමති නැහැ රටෙ දෙවනි පන්තියෙ පුරවැසියො වගෙ ඉන්න,දෙමල පිට එකා උට රට අයිති නැහැ වගෙ උබලගෙ අදහස්ම තමා මෙ ප්‍රශ්නෙ ඇති කරෙ .උන් කියනව දැන් රට බෙදන්න එප හැබැයි ප්‍රන්ත විඩිහට ස්වදින පලන අයිතියක් උන් ඉල්ලනව රට බෙදන්නෙ නැතුව , මෙක කොයිතරම් දුරකට පුලුවන්ද කියන එක කෙසෙ වෙතත් ජාත්‍යන්තර අතපෙවිමි ,ජාත්‍යන්තර කොන් විමට බැන බැන හිටියට එකෙන් හොදක් වෙයි කියල හිතනවද උබ ? වැඩිය ඔනි නැ මෙච්චර යලුව චිනෙම දන් ඔන්න ලන්කවෙ මානව හිමිකම් ප්‍රශ්නෙ විසදගන්න කියල කියන්න පටන් අරන් . එතකොට උබ කියන්නෙ මොන යම් හො දෙශපලන විසදුමකට යන්න ඔනි නැහැ කියලද ?