Sinhalese, Please vote this poll

ලංකාවේ දෙමළ ජනයා

  • ඔව් ලංකාවේ දෙමළාට අසාධාරණ සිදුවී ඇත. ඒවාට සාධාරණයක් සිදුවිය යුතුය

    Votes: 36 20.8%
  • නැත. ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.

    Votes: 49 28.3%
  • නැත කිසිදු අසාධාරණයක් වී නැත

    Votes: 74 42.8%
  • අසාධාරණයන් පිළිබඳ අවබෝධයක් නැත.

    Votes: 14 8.1%

  • Total voters
    173

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම මචං සිංහල කියන්නේ මිනිස්සු වශයෙන් ගත්තම හොඳ ජාතියක්! අනික් මිනිහෙක්ට උදව් වක් කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වෙන පිරිසක්! හැබැයි අපේම මෝඩ කම් නිසා අපි අතර ඉන්න පිස්සෝ පිස්සු කෙලින කොට අපිවත් එක්කයි ගෑවෙන්නේ! කොළඹ ඉන්න මදාවියා දෙමළාව මරන කොට ගමේ ඉන්න අහින්සක සිංහල අයගෙත් නම කැත වෙනවා.
    ඇයි දෙමළා අපිට වෛර කරන්නේ කියන ස්වයං විවේචනය අපි කරන්න ඕනි! විශේෂයෙන් දැන් ඒක කරන්න ඕනි තැනක තියෙන්නේ!

    ඉතින් තො කියන විදිහට තො සිංහලනෙ,තො යාපනේට ගිහින් ස්වයං විවේචනයක් කරල,එත් මදි කියල හිතෙනවනම් දෙමලුන්ට @@ත් දිල වරකො, ඉවරනෙ වැඩේ.:lol::lol:
    මම උබව නම් කරනව මෙතැන් සිට,සිංහලයන්ගෙ නියොජිතයෙක් විදිහට.උබ ගිහින් ස්වයං විවේචනෙ කොරල වර,මෙතන කියො කියො ඉන්නෙ නැතුව.
    :yes::cool:
     
    Last edited:
    කොටි පුල්ලි මතු වේ.දෙමලුන්ට වරදක් උනේ නැ එක හින්ද පිලි ගන්ඩ දෙයක් නැනෙ,සුද්දො ඔනෙ රෙද්දක් හිතා ගත්තට අපිට කහන්නෙ නැ :P

    මම මෙතන කතා කළේ 83 කොළඹ, නුවරදී මැරිච්ච දෙමළ අය ගැන!
    මුළු යුද්ධයම ගත්තාම මැරිච්ච සියල්ලන් ගැනම ශෝක වෙන සැමරුමක් තියන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ!
     
    දැන් දෙමල මිනිස්සුන්ට සම තැන නැද්ද , සිංහලයන්ට කරන්න පුළුවන් , දෙමළුන්ට කරන්න බැරි එක දෙයක් කියපන් බලන්න

    ඒක වෙනම ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් ලොකු මාතෘකාවක් නේ!
    තාමත් උඹට බැහැ නේද 83 වැරදියි කියලා කටක් ඇරලා කියන්න! ඒක උඹ අහපු ප්‍රශ්නයට උත්තරයක් තමා. දෙමළාට තියෙන ප්‍රශ්න ගැන! දෙමළාට වෙච්ච වැරැද්ද විශේෂයෙන් 83 හෙළා දකින්න තියෙන අකමැත්ත! දෙමළා ගේ ප්‍රශ්න තාමත් විසඳිලා නෑ කියන්නම ඇති නේ බං!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්න රෙද්ද කතා කරපං! චෙල්වනායගම් රට බෙදන්න කියලා ඉල්ලන්න කලිං ගොඩක් විසඳුම් ඉල්ලුවා. ඒ මිනිස්සුන්ව ඒ තැනට පත් කළේ අපේ අයයි

    කියපන් බලන්න ඔය මහලෙ‍ාකු විසදුම් දෙක තුනක්!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    saradiel1;15933632[SIZE=3 said:
    ]මම මෙතන කතා කළේ 83 කොළඹ, නුවරදී මැරිච්ච දෙමළ අය ගැන!
    මුළු යුද්ධයම ගත්තාම මැරිච්ච සියල්ලන් ගැනම ශෝක වෙන සැමරුමක් තියන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ![/SIZE]
    83 කියාගෙන කොටි සමරන්ඩ ඒ ගොනා වික්ක අපි.එහෙම ශොකය පල කරන්ඩ දෙන්ඩ බැ.උබ ගත්ත ජර්මන්උදාහරනෙන්ම දෙන්නම්,:yes: "ජර්මනියෙ නාසි හො පවුල් සිහි කරල අදත් ශොකය පල කරන්ඩ තහනම්".අපිත් එහෙම තමයි "මැරුන එක කොරියෙක්වත්, පවුල් සිහි කරල ශොකය පල කිරිම තහනම්", ජරමනියට හොද නම් අපිට නරක් වෙන්ඩ බැ.උබමනෙ ජර්මනිය මතක් කරේ ,ඇද්ද තොට.:Pඅපිත් ජර්මනියෙ විදිහට වැඩ :cool:
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මම මෙතන කතා කළේ 83 කොළඹ, නුවරදී මැරිච්ච දෙමළ අය ගැන!
    මුළු යුද්ධයම ගත්තාම මැරිච්ච සියල්ලන් ගැනම ශෝක වෙන සැමරුමක් තියන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ!

    ithin uba thiyapan ekak :lol: methana ewilla apita aathal denne..

    Sinhalaya echchara pichan wenne nehe yako.. ape minissu amu amuwe marapu unta puka denne nehe api..

    Narakada ara mama kalin kiwwa wage Hide park eke wede karaoth :rolleyes:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එහෙනම් 83 මැරුන සිංහල මිනිස්සු ගැන සමාව ගත්තද දෙමෙල්ලු අනේ හුකේ,සිංහල මිනිස්සු යාපනේ මරපු හින්ද තමයි මෙහෙ උන් දෙමෙල්ලු මරන්ඩ පටන් ගත්තෙ.83 ඉස්සෙල්ලා මැරුවෙ සිංහල මිනිස්සුව දෙමෙල්ලු.උබ මට නම් කලු ජුලිය ගැන උගන්නන්ඩ එන්ඩ එපා.:no::no: බොලා කොහොමද සිංහල වෙන්නෙ .අමුතු සාම අපිට ඔනෙ නැ මේ තියෙන විදිහ හොදටම හොදයි.

    මෙකනෙ බන් යුද අපරාද බලනවනම් කොටිය තරම් යුද අපරාද කරපු එකෙක් නැහැ. ඔය බටහිර රටවල් කොටිය කරපු යුද අපරාද ගැනත් කදුලු හලනෙ නැහැ , උන්ගෙ රටවල සින්හල චන්ද පදනමක් නැහැනෙ
    පිරිබහරන් කාරය ඉස්සර හිටපු හොර බඩු ජාවාරම් කාරයෙක් මිසක් ත්‍රස්තවාදි නයකයෙක් නෙවෙයි.මොන දෙමලටවත් රටෙන් කැල්ලක් ඔනි කියල කතාවක් එතකොට තිබ්බෙ නැහැ.උන්ගෙ කල්ලිය ලොකෙ ලොකුම ත්‍රස්තවාදි කල්ලිය වෙන්න හෙතුවවෙන්නෙ නෙවි එකෙ උන්ව මරපු එකට රටෙ නිතිය ක්‍රියත්මක වෙන්න නොදි ,එකටම හැම දෙමල මිනිහගෙන්ම පලි ගන්න ගිය එක නිල නොවන පොලිස් කාරයො වෙන්න ගිය එක .එකෙන් උනෙ දෙමල මිනිස්සු උන්ව ආරක්ශකයො කරගෙන උන්ට එකතු උනු එක ...එකෙන් වැඩෙ චොර උනා, අන්තිමෙ අවුරුදු 30 ආතල් ගත්ත...නැතුව පිරිබහරන්ට එක පාර ආතල් එකක් ගිහින් රටෙ කැල්ලක් ඉල්ලුව නෙවෙයි ...

    දන් උනු වැඩෙ වෙලා ඉවරයි ,එ උනාට තාම වයිරය අඩු වෙලා නැහැ ,ජාතිවාදි ආතල් ගන්නකොට ඔහොම වෙනව , උතුරට ඔච්චර සන්වර්දන වැඩ කරලත් දැක්කනෙ උතුරෙ උන්ගෙ චන්ද පදනම .ඔය වයිරයෙ බොම්බෙ අපහු පුපුරන්නෙ නැහැ කිඅයල උබට කියන්න පුලුවන්ද ? උබලට ජාති ආතල් චුන් ගියාට ,ලොක්කට දුන්න වගෙ ඔලුවට දෙනව කියල ලොකු ටොක් දම්මට ලොක්කගෙ ඔලුව ගන්න ගිය ඔලු ගාන මතක ඇතිනෙ.. උන් කැමති නැහැ රටෙ දෙවනි පන්තියෙ පුරවැසියො වගෙ ඉන්න,දෙමල පිට එකා උට රට අයිති නැහැ වගෙ උබලගෙ අදහස්ම තමා මෙ ප්‍රශ්නෙ ඇති කරෙ .උන් කියනව දැන් රට බෙදන්න එප හැබැයි ප්‍රන්ත විඩිහට ස්වදින පලන අයිතියක් උන් ඉල්ලනව රට බෙදන්නෙ නැතුව , මෙක කොයිතරම් දුරකට පුලුවන්ද කියන එක කෙසෙ වෙතත් ජාත්යන්තර අතපෙවිමි ,ජාත්යන්තර කොන් විමට බැන බැන හිටියට එකෙන් හොදක් වෙයි කියල හිතනවද උබ ? වැඩිය ඔනි නැ මෙච්චර යලුව චිනෙම දන් ඔන්න ලන්කවෙ මානව හිමිකම් ප්‍රශ්නෙ විසදගන්න කියල කියන්න පටන් අරන් . එතකොට උබ කියන්නෙ මොන යම් හො දෙශපලන විසදුමකට යන්න ඔනි නැහැ කියලද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin uba thiyapan ekak :lol: methana ewilla apita aathal denne..

    Narakada ara mama kalin kiwwa wage Hide park eke wede karaoth :rolleyes:
    අන්න වැඩේ නොමිලෙ කෑම අපි සයනව කඩුවෙල කොල්ලො වශයෙන්, අපෙනුත් මොනව හරි දෙමලුන්ට වෙන්ඩ ඔනනෙ.:yes::cool:
     
    ඊට පස්සේ මොකද වෙන්නේ....? දෙමලු ඊට ප‍ස්සේ සින්හල උන් එක්ක සහජිවනයෙන් ඉදීද?

    දැන් ලන්ක‍ාවට සාධෘරණේ ඉශ්ට කරන්නේ එන්නේ කවුද? තවත් මීනි මැරැම් බර ගානකට චෙ‍ා්දනා තියන සෙට් එකක්. උන්ගෙන් අපිට මොන සාධෘරණේද?

    ඔතන තියෙන්නේ ආත්ම ගරැත්වය නෙවේ තනිකරම පළිගැනීමේ චේතනාව. ඊට පස්සේ ඊළම හැදීමේ චේතනාව.

    දැන් මොකක්ද දෙමළට වෙච්ච වැරැද්ද? ඊළම නොදීපු එකද? 50-50 නොදීපු එකද? මොකක්ද?

    මම මෙතන කතා කරන්නේ 83 ගැන මිසක් යුද්ධය ගැන නෙමෙයි. යුද්ධය ගැන මගේ අදහස් මොනාද? යුධ පරීක්ෂණ ගැන මම මොනාද කියන්නේ කියලා උඹ හොඳට දන්නවා නේ!
    83 හරියට හොයන්න ඕන දෙමළා ට අපි එක්ක සාමයෙන් ඉන්න හිතෙන්න ඕනි හින්දාම නෙමෙයි!
    මනුෂ්‍ය ඝාතන වලට සාධාරණයක් තියෙන්න ඕනිත 83 කළු පැල්ලම රටේම , මුළු ජාතියේම ගැවිලා තියෙන්නේ! ඇයි අපි ඒකට ඉඩ දෙන්නේ? මොකක්ද හරියට වුණේ කියලා හොයලා වැරැදි කාරයින් කවුද කියලා නිරාවරණය කරලා ඉන්න අයට දඬුවම් දෙන්න ඕනි.
    මොකද ඒක අපිට රටක් හැටියට ඉදිරියට යන්න අවශ්‍ය හින්දා! සාමාන්‍ය දෙමළ ජනතාවට 83 කියන්නේ ඉමෝෂනල් දෙයක්! අපි ඒක හරි ගස්සන්න ක්‍රියා කරනවා කියන්නේ උන් ගේ හිතේ තියෙන වේදනාව, කේන්තිය නැති කරන්න තියන පළවෙනි පියවර!
    අපි සිංහලුන් 83න් පස්සේ වෙනස් වෙලා, අපි සෑහෙන්න ඉස්සරාහට ඇවිත් කියන කාරණය පෙන්වන්න. ඒක කොටින් ට විරුද්ධ මධ්‍යස්ත දෙමළ මතයන් ශක්තිමත් කරන්න සෑහෙන්න උපකාරී වෙනවා. හිතන්න දෙමළාවක් විදිහට.
     
    එහෙනම් 83 මැරුන සිංහල මිනිස්සු ගැන සමාව ගත්තද දෙමෙල්ලු අනේ හුකේ,සිංහල මිනිස්සු යාපනේ මරපු හින්ද තමයි මෙහෙ උන් දෙමෙල්ලු මරන්ඩ පටන් ගත්තෙ.83 ඉස්සෙල්ලා මැරුවෙ සිංහල මිනිස්සුව දෙමෙල්ලු.උබ මට නම් කලු ජුලිය ගැන උගන්නන්ඩ එන්ඩ එපා.:no::no: බොලා කොහොමද සිංහල වෙන්නෙ .අමුතු සාම අපිට ඔනෙ නැ මේ තියෙන විදිහ හොදටම හොදයි.

    උඹ ඔය කතා කරන්නේ සොල්දාදුවෝ ගැන නේ! සොල්දාදුවේ මැරුවේ කොටින්නේ ඒකට කොටින් ගෙන් මිසක් කාගෙන් වත් පලි අරන් හරි යනවාද? අනික සොල්දාදුවෝ මැරුවා කියන එකයි සිවිල් වැසියන් මැරුවා කියන එකයි දෙකක් නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙකනෙ බන් යුද අපරාද බලනවනම් කොටිය තරම් යුද අපරාද කරපු එකෙක් නැහැ. ඔය බටහිර රටවල් කොටිය කරපු යුද අපරාද ගැනත් කදුලු හලනෙ නැහැ , උන්ගෙ රටවල සින්හල චන්ද පදනමක් නැහැනෙ
    පිරිබහරන් කාරය ඉස්සර හිටපු හොර බඩු ජාවාරම් කාරයෙක් මිසක් ත්‍රස්තවාදි නයකයෙක් නෙවෙයි.මොන දෙමලටවත් රටෙන් කැල්ලක් ඔනි කියල කතාවක් එතකොට තිබ්බෙ නැහැ.උන්ගෙ කල්ලිය ලොකෙ ලොකුම ත්‍රස්තවාදි කල්ලිය වෙන්න හෙතුවවෙන්නෙ නෙවි එකෙ උන්ව මරපු එකට රටෙ නිතිය ක්‍රියත්මක වෙන්න නොදි ,එකටම හැම දෙමල මිනිහගෙන්ම පලි ගන්න ගිය එක නිල නොවන පොලිස් කාරයො වෙන්න ගිය එක .එකෙන් උනෙ දෙමල මිනිස්සු උන්ව ආරක්ශකයො කරගෙන උන්ට එකතු උනු එක ...එකෙන් වැඩෙ චොර උනා, අන්තිමෙ අවුරුදු 30 ආතල් ගත්ත...නැතුව පිරිබහරන්ට එක පාර ආතල් එකක් ගිහින් රටෙ කැල්ලක් ඉල්ලුව නෙවෙයි ...

    දන් උනු වැඩෙ වෙලා ඉවරයි ,එ උනාට තාම වයිරය අඩු වෙලා නැහැ ,ජාතිවාදි ආතල් ගන්නකොට ඔහොම වෙනව , උතුරට ඔච්චර සන්වර්දන වැඩ කරලත් දැක්කනෙ උතුරෙ උන්ගෙ චන්ද පදනම .ඔය වයිරයෙ බොම්බෙ අපහු පුපුරන්නෙ නැහැ කිඅයල උබට කියන්න පුලුවන්ද ? උබලට ජාති ආතල් චුන් ගියාට ,ලොක්කට දුන්න වගෙ ඔලුවට දෙනව කියල ලොකු ටොක් දම්මට ලොක්කගෙ ඔලුව ගන්න ගිය ඔලු ගාන මතක ඇතිනෙ.. උන් කැමති නැහැ රටෙ දෙවනි පන්තියෙ පුරවැසියො වගෙ ඉන්න,දෙමල පිට එකා උට රට අයිති නැහැ වගෙ උබලගෙ අදහස්ම තමා මෙ ප්‍රශ්නෙ ඇති කරෙ .උන් කියනව දැන් රට බෙදන්න එප හැබැයි ප්‍රන්ත විඩිහට ස්වදින පලන අයිතියක් උන් ඉල්ලනව රට බෙදන්නෙ නැතුව , මෙක කොයිතරම් දුරකට පුලුවන්ද කියන එක කෙසෙ වෙතත් ජාත්යන්තර අතපෙවිමි ,ජාත්යන්තර කොන් විමට බැන බැන හිටියට එකෙන් හොදක් වෙයි කියල හිතනවද උබ ? වැඩිය ඔනි නැ මෙච්චර යලුව චිනෙම දන් ඔන්න ලන්කවෙ මානව හිමිකම් ප්‍රශ්නෙ විසදගන්න කියල කියන්න පටන් අරන් . එතකොට උබ කියන්නෙ මොන යම් හො දෙශපලන විසදුමකට යන්න ඔනි නැහැ කියලද ?
    දැන් කතාව මෙච්චරයි, මානව හිමිකම් ගැන අපි බලා ගන්නම් ඒක පෙන්නල අපිව බය කරන්ඩ බැ. රුසියාවෙ පුටින් ලකාවට බැස්ස ගමන් මානව හිමිකම් ප්‍රස්නෙ ඉවරයි. පුටින් මහින්දට කතා කරල සුබ පැතුවෙ නිකන් නෙමේ එතකොඅට ඒක ඉවරයි.

    වයිරෙ අඩු කරන්ඩ පුලුවන් උතුරු අදිවේගි මාර්ගය ගහපු ගමන්, එතකොට යට කලිසම ගන්ඩත් දෙමල කොලබ එද්දි, මිදි වල්ල කඩන්ඩ සිංහලය එහෙ යද්දි,කලිසම නැති සුද්දියො යාපනේ සචාරය කරද්දි,කොම්පුටරෙන් xxx කියල යාපනේ 15- 17 කොල්ලො සර්ච් කරද්දි, ඔය ඔක්කොම යට යනව,උබ බය වෙන්ඩ එපා. අනාගතයෙ තියෙන්නෙ ඉරි ඉරක්.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් කතාව මෙච්චරයි, මානව හිමිකම් ගැන අපි බලා ගන්නම් ඒක පෙන්නල අපිව බය කරන්ඩ බැ. රුසියාවෙ පුටින් ලකාවට බැස්ස ගමන් මානව හිමිකම් ප්‍රස්නෙ ඉවරයි. පුටින් මහින්දට කතා කරල සුබ පැතුවෙ නිකන් නෙමේ එතකොඅට ඒක ඉවරයි.

    :rofl::rofl::rofl::rofl:

    වයිරෙ අඩු කරන්ඩ පුලුවන් උතුරු අදිවේගි මාර්ගය ගහපු ගමන්, එතකොට යට කලිසම ගන්ඩත් දෙමල කොලබ එද්දි, මිදි වල්ල කඩන්ඩ සිංහලය එහෙ යද්දි,කලිසම නැති සුද්දියො යාපනේ සචාරය කරද්දි,කොම්පුටරෙන් xxx කියල යාපනේ 15- 17 කොල්ලො සර්ච් කරද්දි, ඔය ඔක්කොම යට යනව,උබ බය වෙන්ඩ එපා. අනාගතයෙ තියෙන්නෙ ඉරි ඉරක්.

    :baffled::baffled::rofl::rofl: ela ela
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ ඔය කතා කරන්නේ සොල්දාදුවෝ ගැන නේ! සොල්දාදුවේ මැරුවේ කොටින්නේ ඒකට කොටින් ගෙන් මිසක් කාගෙන් වත් පලි අරන් හරි යනවාද? අනික සොල්දාදුවෝ මැරුවා කියන එකයි සිවිල් වැසියන් මැරුවා කියන එකයි දෙකක් නේ.

    ඒ ක‍ාලේ කොටි යුනිපෝම් ඇදන් ඇවිත් මිනී මැරැවෙ නෑ නෙ.... ඒ නිසා කොටි කල දේත් බැර වෙන්නේ දෙමළගෙ එකවුන්ට එකට......

    අනික මෙතන අපි විතරක් සමාව අරගෙන වැඩක් නෑ. මුලින්ම සමාව ගන්න ‍ඕන දෙමළ මිනිස්සු. උන් නිකන් සුලුතරය කියල හුරතල් කරල හරියන්නේ නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඔය කතා කරන්නේ සොල්දාදුවෝ ගැන නේ! සොල්දාදුවේ මැරුවේ කොටින්නේ ඒකට කොටින් ගෙන් මිසක් කාගෙන් වත් පලි අරන් හරි යනවාද? අනික සොල්දාදුවෝ මැරුවා කියන එකයි සිවිල් වැසියන් මැරුවා කියන එකයි දෙකක් නේ.
    සිවිල් වැසියො ගැන තමයි කියන්නෙ අටසිය ගානක් කියල පොල් ගෙඩි අකුරින් උබට බට ඒව පේන්නෙ නැ.ඔය අටසිය ගානෙන් 20 විතර ඇති ඔනෙ නම් හමුදාවෙ ඒකලෙ හරි හමන් හමුදාවක් තිබ්බෙ නැ.හමුදාව කොල්ලො වෙනම ජතියක්ද සිංහල තමයි,කොටි කියන්නෙ ඒරොප්පෙ සුද්දො නෙමේනෙ,මොකද ලිස්සන්නෙ උබට ඇපත් නැ බන්. ඒකයි කියන්නෙ දෙමලු දැගලුවට රෙද්ද නැ කියල,උබට තර්කයක් නැ.
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ලංකාවේ දෙමළා සිංහලයින්ට උඩින් යන්නේ නැතිව ඉන්න ඕනි.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    හරි දැන් මේක කියපන්? අවුරුදු 1000 ක් 1500 (සමහරවිට ඊටත් වැඩියි.) කාලයක් ලංකාවේ නිදහසේ හිටපු සිංහල බොදු මිනිස්සු කපා කොටා මරා දාල, සිංහල වෙහෙර විහාර ගිනි තියල, යාපනේ අවුරුදු 100 ක් (අනුරධපුරත් ඇතුළුව) අල්ලාගෙන හිටපු එළාර රජ කල වැඩේ හරිද? එහෙම අල්ලලා දකුණු ඉන්දියාවෙන් දෙමලු ගෙනත් මෙහෙ පදිංචි කරවල කරපු වැඩේ හරිද? දැන් කවුද මේක පටන් ගත්තේ? නිර්මල බුදු දහමට දෙමලු කරපු දේවල් සාදාරණද? ඕනෑම පන්සලකට ගිහින් බලන්න බුදු පිළිමයක් දෙපැත්තේ දේව රූප. ඕව පන්සලට එකතු උනේ ඉබේ නෙවෙයි. බුදු දහමේ කොතනකවත් නැහැ දෙවිවරු අදහන්න කියල. කියන්න නම් දේවල් තියනවා. හැබැයි මේ ටැග් වැටිච්ච එවගෙන්ම පැහැදිලියි මේ යන්නේ කොහාටද කියල. සනිපවෙන තුවාල පාරන්න එපා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    mokadda dan unta wela thiyena asadarane? issara koti iddi unta une sadaranayakda? ape office ekatama jaffna, batticaloa wala issara hira wela hitapu demalu okkoma enawa. un dan bageta bagayak colomba. Habai un apu wele indala karanne demalu ekkama kutu kutu gagaa sinhala ewunwa kapana eka :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ක‍ාලේ කොටි යුනිපෝම් ඇදන් ඇවිත් මිනී මැරැවෙ නෑ නෙ.... ඒ නිසා කොටි කල දේත් බැර වෙන්නේ දෙමළගෙ එකවුන්ට එකට......

    අනික මෙතන අපි විතරක් සමාව අරගෙන වැඩක් නෑ. මුලින්ම සමාව ගන්න ‍ඕන දෙමළ මිනිස්සු. උන් නිකන් සුලුතරය කියල හුරතල් කරල හරියන්නේ නෑ.
    :yes::yes: 83 ඉස්සලම මැරුවෙ සිංහල මිනිස්සුන්ව දෙමෙල්ලු විසින්. දෙමෙල්ලුතමයි සමාව ගන්ඩ ඔනේ පෙන්. ඒ කලෙ හරි හමන් හාමුදාවක් අපිට තිබ්බෙත් නැ.දෙමෙල්ලුම ඉල්ලන් කාල තව සමාවත් ගන්ඩ.
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    දැන් කතාව මෙච්චරයි, මානව හිමිකම් ගැන අපි බලා ගන්නම් ඒක පෙන්නල අපිව බය කරන්ඩ බැ. රුසියාවෙ පුටින් ලකාවට බැස්ස ගමන් මානව හිමිකම් ප්‍රස්නෙ ඉවරයි. පුටින් මහින්දට කතා කරල සුබ පැතුවෙ නිකන් නෙමේ එතකොඅට ඒක ඉවරයි.

    වයිරෙ අඩු කරන්ඩ පුලුවන් උතුරු අදිවේගි මාර්ගය ගහපු ගමන්, එතකොට යට කලිසම ගන්ඩත් දෙමල කොලබ එද්දි, මිදි වල්ල කඩන්ඩ සිංහලය එහෙ යද්දි,කලිසම නැති සුද්දියො යාපනේ සචාරය කරද්දි,කොම්පුටරෙන් xxx කියල යාපනේ 15- 17 කොල්ලො සර්ච් කරද්දි, ඔය ඔක්කොම යට යනව,උබ බය වෙන්ඩ එපා. අනාගතයෙ තියෙන්නෙ ඉරි ඉරක්.

    :yes::rofl: සිරා යකෝ