Mobile phone unlock කරන place එකක් (Country lock)/Lumia 520 ??
මචන්ලා, Nokia Lumia 520 එකක් තියෙනවා මේක USA AT&T වලට lock (country lock) වෙලා තියෙන්නේ මට කියනවද මේකේ unlock කරගන්න පුළුවන් shop එකක් (Colombo අවට) , cost එක කොහොම වේවි ද ?
ebay හරි ඔය මොකක් හරි IMEI remote unlock එකක නම් පට්ට ගානක් කියනවා (80$-100$)

)
)