“කැසිනෝ ඕනද? එපාද?” – Elakiri ජනමත විචාරණය

ඕනද? එපාද?” – ජනමත වි&

  • ඕන

    Votes: 112 47.7%
  • එපා

    Votes: 123 52.3%

  • Total voters
    235
  • Poll closed .

banjamin_button

Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    Read this!

    "අෆේ ගෙදර මහ එකා මහප්පාය... අපට තාත්තෙක් නැත... එදා ඉඳලාම හිටියේත් නැත... තාත්තෙක් හිටියා නම් මෙහෙම කළ දසාවක් අපට යන්නේ නැත...

    අපේ ගෙදර මුනින්තලාවේ ආස්චර්යය කරනවා යැයි කී මහප්පා, ඒකට ලොකු ගතමන්ට් එකක් සොයා ගැනීම පිණිස ගෙදර ඉස්තෝප්පු කාබරයේ බූරු පොට් එකක් දැමීමට ජීලිං අප්පුහාමිට දුන්නේය... ජීලියා යනු ටවුමේ බූරු පොට් තුන හතරක සහ ඕමි පැදුරු දෙකක අයිති කරුවෙකු වන අතර, අහළ ගම් තුලාන හතක බූරු ගස්සා, සූදු කෙළවා, වෙල් ෆැන්ටා පෙරා අමර කීර්තියක් උසුලන ගොයියෙකි... ඌ අපේ ඉස්තෝප්පුවේ දමන බූරු පොට් එකෙන් නිවසට ගලා එන ආදායමෙන් අනිවා ඩෙෆා දස මාසයක් යන්න පෙර අපි මුනින්තලාවේ ආස්චර්ය වන බව මහප්පා අනේ ඉර ඇඳ කිව්වේය... ආස්චර්ය විල්ල කෙසේ වෙතත් දස මාසයක් යන විට බබා ලැබෙන එක නම් සුවර් බව අපේ ගෙදර ගැන දන්නා දැන මුත්තෝ කවුරුත් කීවත් අපට අපේ මහප්පා විස්වාසය... ඒ නිසා මහප්පාට දෙමු... මහප්පා ජීලියාට දෙන අතර, ජීලියාගෙන් මුල් දස මාසය සඳහා ඉස්තෝප්පු කාබරේ කුළිය නොගෙන ඉන්නත් තීරණය කර ඇත... මෙව්වා මහප්පාගේ අප්පගෙ බූදලේ බැවින් අපි ඒ ගැන මොකුත් කියන්න යන්නෙත් නැත...

    ජීලිං ගොයියා බූරු පොට් දාන්නේ වේලෙන්න නොවේ.. උගේ බූරු පොට් වලට, බුකි වලට සහ ඕමි පැදුරු වලට එන්නේ හැමිනෙන සල්ලියක් තියෙන අයියලාය... ඒ එන අයියලාට බූරු කෙළිය විතරක් තිබ්බාට මදිය.... උන්ට ත්‍රිල් එකක් එන්න පන්ච සීල පහම කැඩෙන විදියේ ගේම් තිබිය යුතුය... ඒ නිසා ජීලියා අපේ ඉස්තෝප්පු කාබරේ වෙල් ෆැන්ටා පෙරන්නත් ලෑස්ති කරන බව ඇසේ... ඔය අස්සේ කස්ටියට ආතල් එකක් දෙන්න කොන්ත නෝනාවත් කාමරේට ගෙන්නා ගත්තේය.. කොන්ත නෝනා පස්ස උඩ දදා අයියලා ඉස්සරා ඩාන්ස් එක දුන්නාය... කොන්ත නෝනගෙ පස්ස කොන්ත නෝනට ඕන හැටියට නෙවැ කියමින් ගෙදර පැටිපස් පරාණය කට පුක වසාගෙන නිදි වැද්දාය... හැදෙන ගෑණු ළමිස්සියො ඉන්න ගෙදරක ඉස්තෝප්පු කාබරේ මෙහෙම හෙලු වැලි ඩාන්ස් පෙන්නන එක හරිදැයි මහප්පාගෙන අහන්න ගිය විට මහප්පා දුන්නෙ මෙවැනි උත්තරයකි...

    " ඈ බොළ හික් මීයො...? ජීලියා එන්නෙත් පිටින් නම්, ඌත් එක්ක බූරු ගහන්න එන අයියලා එන්නෙත් පිටින් නම්, වෙල් ෆැන්ටා පෙරන සිරිමලයා එන්නෙත් පිටින් නම්, උන්ට ආතල් දෙන්න පුක් ඩාන්ස් දාන කොන්ත නෝනා ගෙන්නන්නෙත් පිටින් නම්, තොපිට තියෙන ඇම්ම මොකක්ද යකෝ...?.. මයෙන් පෙර ආත්මෙ අහ ගන්නෙ නැතුව ගිහින් බුදිය ගනිව් තියෙන දෙයක් කාලා...ජීලින් අප්පුවා හොයාගෙන බූරු සෙල්ලමට මිනිස්සු එන්නෙ සිදාදියෙන් බොළ... උන් මහා සල්ලි කාරයො.. නැතුව මේ තොපි වගේ රෙන්න පුකේ ගූ නැති හිඟන වේසිගෙ පුතාලගෙ මාලු පාන් කන්න තියෙන රිප්පිඩිය ගන්න නෙමෙයි ඌ එන්නෙ... ඌ අපිට දෙන්න යන ආදායම සුලු පටුද යකෝ...?... ඌ ඕන් නම් තොගේ හැත්ත වරිගෙම සල්ලි වලට ගනියි.... "

    බාප්පාට කොයි වෙලෙත් අල්ල ගත්තු ගමන් ඉන්නා ගෙදර එකාලා ඒකට දුන්නේ මෙහෙම උත්තරයකි...

    "ඇයි ගොන් කැරියො..... තෝ දැන්ද බූරු ආතල් ගන්න යන්නෙ.. ඇයි දැකල නැද්ද මෙච්චර කල් මේ ගෙදර අපි ටික කාඩ් පැක් එකක් එක්ක සෙල්ලම් කරනවා.. ජීලියා එනවා කිව්වමද උඹලට බූරු පොට් වල ආදීනව මතක් උනේ... මෙච්චර කළක් ඔය ඉස්තෝප්පු කාමරේ අපි ඕමි ගහනකොට උඹල පොට්ට වෙලාද හිටියෙ...?"

    පට්ටම ආතල් එක වන්නේ හතර පෝයට සිල් සමාදන් වීමේ ලෝක වාර්ථාව උසුලන අම්බානක ධාර්මිස්ටයෙකු වන අපේ "කහ බාප්පා" මේ වෙන්න යන සන්තෑසිය හමුවේ මුක පූට්ටු වී විරවගෙන සිටීමය... මීට ටික දොහකට කළින් ඉමිතියාස් අයියා හරක් මස් තියෙන බත් පැකට් එකක් ගේ ඇතුලට ගෙනාවා කියා බාප්පා ගිනි තියාගෙන මැරෙන්න හැදුවේය... ඉමිතියාස් අයියාගේ බත් පැකට් එක නිසා අපි කවදා හෝ වැහි නැති හෙණ වැදී මැරෙන බව කියා ගෙයි මිදුලේ අත් දෙක පොලේ ගසමින් ලතෝනි තිබ්බේය... මේ සිද්ධියේදී "මීක්ස් " සද්දයක් නැත... බාප්පා ඊළඟ වතාවේ සිල් සමාදන් වෙන දවසට ගන්නා සිල් පද සංඛ්‍යාව මොනිටර් කිරීමට අපි විශේෂ කමිටුවක් පත් කර ඇත...

    ඔහොම කිව්වාට දවසක් දෙකක් යනකොට අපේ අක්කා සහ නංගි දෙන්නත් ඔරෙන්, ඔරෙන් කාබරේට රින්ගන්න පටන් ගන්නා බවත්, මාත් මල්ලීත් වෙල් ෆැන්ටා බොන්න ටික, ටික පුරුදු වෙන බවත්, බූරු කෙළින්න සිදාදියෙන් එන ගණන් කාරයෝ අපේ අක්කවයි, නන්ගිවයි අපේ ගේ අස්සේම දාගෙන හදි කරනු ඇති බවත්, ඒ ගණන් කාරයෝ මේක අස්සේ වෙන වෙන ගේම් ප්ලෑන් කරනු ඇති බවත් මේ වගේ ගෙවල් ගැන හොඳට දන්නා එවුන් දෙතුන් දෙනෙක් කිව්වෝය... ඒ කතන්දර මහප්පාගේ කණට ගිය විට මහප්පා කදිම විසඳුමක් යෝජනා කර ඇත...

    " මේ ඉස්තොප්පු කාබරේ බූරු ගහන්නත්, බූරු බලන්නත්, ෆැන්ටා ගහන්නත්, නඩු බලවන්නත් අයිතිය තියෙන්නෙ පිටින් එන එකාලට විතරයි... මේ ගෙදර තොපි එකෙක් නිකමටවත් ජනේලෙන් හුජ්ජ කරන්න හරි මේ කාබරේට ගිහින් අහු උනොත්, හතර හන්දි ගලවලා කරේ එල්ලනවා බලාපිය"....

    මට අපේ මහප්පාගේ මොළය ගැන මාර ගවුරවයක් ඇතිවී තිබේ...."

    ~Damith Kethaka

    පට්ට ඔයි..:lol:
     
    ඕක ආයි ඕනද එපාද කියලා අහලා වැඩක් නෑ බන්.:no::no:
    උබ මේක අහන්නේ ලංකාවේ කවදාවත් නොතිබුන දෙයක් විදියටනේ.:eek::eek:
    දැනටත් ලංකාවේ ඕන තරම් කැසිනෝ තියෙනවා.:yes::yes:

    නමුත් මේ ගේන ඒවායි තියෙන ඒවායි අතර ලොකු වෙනසක් තියේ.
    1. මේක ගේන එකා ලෝකේ ලොකුම කැසිනෝකාරයෙක්. මුට ලංකාවේ දාලා හොඳට ලංකාවේ බිස්නස් දා ගත්තම මුට පුළුවන් අපේ දේශපාලනඥයින්ව පාලනය කරන්න. ලොකු ලොකු කැසිනෝ කාරයෝ අන්තිමට දේශපාලනයින්ව සාක්කුවට දාලා ඒ රට හොඳට පාලනය කරනවා. අන්තිමට අපේ රටේ වෙන්නේ අපිට වෙන්න ඕනි දේ නෙමෙයි පැකර්ට ඕනි දේ!
    2. පැකර් හොඳට දන්නවා මේ රටේ අඩුපාඩු. හරි පොලිසියක්, හරි දේශපාලනඥයෙක්, හරි සිවිල් සොසයිටි මූව්මන්ට් එකක් නෑ. හොර තක්කඩි දේශපාළුවෝ ඉන්න 3 වන ලෝකයේ රටක්. පැකර් ට හොඳ චාන්ස් එක. ඒකයි එන්න වලි කන්නේ. පොඩි පොඩි කැසිනෝ ඒවලින් මේ වගේ ඉෆෙක්ට් එකක් නෑ.
    3. අනික අවුරුදු 25ක් ම මේ යකා ටැක්ස් ෆ්‍රී. ඒ කියන්නේ ඌ මේ රටේ උපයන ආදායමෙන් සතයක් බදු ගෙවන්නේ නෑ.
    4. මේකත් එක්ක ගණිකා වගේ ව්‍යාපාර ජයට කෙරෙයි. ඒවා එක්ක අනුරාධපුර වගේ දුප්පත් මිනිස්සු ඉන්න පැති වල ගෑණුන්ව උස්සන් ඇවිත් මේ වගේ ඒ වලට විකුණන ජාවාරම් ඇති වෙන්නත් පුළුවන්.
    මේවා තමයි නරක දේවල්.
    රැකියා අවස්ථා ඇතිවීම වගේ ඒවා තමයි හොඳ දේවල් වලට තියෙන්නේ. හැබැයි ඉන්න තක්කඩි දේශපාලකයින් එක්ක මේ වැඩන් නරක ප්‍රතිඵල තමයි වැඩියෙන් ම ලැබෙන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ