මේ දවස්වල පත්තර වල ලිපි බලපන්කෝ මචන් ගොඩක් ලිපි තියෙන්නේ කැසිනෝ හොදයි කියලා .මම නම් හිතන්නේ ඔය ලියපු එවුන්ට සහ පත්තරයටත් හොද ගාණක් ලැබෙන ව ඇති ලිපි වලට. ඔක තමයි ඇත්ත සල්ලි තියෙනව නම් රටේ මතය වෙනස් කරන්න පුලුවන් .දැන් ඔය හදනවයි කියන හොටලය දැනටමත් හදන්න පටන් අරන් නේද එ කියන්නේ අනිවාර්යෙන්ම ඔක කරනවා


nathnam epa.


කැසීනෝ ඕනද එපාද කියලා අහන්නෙ මොකද? කැසිනෝ ලන්කාවට අලුත් දෙයක් නෙමෙයි. අසූගනන් වල ඉඳලම තිබුන.
~ කැසිනෝ එකකට රිංගමු ~...කැසිනෝ ඕනෙද එපාද කියන්න කලින් කැසිනෝවක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් සමාජයට වෙන බලපෑම අවබොධකරගන්න ඕනේ ඊට පස්සේ කැසිනෝ වලින් මිනිස්සුන්ට වන බලපෑම, සංස්කෘතියට ආගමට වෙන බලපෑම මිනිස්සුන්ට වෙන බලපෑම තේරුම්ගන්නත් ඕනේ මේ හැම බලපෑමකම අවසාන එලය Positive නම් කැසිනෝ හොදයි නැත්නම් කැසිනෝ නරකයි.

