එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තවම හදන්න යන්න වෙලාවක් සෙට් උනේ නෑ පොඩි එකෝ.... ඊයේ ගෙදරට වෙලා රෙස්ට් කරා..... දණහිස තමා අමාරු තවම...... :(
    get well soon macho :) hamaara bajaj kiya kiya commercial campaign giyata bajaj bike balance nethi and bara adu hinda ithin control nethiwa watunama agata amarui :(20W40 oil eka unuwathuren thawala gaanna :nerd:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චිරි චිරි වැස්ස;15932378 said:
    ඇවිත් බලල කියපන්කො එහෙනම් තිතක් :යෙස්:
    මම බැලුව මෙන්න මේ දෙක කොමාවක්
    http://www.ebay.com/itm/1pc-H4-H1-H...Parts_Accessories&hash=item19e2d10341&vxp=mtr

    http://www.ebay.com/itm/2X-HID-Proj...Parts_Accessories&hash=item232e496f96&vxp=mtr

    ඕකෙන් එකක් ගත්තනම් හරි තිතක් බැලස්ට් එකේනම් අවුලක් නෑ වගේ බං තිතක් කී තිත් තිත් තිත් තිත් ගාල සද්දෙනම් එනව තිතක්
    :යෙස්:

    එච් අයි ඩී එකයි රිලේ එකයි තමා ඕන
    :යෙස්:

    පෙරේදට කලින් දා වැස්සකට අහු උනා තිතක් ඒකද මංද මේක මිය යන්න හේතුව තිතක්



    රිලේ එකේ අවුලක් නෑ නේ මචෝ බැලස්ට් ඔන් වෙනව නම්...
    ලයිට් එක ඔන් කරපු ගමන් චිටිස් ගාල ස්පාර්ක් වෙන සද්දයක් එහෙම එනවද?
    බල්බ් එක පත්තුවෙන පාටක් වත් නැත්නම්, බැලස්ට් එකේ කීං ගාන එකත් එනවනම් බොහෝවිට බල්බ් එකට විතරක් බඩු බනිස් වෙලා ඇතී...

    ලඟ පාතක ඉන්න එකෙක්ගේ බල්බ් එකකට ගහල බලන්න වැඩද කියලා....

    මංනම් ගත්තේ මේක. කිට් එකට ආවෙත් මේකක්ම තමයි. ගාන නම් ඇත්තටම බොරු ගනන්.

    vRNp4n3.jpg


    ඔය දාල තියන එක අවුලක් නෑ මචෝ. කලු පාට එක දිග එහෙම හරිනම් ගන්න. මං ගත්තේ ඉතින් අනිත් එක.:)

    මං දාල තියෙන්නේ මෙන්න මේක.

    මං දාල තියෙන්නේ මෙන්න මේක.

    m7aRHfM.jpg


    හෙඩ් ඩිම් සොලනොයිඩ් එකත් චෙක් කරල බලන්න.:yes::yes:
    නිකමට මාලිගාවත්ත පැත්තේ කඩවල පොඩ්ඩක් බලල ඉන්න සමහරවිට බඩු ඇති(bulb). :sorry:

    ඕවත් ලෙඩද මෙයා...:baffled::baffled::baffled:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා කුකුළාහ්, කොහොමත් ඕක ගෙදර පුස් කකා තියෙන බයිසිකලේ නිසා, කෝකටත් වටේටම ග්‍රීස් ටිකක් ගාලා තිබ්බොත් නරකද.....?? නිකන්ම තිබිලා දිරලා යන්න කලින්....... :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩා කුකුළාහ්, කොහොමත් ඕක ගෙදර පුස් කකා තියෙන බයිසිකලේ නිසා, කෝකටත් වටේටම ග්‍රීස් ටිකක් ගාලා තිබ්බොත් නරකද.....?? නිකන්ම තිබිලා දිරලා යන්න කලින්....... :lol:

    ඕකට හොදල ඉවරවෙලා පවුඩර් එහෙම දානවා කියල මිනිස්සු කතාවෙනවා...:lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Uraj aiyee.............. mokoo thathweee.......... antibiotics mona hari gamuda Docec gen tuwala welennaa...........!!!!!!!!!!
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බෝල්ට්ස් ඔක්කොම ලිතියම් ග්‍රීස් කලා :cool: නැගල යන්න ලෝබයි දැන්නම්.ඒතරම් කන්ඩිශන් !!! :shocked:


    mona magulakatada ban oya kehelmalata ohoma wiyadam karanne....?? indian eun enawada umbata thagi arahena..... duwannet naha..... salli wadi da...........??? wadi nam apita bedala diyan ban.. oya fail "ekata" wiyadam karala wadak naaaaaaaaaa:):):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Uraj aiyee.............. mokoo thathweee.......... antibiotics mona hari gamuda Docec gen tuwala welennaa...........!!!!!!!!!!

    රෑට වීදුරු බෝතලේක තියන මොනවද මන්ද පේන් කිලර් දියරයක් හොරෙන් ගහනවලු..:no::no::frown:


    ඇත්තට තුවාල අමාරුනම් පෙන්නපිය බොල කාටහරී..:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    TDI මල්ලි ටැග් ලයින් එක දැක්කද.....?? හීරෝ + හොන්ඩා කුකුළාහ් ලිදේ..... :P

    බෙහෙත් ගත්තා අපේ මිනිපුර අංකල්ගෙන් අහන්.... ඒවාත් ඉවරයි.... දණහිස ඉතින් ඉක්මනට සනීප වෙන්නේ නෑ නැවෙන නිසා නිතර.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI මල්ලි ටැග් ලයින් එක දැක්කද.....?? හීරෝ + හොන්ඩා කුකුළාහ් ලිදේ..... :P

    බෙහෙත් ගත්තා අපේ මිනිපුර අංකල්ගෙන් අහන්.... ඒවාත් ඉවරයි.... දණහිස ඉතින් ඉක්මනට සනීප වෙන්නේ නෑ නැවෙන නිසා නිතර.....

    කෝ යකෝ ෆොටෝ!:baffled::baffled:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    mona magulakatada ban oya kehelmalata ohoma wiyadam karanne....?? indian eun enawada umbata thagi arahena..... duwannet naha..... salli wadi da...........??? wadi nam apita bedala diyan ban.. oya fail "ekata" wiyadam karala wadak naaaaaaaaaa:):):)

    :shocked:Muta mole amaruwada kohee..
    oita hodai ballonta appa aran dunnanam.
    Gevena ewata warranty denawalu, leda nehelu. eth horn eka vadinne malakada kala, pan genna vitarai kukula eliyata yanne. 75k karanna tel hadanna try karanawa.

    Yako kukulo Karath teth ekka gonek gani oita labai:lol::lol::lol:
    Ekko karath te vitarak ganin Gonek innawaneeeee
    :P:P:P:P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mata EFI gana danumak lokuwata naha..mama EFI gana danne Car engine gana witharai..aenisa mama ae gana wadiya mukuth kiyanne naha..oka km keeyak withara duwalada??mokada mama car aeke injector tika sudda kale 80000km withara duwala :P habai aethakotath mukuth loku jarawak thibbe naha..podi dust aekak wage thibba aechcharai...

    bikes walat tiyenne oya wahana widiyama tamai machan... poddak poddak wenas wennee.... oya meta passe car eke EFI system eka full clean/tune karanava nam mataka atuwa 20000km walin walin karanna machann. plugsut aniwa maru karanna eweleta.


     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machan mage normal danne 20-50 grade oil eka
    mekata semi synthetic danna 20-50 ganna ne tiyenne 10-40
    10-40dana eka aulak nedda, Gt aiya kiyapu
    Valvoline/ Castrol Power 1 me dekama market eke nehe.

    Mobil ganna beluve eth unge tiyenne 10-40
    meka dala kelaveida?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Hero kukloo.............. (Not a Joke)
    umba poth kiyawala theoretical knowledge eka aragena map settings onawata wadaa economical hadanna yanna epa... mokada mata penava umba me dewal gana practicle side eken balanne naha.... oyata set una manuals wala tiyenne uwamana unot wenas kara ganna widiya... habai dan oya kiyana widiyata 80Km/h gihillat oyata 60 karanava nam petrol eka godaaak hondai...

    onama vahaneka tunings high end ekata haduwamat aul yanava (imanatama) [dakala ati neda race wala lellata arina samahara eun laps 2, 3 yaddi daown wena hati]
    e wagema low end ekata haduwamat aul yanava (depends on how you pushing ur engine & time)

    dan umba karanna yannet standard tiyana economical settings thawa low karanna yanne... eken wena athuru abada tamai,
    --engine heat eka wadi wenava (anika umbe air cool, fan cooling system ekak hari oil cooling system ekakut danna wei umba adala yana hinda...)
    --oyage map sensor walata pava balapanava.
    --pickup adu wenava.
    --Speed karanna sahena race karanna wenava (ekenut fuel kirilla case wenava)
    --Emission standards aul yanava.
    --Lambda sensor ekak tiyanava nam eken hama welema exhaust gas eke niyamitha carbon parimava naha kiyala ecu ekata signal karai... samahara velavata ECU eka overload wenna puluwan e signal eken mokada ecu ekata puluwan kamak naha petrol wadi karanna.. mokada umba map karala tiyenne petrol aduwen nisa...

    danata lokayee low performance walata suite wenna after marcket kaali hadala naha... high performance walata nam hadala tiyanava... race duwanna (bikes) lellata hadanne ECU, D ristricted CDI, Injectors anan manan okkoma high performance eva dala anek evat ehemai... bt low performance hadanna puluwan eka limit ekakata original ena evain... ehema natuwa hitena taram aduuuuuu karala danna baha...........

    mama nam kiyanne umbe avarage speed eka 50-60 athara tiya ganna aniwaa 65-68Kmpl athara karai...........

    hitumatheta oheee settings wenas karanna yanna epa. kela welaama yai..:no::no::no::):)

    jaya wevaaaaaaaaaaa........... uthsahaya age karanava... me mage danumen mage idea eka.. mama umba nam otanin eha hadanna yan naha.:)

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machan mage normal danne 20-50 grade oil eka
    mekata semi synthetic danna 20-50 ganna ne tiyenne 10-40
    10-40dana eka aulak nedda, Gt aiya kiyapu
    Valvoline/ Castrol Power 1 me dekama market eke nehe.

    Mobil ganna beluve eth unge tiyenne 10-40
    meka dala kelaveida?

    Mokadda bike eka? 20W50 kiyanne loku pulsar ekak da?
    Book eke gahala thiyana eka 50 nam 40 dala hari yanne naha.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Machan mage normal danne 20-50 grade oil eka
    mekata semi synthetic danna 20-50 ganna ne tiyenne 10-40
    10-40dana eka aulak nedda, Gt aiya kiyapu
    Valvoline/ Castrol Power 1 me dekama market eke nehe.

    Mobil ganna beluve eth unge tiyenne 10-40
    meka dala kelaveida?


    aduma 20-40 vat dapan... 10 kiyanne start thickness eka madi umbe engimata... Valvoline dealersla United motors.... ungen ahalat balanna.. mata mataka widiyata Piliyandala Bokundara handiye.. MOTOJAAN kiyana bike accessories shop eke valvoline tibba...:):)
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    TDI මල්ලි ටැග් ලයින් එක දැක්කද.....?? හීරෝ + හොන්ඩා කුකුළාහ් ලිදේ..... :P

    බෙහෙත් ගත්තා අපේ මිනිපුර අංකල්ගෙන් අහන්.... ඒවාත් ඉවරයි.... දණහිස ඉතින් ඉක්මනට සනීප වෙන්නේ නෑ නැවෙන නිසා නිතර.....
    Umba bike eken watunada?
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රෑට වීදුරු බෝතලේක තියන මොනවද මන්ද පේන් කිලර් දියරයක් හොරෙන් ගහනවලු..:no::no::frown:
    ඇත්තට තුවාල අමාරුනම් පෙන්නපිය බොල කාටහරී..:frown:


    anee manda ban me badaaa...... ikmanata sanipa kara ganna uwamanavak naha wagee...........

    doctor knk dunna behetui oya bothalwala tiiyana evvai deka ekata soooke ekata hiti neda ban... badaaa kelinnema pissu..:lol::):lol::)
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    TDI මල්ලි ටැග් ලයින් එක දැක්කද.....?? හීරෝ + හොන්ඩා කුකුළාහ් ලිදේ..... :P

    බෙහෙත් ගත්තා අපේ මිනිපුර අංකල්ගෙන් අහන්.... ඒවාත් ඉවරයි.... දණහිස ඉතින් ඉක්මනට සනීප වෙන්නේ නෑ නැවෙන නිසා නිතර.....


    :lol::lol::lol::lol::lol::lol:... hmm hmmm mata coment ekak danna bari una dakapu welave.... wadak naaaaaaaaaa.... kata karala Hero failma tamai...:):):)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Umba bike eken watunada?

    මේ තියෙන්නේ... දැන් ඉන්නව කකුල් බැඳගෙන...:baffled:

    සුභ උදෑසනක් පල්සර් කුකුළණි......

    හෙමින් පලයල්ලා.... මේ බලපන් අද මම ඩොක්ක පතොන් උනා...... :dull:

    ස්පීඩ් එක 35ක් වගේ තිබ්බේ..... ඔතන ට එහා වංගුවත් හොදටම ස්ලෝ කරලා ගත්තේ.... මෙතන මොකක් උනාද මන්දා..... මාව බිම දොක්ක පතොන් කරලා, පල්සරේ තනියම ඈදිලා ගියා...... :(

    rtf6vl.jpg


    vno2og.jpg


    මෙන්න වංගුව....

    35iobk1.jpg


    99e6w3.jpg


    ඈදිලා ගියපු පාර...... :dull:

    2rp927m.jpg


    14aa5uu.jpg


    මෙතන ලාවට, (පේන්නේවත් නෑ) වැලි ටිකක් තිබ්බා..... හෙන කදයා පොලේ ගැහුවා වගේ මම බිම දිගේ..... මටම හිතා ගන්න බෑ මොකද උනේ කියලා..... බයික් එක වංගුව ගත්තෙත්, ඈගෙන් ඈල කරලා නෙවේ..... :no: එහෙම කරලා ලිස්සලා ගියා නම් දුක නෑ...... :dull:

    සර්විස් එකට යන ගමන්...... ජැකට් එක ලෙලි ගියා..... අත වැලමිට සීරිලා...... ඩෙනිම ඈදන් ගියපු නිසා හොදා..... කකුලේ දනිස් පොල් කට්ට ලෙලි..... :( ඩෙනිමේ අළුත් ඩිසයින් එකට ඉරිලා ගියා..... :P

    සෙරෙප්පු දාගෙන ගිය නිසා, දකුණු කකුලේ මාපට ඈගිල්ල ලෙලි..... අම්මෝ දැවිල්ලෝ....... :(

    ඉන්ෂුවරන්ස් එකේ ගෝතයට පාර හොයා ගන්න බැරුව, ඌ මට මගට එන්න කිව්වා... මම ගෙදරම ආවා..... :yes: ඌ ගෙදරට ආවා.....

    බයික් එකේ ක්‍රෑෂ් බාර් එක තුවාලයි....... :( සයිලන්සරේ අර නිකල් කෑල්ල තුවාලයි..... වෙන පේන්න ඩැමේජ් එකක් නෑ.... මට තමා...... :(
     
    Status
    Not open for further replies.