Dialog Per Day TV

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ඕක ගන්න කලින් තවපාරක් හිතපන් බන් මමත් ගන්න ගිහිල්ලා last moment ගත්තෙ නැහැ.ඕකෙ 3 කිව්වට 4.50k විතර වෙනවා tax එක්ක.උඹේ requirement එක hiru tv වගේ මගේ the buddhist එකයි itn විතරයි තිබ්බේ.ඕකෙ normal antenna quality එන්නෙ නැහැ බන් local channels වලට.(මට colombo වලට 20km වගේ නිසාද දන්නෙ නැහැ ).multi antenna එකක් try කරපන් නැත්තම් ie,maspro,nippon maruchi වගේ හොද uhf antenna එකක් try කරපන් elements ගාන වැඩි එකක් try කරපන් අනිවා හොද booster එකකුත් දාපන්.dialog වලට 10000 මුලින් ගෙවන්න ඕනෙ ඊට පස්සෙ 4.50 * 365 = 1642.50 ඔය channels 23ට
    ඕකෙ තියන එකම වාසිය one day pass එක විතරයි (100 rps 75 channels for one day).
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88

    He He He.... ITN eka vitharak baluwanam madai...
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    He He He.... ITN eka vitharak baluwanam madai...
    ඇයි උබ හිනා වෙන්නෙ. itn එකේ දොරමඩලාව,අටපට්ටම විතරක් අනිවා බලනවා වෙලාවක් ලැබුනොත් වෙනස බලනවා. ගෙදර අම්මා විතරයි local channels බලන්නෙ.මම pay tv එකක් use කරනවා.
     
    nishu112

    Well-known member
  • May 4, 2008
    2,056
    343
    83
    Planet Earth
    Mama Dialog site eke check kala. eke thiyena models wala HDMI gana kiyanne neha mahan. Oya setup box eke model number eka mokakda machan?

    Machan math check kara. man gawa tiena setup box eke model number eka dialog site eke naha (OHS 1720IR) man pix tikak damma.

    Man CBNSat tiena kaale gaddi tibbe "CDVB5110D" box eka, eetapasse dialog maru unata passe, un awit damma wena ekak "IRMP4 1000S"

    dan 6months witara kalin tamai alut HD setup box eka set karala giye.

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe

    Machn meka per day ekata denawada? unta call karala beluwahama.un kiyanawa HDMI out eka thiyena eka per day ekata den ne kiyala.:confused::confused::confused:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕක ගන්න කලින් තවපාරක් හිතපන් බන් මමත් ගන්න ගිහිල්ලා last moment ගත්තෙ නැහැ.ඕකෙ 3 කිව්වට 4.50k විතර වෙනවා tax එක්ක.උඹේ requirement එක hiru tv වගේ මගේ the buddhist එකයි itn විතරයි තිබ්බේ.ඕකෙ normal antenna quality එන්නෙ නැහැ බන් local channels වලට.(මට colombo වලට 20km වගේ නිසාද දන්නෙ නැහැ ).multi antenna එකක් try කරපන් නැත්තම් ie,maspro,nippon maruchi වගේ හොද uhf antenna එකක් try කරපන් elements ගාන වැඩි එකක් try කරපන් අනිවා හොද booster එකකුත් දාපන්.dialog වලට 10000 මුලින් ගෙවන්න ඕනෙ ඊට පස්සෙ 4.50 * 365 = 1642.50 ඔය channels 23ට
    ඕකෙ තියන එකම වාසිය one day pass එක විතරයි (100 rps 75 channels for one day).

    උඹේ Satellite Disk එකට සිග්නල් එන්නේ කොළඹ ඉදලද?? උඹේ Disk එක හරියට align වෙලා නෑ ඒකයි Quality අඩු. ඒත් උඹ Dialog කනෙක්ෂන් එක ගන්නෙත් නැතුව කොහොමද හරියටම ගෙදරට quality නෑ කියන්නේ??
     
    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    Machan math check kara. man gawa tiena setup box eke model number eka dialog site eke naha (OHS 1720IR) man pix tikak damma.

    Man CBNSat tiena kaale gaddi tibbe "CDVB5110D" box eka, eetapasse dialog maru unata passe, un awit damma wena ekak "IRMP4 1000S"

    dan 6months witara kalin tamai alut HD setup box eka set karala giye.

    Thanx machan. Meka per day TV walata ganna widihak dannawada?
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඕක ගන්න කලින් තවපාරක් හිතපන් බන් මමත් ගන්න ගිහිල්ලා last moment ගත්තෙ නැහැ.ඕකෙ 3 කිව්වට 4.50k විතර වෙනවා tax එක්ක.උඹේ requirement එක hiru tv වගේ මගේ the buddhist එකයි itn විතරයි තිබ්බේ.ඕකෙ normal antenna quality එන්නෙ නැහැ බන් local channels වලට.(මට colombo වලට 20km වගේ නිසාද දන්නෙ නැහැ ).multi antenna එකක් try කරපන් නැත්තම් ie,maspro,nippon maruchi වගේ හොද uhf antenna එකක් try කරපන් elements ගාන වැඩි එකක් try කරපන් අනිවා හොද booster එකකුත් දාපන්.dialog වලට 10000 මුලින් ගෙවන්න ඕනෙ ඊට පස්සෙ 4.50 * 365 = 1642.50 ඔය channels 23ට
    ඕකෙ තියන එකම වාසිය one day pass එක විතරයි (100 rps 75 channels for one day).
    Rs 3.60-3.70 per day machan :cool::cool:
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    උඹේ Satellite Disk එකට සිග්නල් එන්නේ කොළඹ ඉදලද?? උඹේ Disk එක හරියට align වෙලා නෑ ඒකයි Quality අඩු. ඒත් උඹ Dialog කනෙක්ෂන් එක ගන්නෙත් නැතුව කොහොමද හරියටම ගෙදරට quality නෑ කියන්නේ??
    Satellite Disk එකට සිග්නල් කොහොමද බන් කොළඹ ඉදල එන්නෙ :confused::confused: මගෙ normal antenna එක colombo පැත්තට point කරහම තමා signal එන්නෙ.මට 100% sure එකේ කියන්න පුලුවන් normal antenna එකේ picture quality එක dialog tv එකේ නැහැ කියලා.මගෙ යාලුවෙක් ලග තියනවා මම එකෙන් check කරේ උගේ normal sunny day එකක quality and strength 100% පෙන්නනවා.එත් එකේ hiru එහෙම හෙන dark colours බන් normal antenna quality එකවත් නැහැ.ශ්‍රද්ධා tv එකෙයි the buddhist එකෙයි නම් qulity අනිත් channels එක්ක බලන කොට shape සිරසත් හොදයි.මගෙ multi antenna එකෙන් auto tune කරහම channel 20 ක් විතර පේනවා ඒකෙන් 12k super quality එකෙන්ම තියනවා.
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    පොඩ්ඩා;15939773 said:
    Rs 3.60-3.70 per day machan :cool::cool:
    වෙන්න බැහැ බන් මම union place dialog arcade එකෙන් මයි check කලේ උබට sure නැත්තම් 1777 call කරලා අහපන්.කොහොමත් january ඉදලා ඕක වැඩිවෙනවා.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Satellite Disk එකට සිග්නල් කොහොමද බන් කොළඹ ඉදල එන්නෙ :confused::confused: මගෙ normal antenna එක colombo පැත්තට point කරහම තමා signal එන්නෙ.මට 100% sure එකේ කියන්න පුලුවන් normal antenna එකේ picture quality එක dialog tv එකේ නැහැ කියලා.මගෙ යාලුවෙක් ලග තියනවා මම එකෙන් check කරේ උගේ normal sunny day එකක quality and strength 100% පෙන්නනවා.එත් එකේ hiru එහෙම හෙන dark colours බන් normal antenna quality එකවත් නැහැ.ශ්‍රද්ධා tv එකෙයි the buddhist එකෙයි නම් qulity අනිත් channels එක්ක බලන කොට shape සිරසත් හොදයි.මගෙ multi antenna එකෙන් auto tune කරහම channel 20 ක් විතර පේනවා ඒකෙන් 12k super quality එකෙන්ම තියනවා.

    Kauda kiyanne mamath perday TV use karanne....lankawe channel walin supiry quality akata ahu wenne hiru.....ube TV ake aulak athi mage ake HD akak....samsung...Dialog TV ake quality aka hodai normal antana akata wada....normal antana akak LED TV akakata hary yannena....
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Kauda kiyanne mamath perday TV use karanne....lankawe channel walin supiry quality akata ahu wenne hiru.....ube TV ake aulak athi mage ake HD akak....samsung...Dialog TV ake quality aka hodai normal antana akata wada....normal antana akak LED TV akakata hary yannena....
    මමත් check කලේ samsung 32 එකක තමා බන්.කොහොමත් මගෙ ලග තියෙන්නෙ led tv වලටම support කරන aj super active කියන normal antenna එකක්. මම use කරන්නෙ lg led 24 inch tv එකක්.
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Kattiyak hodailu......kattiyak hoda nelu...mokada karanne kiyala thama hitha ganna be.:confused::confused::confused:

    Mama check karamath normal antenna eke tharam dialog eke quality eka thibe ne.
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Kauda kiyanne mamath perday TV use karanne....lankawe channel walin supiry quality akata ahu wenne hiru.....ube TV ake aulak athi mage ake HD akak....samsung...Dialog TV ake quality aka hodai normal antana akata wada....normal antana akak LED TV akakata hary yannena....
    ඕක ගැන argue කරල වැඩක් නැහැ බන් මම කලින් එකෙක් එක්කත් argue කලා.අපේ biyagama office එකේ dongle එකේ uploading speed එක අඩුයි vpn use කරන්න බැහැ time out කරනවා.ඕක complaint කරන්න dialog එකට කතා කරහම උන් කියනවා zone එකේ users la වැඩි. තියන tower එකට cover කරන්න බැහැලු:rofl::rofl::rofl: ඒනිසා උපරිම ඔච්චරයිලු .:growl::growl::growl:ඒ මගුල විසි කරල slt එකක් ගත්තා.