Dialog Per Day TV

y_rangana

Active member
  • Jan 14, 2007
    451
    216
    43
    Machan I hae a problem,

    Dialog TV or PEO TV barida macho monitor ekakata set karaganna... dan kale TV patta ganan ne ban...
     

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Machan I hae a problem,

    Dialog TV or PEO TV barida macho monitor ekakata set karaganna... dan kale TV patta ganan ne ban...

    1to4.jpg


    Mekak use karapan.....Aniwa puluwan wei.But machn check karalanam ne.mage idea ekak witharai.
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඕක ගැන argue කරල වැඩක් නැහැ බන් මම කලින් එකෙක් එක්කත් argue කලා.අපේ biyagama office එකේ dongle එකේ uploading speed එක අඩුයි vpn use කරන්න බැහැ time out කරනවා.ඕක complaint කරන්න dialog එකට කතා කරහම උන් කියනවා zone එකේ users la වැඩි. තියන tower එකට cover කරන්න බැහැලු:rofl::rofl::rofl: ඒනිසා උපරිම ඔච්චරයිලු .:growl::growl::growl:ඒ මගුල විසි කරල slt එකක් ගත්තා.

    aaapooo mala jarawak SLT bn.....mama SLT ain karala dialog 4G gaththa....
     
    ඩයලොග් ඒ තරම් කොලිටි නෑ වගේ බන්.. resolution වල මොකක් හරි අවුලක් තියෙනවා මට හිතෙන්නේ නෝමල් (HD නැති එක)..නිකන් බොද වෙලා වගේ පේන්නේ..
    පියෝ නම් එහෙම නෑ.. ADSL තියේනම් පියෝ ගනින් මං නම් කියන්නේ..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඩයලොග් ඒ තරම් කොලිටි නෑ වගේ බන්.. resolution වල මොකක් හරි අවුලක් තියෙනවා මට හිතෙන්නේ නෝමල් (HD නැති එක)..නිකන් බොද වෙලා වගේ පේන්නේ..
    පියෝ නම් එහෙම නෑ.. ADSL තියේනම් පියෝ ගනින් මං නම් කියන්නේ..

    Mage ahe aulakda manda ape dialog tv eka nam supiriyat penawa.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උඹ Satellite TV Connection එකක් ගන්නව නම් මේ වගේ USB Port එකක් තියෙන Setup box එකක් ඉල්ලගනින්. මොකද හොඳ Film එහෙම බලනවනම් උඹට USB Pen එකකට දාගෙන ඕකට ගහගෙන තමයි බලන්න වෙන්නේ. නැත්නම් පට්ට චාටර් හද්ද පරන Film තමයි ඕවගේ පෙන්නන්නේ. මේ Region එකේ වැරැද්දක්ද මන්දා.

    nd7zg2.jpg

     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Machan dialog per day tv gaththa ekek contact number ewannako, wistara tikak dana ganna, dialog eken ahawwata hari yanna bn magula