යාලුවනේ කට්ටියගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ...............

මම Dialog Per Day TV Package එකක් ගන්න කියලා බැලුවේ.ඇන්ටනාව කරකල එපා වෙලා ඉන්නේ බන්.අපේ ගෙදර 32 LED tv එකක් තියෙන්නේ.නොර්මල් ඇන්ටනා එකේ හරියට පේන්නෙත් නේ බන්.ඩොට් වෙටෙනවා.
Dialog එකේ quality කොහොමද ලංකාවේ channel වල?
කට්ටිය මොකද හිතන්නේ? මිට වඩා හොද ක්‍රමයක් තියනවද?
ලංකාවේ channel ටික අහුවෙනවානම් ඇති.මේකේ ලංකාවේ channel ඔක්කොම තියනවා නේද.

