දන්න එකෙක් හරියටම මේ Perday Tv එක ගැන Details ටිකක් දෙන්නකො මචොලා.
Official Site එකේ වැඩිඔ විස්තරයක් නැ.
මට තියෙන ලොවෙත් නැති ප්‍රශ්න
1. ඕකෙ අඩුම package එක ඇත්තටම රුපියල් 3 යි ද ?Tax එක්ක ?
2. අඩුවටම Kit එක කීයක් වෙයිද ? 10,000 ? HD නැතුවට කමක් නැ 
3. හදිස්සියෙ හරි අපි ගෙවන්නෙ නැතුව හිටියොත් මොකද වෙන්නෙ ?
4. කොහොමද reload කරන්නෙ ?
5. ගෙදරින් පිට ගියොත් වගේ කේස් එකකට මාසයක් විතර නොගෙවා ඉන්න පුලුවන්ද ?
6. Ring-in tone එකකට වගෙ දවසට දවසටද කැපෙන්නෙ ?
1. Rs.3+ tax
2. Rs.10,000 with 1 year warranty. Extended warranty will cost more. (1yr - Rs.1000). To claim warranty you must take the device to Dialog. Per day tv warranty is not on premise. Some of the parts are not covered under warranty.(This warranty case is the only disadvantage of the per day TV compared to the post paid ones)
3. Like pre-paid mobile connection you have to reload your account. Once the a/c balance is 0, the services are no longer available.
4. Reload from any communication, eZcash etc(this is on the web site)
5. Yes, You can temporally disable the connection when not in use. So that now everyday 3/= will not be charged until you activate again (activate, deactivate through sms)
6. Yes
Additionally these are few other facts you need to know.
* You need to fix the devices by your self referring to the manuals. Dialog will charge money if you take their service to fix the devices
* You can activate channels (charged seperately) by sms, they remain active until u deactivate them.
* The time duration for a extra channel activation is 12 mid night to next day 12 mid night. (max 24 hours)
* You can check a/c balance by sms