මුරුංග දළු සහ නිවිති දානවා කකුළුවන් කිරට උයනකොට අපේ ගම් පලාත් වල ඔය සැර නැති වෙන්න කියලා. මුරුංගා කොළ වල නම් ප්රෝටීයෝලිතික එන්සයිම් තියනවා ඒ නිසා කකුළු මාලු පොඩ්ඩක් බුරුල් වෙනවා, කන්න නම් ලේසියි.1. කිඹුලා අය්යේ ඕකට මුරුංග දළු ටිකක් දැම්මොත් මොකෝ... කැ@ උස්නයක් නොවැ තියෙන්නේපට්ට ඇ පස්සේ හදල බලන්න ඕන .. අහ කියන්න බැරි උනා කියපන්කො ඊයේ ඔයාගේ හරි ශ්රී අය්යගේ හරි රෙසපි එකකට පිසා හැදුව .. ෆොටෝ කෑල්ලක් ගන්න බැරි උනා
.. පට්ට සිරාවට ආව .. ආයිත් හදල බොට පෙන්න කන්නම්
මට පේන්න කන තොට බඩ ම පල..........


ඒක නේ මුලින් ම දැම්මේ....කොලෙස්ටරෝල් බහුලයි කියලා........කවුද බං කිව්වේ..ඕනෑම දෙයක් වැඩියෙන් කෑවොත් ඇගට හොද නැහැ..

පට්ට ඇ පස්සේ හදල බලන්න ඕන .. අහ කියන්න බැරි උනා කියපන්කො ඊයේ ඔයාගේ හරි ශ්රී අය්යගේ හරි රෙසපි එකකට පිසා හැදුව .. ෆොටෝ කෑල්ලක් ගන්න බැරි උනා
කවුද බං කිව්වේ..ඕනෑම දෙයක් වැඩියෙන් කෑවොත් ඇගට හොද නැහැ..








