◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

    |||| කිරි සාමාජි මිතුරු ක්‍රිට්ගාලි 2014 ||||


    ------» ප්‍රධාන නූල »------

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014


    1705T.jpg



    ~ 2014 ජනවාරි 5ස් වන ඉරුදින දවස පුරා පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය සදහා ගම්පහ ප්‍රදේශයෙන් පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~

    ගම්පහ පැත්තෙන් යන සෙට් එක එදාට ගම්පහ ස්ටේශන් එකට සෙට් වෙමු. :yes::yes: කෝච්චියේ කොටුවට ගිහින් එතනින් රාජගිරියට යමන්.

    ගම්පහෙන් අනිවා ටීම් එකක් දාලා අනිත් උන්ට පෙන්නමු ගම්පහ සද්දේ! :angry::angry:




    කෝ ගම්පහ කොල්ලෝ
     
    Last edited:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    කුරුණෑගල කොල්ලෝ වසයි ටෙනිස් බෝල දෙකට පලයි
    :yes::yes::yes::love::love::love::yes::yes::yes:

    කුරුණෑගල කොල්ලන්ට ඉන්නෙ උබ විතරයිනේ බන්... උයා සැරද :(
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ගම්පහට දිනුම දේයිද කස්ටිය ..............???????????????????????

    ගම්පහට වෙනදේ එදාට බලමු .
    ගම්පහ කොල්ලන්ට සුබ පතන අතර දිනුම ගන්න එන්න නැත්තම් ගම්පහ ප්‍රධන සන්වීදයකට
    වෙනදේ ncpasan කියයි
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    http://www.elakiri.com/forum/showthread.php?t=1587346&page=20

    20,21,22 බලපං මං විතරද කියලා
    අපි හලි සැලයි තමා බොලව් ආවම පෙන්වන්නම්කො :yes:

    :eek::eek:

    රාජගිරියට ඇවිත් රාජගිරියේ කොල්ලොන්ට ගහන්න හිතුවා මදි මචන් :P:P:P

    සරම අතේ තියන් දුවන්න වෙයි හොදේ :shocked:

    ගම්පහට දිනුම දේයිද කස්ටිය ..............???????????????????????

    ගම්පහට වෙනදේ එදාට බලමු .
    ගම්පහ කොල්ලන්ට සුබ පතන අතර දිනුම ගන්න එන්න නැත්තම් ගම්පහ ප්‍රධන සන්වීදයකට
    වෙනදේ ncpasan කියයි

    පලයන් උපාලි යන්න :lol: :lol: :lol: :lol: :lol:

    මං ගම්පහද
    :baffled:

    ගම්පහට මළපහ යයිද :rofl:

    ඇඩෝව් බලාගනින් එදාට :angry::angry: