◣◣ එළකිරි ක්රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢
|||| එළකිරි සය සාමාජික මිතුරු ක්රිකට් තරගාවලිය 2014 ||||
------» ප්රධාන නූල »------
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014
~ 2014 ජනවාරි 5ස් වන ඉරුදින දවස පුරා පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්රිකට් තරගාවලිය සදහා ගම්පහ ප්රදේශයෙන් පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~
ගම්පහ පැත්තෙන් යන සෙට් එක එදාට ගම්පහ ස්ටේශන් එකට සෙට් වෙමු.
කෝච්චියේ කොටුවට ගිහින් එතනින් රාජගිරියට යමන්.
ගම්පහෙන් අනිවා ටීම් එකක් දාලා අනිත් උන්ට පෙන්නමු ගම්පහ සද්දේ!

☞ ☞ කෝ ගම්පහ කොල්ලෝ ☜ ☜
------» ප්රධාන නූල »------
INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014
~ 2014 ජනවාරි 5ස් වන ඉරුදින දවස පුරා පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්රිකට් තරගාවලිය සදහා ගම්පහ ප්රදේශයෙන් පැමිනීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබදවයි ~
ගම්පහ පැත්තෙන් යන සෙට් එක එදාට ගම්පහ ස්ටේශන් එකට සෙට් වෙමු.

කෝච්චියේ කොටුවට ගිහින් එතනින් රාජගිරියට යමන්. ගම්පහෙන් අනිවා ටීම් එකක් දාලා අනිත් උන්ට පෙන්නමු ගම්පහ සද්දේ!

☞ ☞ කෝ ගම්පහ කොල්ලෝ ☜ ☜
Last edited: