මව්බිම පාවාදුන් සිරිකොත

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Quote:
    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල.
    :rofl::rofl:

    මේකට කෙළින් උත්තරයක් දෙන්න ඔය නිවට හැතිකරේට කොන්දක් නෑ බං. දැං පුක මූට්ටු වෙලා වල් පල් දොඩව දොඩව ඉදලා හෙමින්ම ලිස්සලා යයි. බලමු උත්තරයක් දෙයිද නැතිනම් මුන්ගෙ පරගැති කම එයින්ම ඔප්පු කරාවිද කියලා.

    lol තොපිනෙ නිවට හැතිකරේ ... මහින්ද මෙච්චර කෙළවද්දිත් පස්සෙන් යන්නෙ ... මම දැන් කිව්වද UNP එකට ඡන්දෙ දීල නෑ ... මම මුල් වතාවෙ මහින්දට ඡන්දෙ දුන්න කෙනෙක් ... UNP එකට ඡන්දෙ දීලත් නෑ දෙන්න බලාපොරොත්තුවකුත් නෑ ... මේ වෙලාවෙ බලේ තියෙන්නෙ මහින්දටද UNP එකටද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් මේ , වීඩියෝ ටිකකුයි , ෆොටෝ කෑලි ටිකකුයි දදා බට්ටො පනින්නේ , හරවත් විදියට කාරණා ඉදිරිපත් කරපන්කෝ[/B][/COLOR][/SIZE]
    ඒකට මොලයක් තියෙන්ඩ එපෑ බන් මේ unp ගොබ්බයො ඔකුන්ට කොහෙද මොලයක්.උබ දැකල තියෙනවද මේකෙ එකෙක් තර්ක කරනව ප්‍රතිපත්ති ගැන නෑ, කොහෙ හරි තියෙන ps කෑල්ලක් දාල අපෙන් බයිට් වෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lol තොපිනෙ නිවට හැතිකරේ ... මහින්ද මෙච්චර කෙළවද්දිත් පස්සෙන් යන්නෙ ... මම දැන් කිව්වද UNP එකට ඡන්දෙ දීල නෑ ... මම මුල් වතාවෙ මහින්දට ඡන්දෙ දුන්න කෙනෙක් ... UNP එකට ඡන්දෙ දීලත් නෑ දෙන්න බලාපොරොත්තුවකුත් නෑ ... මේ වෙලාවෙ බලේ තියෙන්නෙ මහින්දටද UNP එකටද
    මහින්දගෙ වැරදි තියෙන්ඩ පුලුවන් රහත් වෙලා නැනෙ මහින්දට හොද නැත්තන් වෙන කවුරු හරි විකල්පයක් තියෙනවද?
    මේක කියල තියෙන්නෙ බලයෙ තියෙන්නෙ කාටද කියල නෙමේ රටේ ප්‍රදාන විපක්ශෙ කරන බලු වැඩ ගැන.ආන්ඩුවෙ වැරදි විතරද කතා කරන්ඩ ඔනෙ ලොල් තමා
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    uba mona amathita deelada job eka hoyagaththe?:rofl:

    ඇමතිලාට දෙන්න ඔනේ ආණ්ඩුවේ ජොබ් වලටනේ.

    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල

    කෝ මේකට උත්තරේ????:P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    lol තොපිනෙ නිවට හැතිකරේ ... මහින්ද මෙච්චර කෙළවද්දිත් පස්සෙන් යන්නෙ ... මම දැන් කිව්වද UNP එකට ඡන්දෙ දීල නෑ ... මම මුල් වතාවෙ මහින්දට ඡන්දෙ දුන්න කෙනෙක් ... UNP එකට ඡන්දෙ දීලත් නෑ දෙන්න බලාපොරොත්තුවකුත් නෑ ... මේ වෙලාවෙ බලේ තියෙන්නෙ මහින්දටද UNP එකටද

    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල

    කෝ මේකට උත්තරේ????:P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඒකට මොලයක් තියෙන්ඩ එපෑ බන් මේ unp ගොබ්බයො ඔකුන්ට කොහෙද මොලයක්.උබ දැකල තියෙනවද මේකෙ එකෙක් තර්ක කරනව ප්‍රතිපත්ති ගැන නෑ, කොහෙ හරි තියෙන ps කෑල්ලක් දාල අපෙන් බයිට් වෙනව.
    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල

    ඔය එකෙකුටවත් කොන්දක් ඇතිව මේකට උත්තරදෙන්න බෑ බං. උන්ගේ හෘද සාක්ෂිය දන්නවා එදා සිරිකොතේ ‍කරපු දේ වැරදියි කියන එක. ඒක හරිද වැරදිද කියන්න මහින්දයාවත් උගේ අයවැයවත් ඇදලා ගන්න අවශ්‍ය නෑ. දැන් මංගලගෙ සෙට් එක පූට්ටු වෙලා ඉදන් බොරුවට වල් පල් දොඩවනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    මහින්දගෙ වැරදි තියෙන්ඩ පුලුවන් රහත් වෙලා නැනෙ මහින්දට හොද නැත්තන් වෙන කවුරු හරි විකල්පයක් තියෙනවද?
    මේක කියල තියෙන්නෙ බලයෙ තියෙන්නෙ කාටද කියල නෙමේ රටේ ප්‍රදාන විපක්ශෙ කරන බලු වැඩ ගැන.ආන්ඩුවෙ වැරදි විතරද කතා කරන්ඩ ඔනෙ ලොල් තමා
    සිරිකොතේ සිද්ධ වෙච්ච දේ වුනේ UNP එකට නුසුදුසු මිනිස්සු ගාවගත්ත නිසා .ඔය වික්‍රමබාහු , මංගල සමරවීර වගේ අපතයෝ නිසා .නැත්තම් UNP එක ඒගොල්ලන්ගෙම මතයේ තනි පක්ෂයක් විදියට හිටියානම් ඔය කිව්ව එව්වා සිද්ධවෙන්නේ නැහැ .අනික මහින්ද රහත් වෙලා නම් නැහැ තමා .එහෙම කියලා දූෂණ්ය පෙනි පෙනී හැමදාම යුද්දේ ,යුද්දේ වීණාව වය වය හිටියාහම හරි ද ? විපක්ෂේ කියන්නේ රට ඇතුලේ බලය නැති අය .නමුත් ආණ්ඩු පක්ෂේ කියන්නේ බලය තියෙන මිනිස්සූ .ඉතිං කාගේ වැරදි ද ප්‍රභල ? බලය තියෙන මිනිස්සුන්ගේ නේද ? එහෙනම් අපි එව්ව තමා කතා කරන්න ඕනේ .මෙකේ ඉන්න සමහරක් මහින්දගේ බත් බැලස් ලා කිය්න් දෙයක් තමා "මහින්ද විදේශ බල්වේග වල බලපෑම් වලට යටත් නොවෙච්ච නායකයෙක් "කියලා.හරි එහෙම යට්ත් වෙන්නේ නැත්තම් ඇයි 13+ ක්‍රියාත්මක කරනවා කියලා තැන් තැන් වල පොරොන්දු වෙන්නේ ? ඇයි චැනල් 4 එකට වීසා දුන්නේ ? ඇමරිකාවෙන් කේස් දාපු ගමන් අවුරුදු ගානකට හිරකරපු ෆෝන්සේකාව නිදහස් කලේ ? ඇයි උතුරේ ඡන්දේ තිබ්බේ එකපාරටම ? කවුරු හින්දාද ? බටහිර බලපෑම් නිසා .:yes::yes::yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල

    කෝ මේකට උත්තරේ????:P:P

    කවුද උන්ට එන්න කියල අඬගහල වීස දුන්නෙ ? කලින් පිල්ලෙ ආවමත් විවිද කණ්ඩායම් ගිහින් හම්බුනේ ... මට UNP දේශපාලනයෙන් වැඩක් නෑ ... කියන දේ තේරුම් ගනින් ඉස්සෙල්ල :D ... මේක වැරදිනම් උන්ට හම්බෙන ඡන්ද ටිකත් අඩු වෙයි ... නැත්තම් තව ඡන්ද කීයක් හරි හම්බෙයි ...
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    lol තොපිනෙ නිවට හැතිකරේ ... මහින්ද මෙච්චර කෙළවද්දිත් පස්සෙන් යන්නෙ ... මම දැන් කිව්වද UNP එකට ඡන්දෙ දීල නෑ ... මම මුල් වතාවෙ මහින්දට ඡන්දෙ දුන්න කෙනෙක් ... UNP එකට ඡන්දෙ දීලත් නෑ දෙන්න බලාපොරොත්තුවකුත් නෑ ... මේ වෙලාවෙ බලේ තියෙන්නෙ මහින්දටද UNP එකටද

    ඔය වටේ අතගාන කතා වැඩක් නෑ බං.
    " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ වැරදියි" හෝ " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි"
    පුලුවන්නම් ඔන්න ඔය වාක්‍යය දෙකෙන් උඹ අනුමත කරන එක කියපන්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කවුද උන්ට එන්න කියල අඬගහල වීස දුන්නෙ ? කලින් පිල්ලෙ ආවමත් විවිද කණ්ඩායම් ගිහින් හම්බුනේ ... මට UNP දේශපාලනයෙන් වැඩක් නෑ ... කියන දේ තේරුම් ගනින් ඉස්සෙල්ල :D ... මේක වැරදිනම් උන්ට හම්බෙන ඡන්ද ටිකත් අඩු වෙයි ... නැත්තම් තව ඡන්ද කීයක් හරි හම්බෙයි ...

    ආයෙත් වටේ අතගානවා. කෙළින් කියපන්

    " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ වැරදියි" හෝ " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි" කියලා
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආයෙත් වටේ අතගානවා. කෙළින් කියපන්

    " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ වැරදියි" හෝ " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි" කියලා

    බූරුවෝ තොට සුද්ද සිංහලෙන් කියන්න තියෙන්නෙ මහින්ද කරන බොරුව රටේ අනාගතයට, අනාගත පරපුරට කෙළින්ම බලපානව ... පිට රටවලින් ණය ගන්නෙ දේශපාලන කොන්දේසි වලට යටත් වෙලා ... දැන් චීනෙත් කියල තියෙනව මානව හිමිකම් රකින්න කියල ... නිකන් ගොන් තර්ක දාල තමන්ගෙ නොහැකියාව UNP එක පිටින් දාල කුප්ප ආතල් ගැනීමේ අවදානමට ඉස්සරහට මුහුණ දෙන්න වෙන්නෙ අපි හැමෝටම
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    බූරුවෝ තොට සුද්ද සිංහලෙන් කියන්න තියෙන්නෙ මහින්ද කරන බොරුව රටේ අනාගතයට, අනාගත පරපුරට කෙළින්ම බලපානව ... පිට රටවලින් ණය ගන්නෙ දේශපාලන කොන්දේසි වලට යටත් වෙලා ... දැන් චීනෙත් කියල තියෙනව මානව හිමිකම් රකින්න කියල ... නිකන් ගොන් තර්ක දාල තමන්ගෙ නොහැකියාව UNP එක පිටින් දාල කුප්ප ආතල් ගැනීමේ අවදානමට ඉස්සරහට මුහුණ දෙන්න වෙන්නෙ අපි හැමෝටම

    ආ ඒක UNPඑකේ හැකියාව වෙන්න ඇතිනේ?

    මෙතන මහින්ද හරිද වැරදිද කියන එක නෙවේ ටොපික් එක. අපි කියනවා මහින්දගෙ වැරදිත් ඔනෙ තරම් තියනවා. අපි ඒවා අනුමත කරන්නෙ නෑ. ඒවා වැරදියි තමයි.

    උඹ වටේ අතනොගා. කෙළින් කියපන් පුලුවන් නම්...

    " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ වැරදියි" හෝ " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි" කියලා...

    මීට වඩා උඹලා වගේ පර ගැත්තෙක්ගෙන් ඇසිය යුතු වෙනත් ප්‍රශ්ණයක් ලොවෙත් නැත.
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිකොතේ සිද්ධ වෙච්ච දේ වුනේ UNP එකට නුසුදුසු මිනිස්සු ගාවගත්ත නිසා .ඔය වික්‍රමබාහු , මංගල සමරවීර වගේ අපතයෝ නිසා .නැත්තම් UNP එක ඒගොල්ලන්ගෙම මතයේ තනි පක්ෂයක් විදියට හිටියානම් ඔය කිව්ව එව්වා සිද්ධවෙන්නේ නැහැ .අනික මහින්ද රහත් වෙලා නම් නැහැ තමා .එහෙම කියලා දූෂණ්ය පෙනි පෙනී හැමදාම යුද්දේ ,යුද්දේ වීණාව වය වය හිටියාහම හරි ද ? විපක්ෂේ කියන්නේ රට ඇතුලේ බලය නැති අය .නමුත් ආණ්ඩු පක්ෂේ කියන්නේ බලය තියෙන මිනිස්සූ .ඉතිං කාගේ වැරදි ද ප්‍රභල ? බලය තියෙන මිනිස්සුන්ගේ නේද ? එහෙනම් අපි එව්ව තමා කතා කරන්න ඕනේ .මෙකේ ඉන්න සමහරක් මහින්දගේ බත් බැලස් ලා කිය්න් දෙයක් තමා "මහින්ද විදේශ බල්වේග වල බලපෑම් වලට යටත් නොවෙච්ච නායකයෙක් "කියලා.හරි එහෙම යට්ත් වෙන්නේ නැත්තම් ඇයි 13+ ක්‍රියාත්මක කරනවා කියලා තැන් තැන් වල පොරොන්දු වෙන්නේ ? ඇයි චැනල් 4 එකට වීසා දුන්නේ ? ඇමරිකාවෙන් කේස් දාපු ගමන් අවුරුදු ගානකට හිරකරපු ෆෝන්සේකාව නිදහස් කලේ ? ඇයි උතුරේ ඡන්දේ තිබ්බේ එකපාරටම ? කවුරු හින්දාද ? බටහිර බලපෑම් නිසා .:yes::yes::yes::yes:
    රනිලුත් ඔය අපත කන්ඩායමට අයිතියි,මිනිහත් කොටියට රට ලියල දුන්න අපතයනෙ. යුද්දෙ කතාව නෙමෙ තියෙන්නෙ මහින්දට විකල්පයක් විපක්ශෙ නැතිකම.විපක්ශෙ ඉන්නෙ,තියෙන සිංහල චන්දත් හලා ගන්න වැඩ මේව තමයි උදාහරන, මේවගේ ගොන් වැඩ කර කර මහින්දට බැනල වැඩක් නැ, විපක්ශෙ හදන්ඩ ඔනෙ මහින්දට වැඩිය දේශප්‍රේමියෙක්,නැතුව මහින්දව එලවනවන්ඩ දුශන කතා හරි යන්නෙ නැ.

    මහින්ද විදේශ බල්වේග වල බලපෑම් වලට යටත් නොවෙච්ච නායකයෙක් තමයී, 13+ කියන්නෙ 13 එකතු කරන එක කියල ආණ්ඩුව පැහැදිලිව කියුව, මොනවද එකතු කරන්නෙ? පලාත දෙකකට එකතු වෙන්ඩ බැ,පොලිස් බලතල නැ ඔය වගේ දේවල්, ඔකට රිදිල තමයි ඉන්දියාව ආවෙ නැත්තෙ මේ පාර බ දේශපාලනේ දැනගෙන කතාකරානම් හොදයි.ඔන්සේක නිදහස් කරේ බල්පැමට,උතුරෙ පලාත් සබාව තිබ්බෙ බලපෑමට වගේ දේවල් පිලිගන්ඩ බෑ.ඔව පලපෑම් නෙමේ ආණ්ඩුවක් වශයෙන් කල යුත්ත ඔය විදිහට කියනවනම් කියයි පාරක් හදන්නෙත් විදේශ බලපෑමට කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බූරුවෝ තොට සුද්ද සිංහලෙන් කියන්න තියෙන්නෙ මහින්ද කරන බොරුව රටේ අනාගතයට, අනාගත පරපුරට කෙළින්ම බලපානව ... පිට රටවලින් ණය ගන්නෙ දේශපාලන කොන්දේසි වලට යටත් වෙලා ... දැන් චීනෙත් කියල තියෙනව මානව හිමිකම් රකින්න කියල ... නිකන් ගොන් තර්ක දාල තමන්ගෙ නොහැකියාව UNP එක පිටින් දාල කුප්ප ආතල් ගැනීමේ අවදානමට ඉස්සරහට මුහුණ දෙන්න වෙන්නෙ අපි හැමෝටම
    අහපුදේට උත්තර නැ නේද උබේ හදවත දන්නවනෙ කරේ බලු වැඩේ කියල ඒ ඇති.චිනෙ එහෙම එකතාවක් කියල නැ, චිනෙ කියන්නෙ අපේ මාන්ව හිමිකම් හොදටම ඇති කියල, ඔක බොරු කතාවක් රුසියාවයි චිනෙයි අපේ පැත්තෙ ඒකනෙ අපි ඔය මොන පර සුද්දටවත් බය නැත්තෙ.දැක්කෙන් ඉයෙ ඉරානෙ ඉස්සරහ සුද්දො බල්ලො වගේ කිච උන හැටි, අන්න පුටින්ගෙ චිනෙ වැඩ,unp එක පිටින් මොනව දාන්ඩඩ බන් ඔක දෙකයි පනහෙ බුරුවො ඉන්න තැනක්නෙ,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland
    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි :rofl::rofl:

    ඔන්න කෙලින්ම කිව්වා. ඇයි අව්ල්ද ?
    හැබැයි UNP එක විදිහට ඒක වැරදි. මොංගල/වික්‍රම/මනෝ වගේ පොන්ස්ලගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනි. එක එහෙම නොවුනොත් තමා පුදුමේ. UNP උන් මුන්ව රෙද්ද අස්සේ දාගත්තු නිසා තමයි මේ කුනුගොදත් උන්ගේ පිටට ආවේ.

    2.
    දැන් මානව හිමිකම් චෝදනා එල්ල කරද්දී ඒක රටටම නේ... උබල කියන්නේ මේකෙදි රටක් විදිහට එක මතයේ ඉන්න ඕනි කියල. ඔව් ඒක ඇත්ත. ජිනිව කේස් එහෙම එල්ල කලේ ආණ්ඩුවට කියල නෙවි ලංකාවේ සිංහලුන්ට. හරි නේ.. ඒ නිසා unp/සන්දාන/ජවිපෙ කියල නැතුව එකට ඉන්න ඕනි මමත් එක පිලිගන්නවා හැබැයි ඔය මානව හිමිකම් යුධ අපරාධ චෝදනා එල්ල උන යුද්ධයේ ජයග්‍රහණය අතිගරුජනපති මහින්ද මහතා විතරක් කැපවෙලා කළා කියල කියන්නේ ඇයි ? එතකොට එකත් සියලු සිංහලුන්ට අයිති නැද්ද ?

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by donta
    හරි මට මේක කියපන්කෝ.
    මුන් මේ කරල තියෙන වැඩේ හරිද වැරදිද කියල.
    උබ දෙන උත්තරේ අනුව හිතාගත හැකි උබ මොන වගේ එකෙක් ද කියල

    ඔය එකෙකුටවත් කොන්දක් ඇතිව මේකට උත්තරදෙන්න බෑ බං. උන්ගේ හෘද සාක්ෂිය දන්නවා එදා සිරිකොතේ ‍කරපු දේ වැරදියි කියන එක. ඒක හරිද වැරදිද කියන්න මහින්දයාවත් උගේ අයවැයවත් ඇදලා ගන්න අවශ්‍ය නෑ. දැන් මංගලගෙ සෙට් එක පූට්ටු වෙලා ඉදන් බොරුවට වල් පල් දොඩවනවා.
    :yes::yes: මුන් කටින් කියුවෙ නැති උනාට හදවත දන්නව කරේ පාහර බලු වැඩක් කියල,ඔය ව්ගේ බලු වැඩ වෙද්දි සිංහල චන්ද දාස් ගානක් unp එකෙන් හැලෙනව. තාමත් ලැගල ඉන්න එවුන් පස්සෙ බනිනව මෙච්චර වැරදි තියෙද්දිත් ආණ්ඩුව දිනනව කියල, මිනිස්සු චන්දෙ දෙන්නෙ රටවත් බේර ගනි කියල,කොටි එක්ක ලගින එවුන්ට චන්දෙ දෙන්නෙ නැ.

    මොකද මේක 30 වසරක් යුද්දයක් තිබ්බ රටක්,ඉන්න මිනිස්සු කොටියගෙ ලගින්වත් යන එකෙකුට චන්දෙ දෙන්නෙ නැ,මොකද වෙනත් දේවලට වැඩිය මිනිස්සු බලන්නෙ කොටි රෙද්ද අස්සෙ දාගෙන් නැති එකෙක්ව.මොකද මිනිස්සු කමති නැ ආයෙ යුද්දෙ පන ගහල නැගිටිනවට.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අහපුදේට උත්තර නැ නේද උබේ හදවත දන්නවනෙ කරේ බලු වැඩේ කියල ඒ ඇති.චිනෙ එහෙම එකතාවක් කියල නැ, චිනෙ කියන්නෙ අපේ මාන්ව හිමිකම් හොදටම ඇති කියල, ඔක බොරු කතාවක් රුසියාවයි චිනෙයි අපේ පැත්තෙ ඒකනෙ අපි ඔය මොන පර සුද්දටවත් බය නැත්තෙ.දැක්කෙන් ඉයෙ ඉරානෙ ඉස්සරහ සුද්දො බල්ලො වගේ කිච උන හැටි, අන්න පුටින්ගෙ චිනෙ වැඩ,unp එක පිටින් මොනව දාන්ඩඩ බන් ඔක දෙකයි පනහෙ බුරුවො ඉන්න තැනක්නෙ,

    UNP දේශපාලනය අයින් කරලනෙ මහින්දව ගෙනාවෙ ... උන් ගැන බයවෙන්න එපා මොකද උන්ට කිසිදෙයක් කරගන්න බෑ මේ වෙලාවෙ :D

    48023.jpg

    http://www.dailymirror.lk/news/38914-china-asks-sl-to-protect-and-promote-human-rights.html
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,149
    1
    13,024
    113
    Gotham City
    අහපුදේට උත්තර නැ නේද උබේ හදවත දන්නවනෙ කරේ බලු වැඩේ කියල ඒ ඇති.චිනෙ එහෙම එකතාවක් කියල නැ, චිනෙ කියන්නෙ අපේ මාන්ව හිමිකම් හොදටම ඇති කියල, ඔක බොරු කතාවක් රුසියාවයි චිනෙයි අපේ පැත්තෙ ඒකනෙ අපි ඔය මොන පර සුද්දටවත් බය නැත්තෙ.දැක්කෙන් ඉයෙ ඉරානෙ ඉස්සරහ සුද්දො බල්ලො වගේ කිච උන හැටි, අන්න පුටින්ගෙ චිනෙ වැඩ,unp එක පිටින් මොනව දාන්ඩඩ බන් ඔක දෙකයි පනහෙ බුරුවො ඉන්න තැනක්නෙ,
    මචං ඉරානේ සම්බාධක නිසා ගොඩක් වැටිල ඉන්නේ .මම නෙමේ මේ කියන්නේ .මේක කිව්වේ ඉරානේ පත්වෙච්ච අළුත් නායකයා .එයා කිව්වා රටේ තියෙන ඇතම් අර්බුධ වලට නව විසඳුම් දෙන්න අපි බටහිර රටවල් එක්ක මැදහත් ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියලා .උඹලා රුසියාවයි චීනේයි ලොකු කරන් ඉඳි දැනට .ඒත් උන් ව ෂුවර් කරන්නේ කොහොමද ? මතක් කර ගනින් ලිබියාව .මොකද ලිබියාව කියන්නේත් රුසියාව එක්කයි චීනෙ එක්කයි බොක්කෙන්ම හිටපු රටක් .කොටින්ම කියනවානම් ලිබියාවේ ගඩාෆිගේ නර්ස් ලා රුසියන් කට්ටිය .ලිබියන් හමුදාව්ට ආනයනය කරපු අවි ආයුධ රුසියන් චීන අවි .ඒත් අන්තිමට මොකද උනේ ? ආරක්ෂක මණ්ඩලයේ ඡන්ද විමසීමේදී රුසියාවයි චීනෙයි පස්ස ගැහුවා .අන්න පූටින්ගේයි චීනෙයි නියම වැඩ :P:P:P:P:P.මතක තියාගනින් මේකත් "අලි සෙල්ලම් කලත් ප්‍රේම කලත් තණකොළ පොඩි වෙනවා ":yes::yes::yes::yes::yes::yes::yes::yes:
    …
     
    • Like
    Reactions: mldarshana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland
    අහපුදේට උත්තර නැ නේද උබේ හදවත දන්නවනෙ කරේ බලු වැඩේ කියල ඒ ඇති.චිනෙ එහෙම එකතාවක් කියල නැ, චිනෙ කියන්නෙ අපේ මාන්ව හිමිකම් හොදටම ඇති කියල, ඔක බොරු කතාවක් රුසියාවයි චිනෙයි අපේ පැත්තෙ ඒකනෙ අපි ඔය මොන පර සුද්දටවත් බය නැත්තෙ.දැක්කෙන් ඉයෙ ඉරානෙ ඉස්සරහ සුද්දො බල්ලො වගේ කිච උන හැටි, අන්න පුටින්ගෙ චිනෙ වැඩ,unp එක පිටින් මොනව දාන්ඩඩ බන් ඔක දෙකයි පනහෙ බුරුවො ඉන්න තැනක්නෙ,

    nepal460-717250.jpg

    af28c507b3c6740bb269.jpeg

    • No one really knows what the law is in China. The only law which seems to be enforced is when a citizen is charged with “subversion of state power” for…speaking… or…being at the wrong place or the wrong time.
    • The MEDIA is run by the government (with only a few exceptions)… ’nuff said.
    • Caps on freedom of speech include: you can suggest that territories which the governing party claims (like Tibet and Taiwan) should be independent; criticizing the ruling Communist party; mentioning democracy in a good light; intense monitoring of publications and internet posts- with severe punishments.
    • Speaking of Internet, China got Yahoo, Google, and MSN to ban certain words to come up in search engines…such as “DEMOCRACY”. Skype filters such words as well. Some internet sites are totally blocked.
    • Want to apply for a protest permit at a particular park? Don’t be surprised if you get sentenced to “re-education through labor” instead of getting your permit.
    • Movement is restricted by the bureaucracy. If you have a “rural” working permit, don’t be seen trying to work in a “urban” district. This creates a second class citizen scenario. Peasants are non-persons in urban areas.
    • Repressive Chinese factories- whatever the boss says goes. Period. He (never a she) sets your hours, pay, and discipline. Caught talking to a girl? No pay for a month.
    • Communist party members must officially be atheists. All religions must register with the government. Religious leaders get chosen. Content gets censored. No living Buddha may be reincarnated without government approval. There is a “Pachen Lama”- a fake monk leader- who serves as the mouthpiece for Red China.
    • There is no due process. The police round people up and imprison protesters or enemies of the state. IF there is a trial, many judges are corrupt, paid off, or afraid. Forced labor, torture, and forced confessions exist.
    • “For a prosperous, powerful nation and a happy family, please use birth planning.” There is a ONE-CHILD policy. How do they enforce it? Jail-time, forced abortions, and sterilization, of course. Some say even killing. This policy is somewhat relaxed in certain urban areas.
    • CRIMES PUNISHABLE BY DEATH: Tax fraud and 60+ more.
    • Ethic minorities living in China? They are discriminated against and are “non-persons” even though the”Chinese constitution” says “All nationalities in the People’s Republic of China are equal”.
    • Workers can’t form their own unions, they can just join State-run unions.
    • Postal mail and e-mails are sometimes…delayed. Internet chat rooms? Blogs? Watched.
    • North Korean refugees? They wind up as forced prostitutes.
    • Farmers have their land seized.
    • Citizens have their apartments demolished.
    • Defense lawyers are monitored, and some are beaten.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි :rofl::rofl:

    ඔන්න කෙලින්ම කිව්වා. ඇයි අව්ල්ද ?
    හැබැයි UNP එක විදිහට ඒක වැරදි. මොංගල/වික්‍රම/මනෝ වගේ පොන්ස්ලගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනි. එක එහෙම නොවුනොත් තමා පුදුමේ. UNP උන් මුන්ව රෙද්ද අස්සේ දාගත්තු නිසා තමයි මේ කුනුගොදත් උන්ගේ පිටට ආවේ.

    2.
    දැන් මානව හිමිකම් චෝදනා එල්ල කරද්දී ඒක රටටම නේ... උබල කියන්නේ මේකෙදි රටක් විදිහට එක මතයේ ඉන්න ඕනි කියල. ඔව් ඒක ඇත්ත. ජිනිව කේස් එහෙම එල්ල කලේ ආණ්ඩුවට කියල නෙවි ලංකාවේ සිංහලුන්ට. හරි නේ.. ඒ නිසා unp/සන්දාන/ජවිපෙ කියල නැතුව එකට ඉන්න ඕනි මමත් එක පිලිගන්නවා හැබැයි ඔය මානව හිමිකම් යුධ අපරාධ චෝදනා එල්ල උන යුද්ධයේ ජයග්‍රහණය අතිගරුජනපති මහින්ද මහතා විතරක් කැපවෙලා කළා කියල කියන්නේ ඇයි ? එතකොට එකත් සියලු සිංහලුන්ට අයිති නැද්ද ?

    මොකද ඔකේ පොනිලගෙ නම නැත්තෙ ඒක තමයි ලොක්ම @න්නය ඔය බල්ල නැත්තන් ඔකුන් සිරිකොතට එන්ඩ බැනෙ.මොකද හලන්නෙ උබලගෙ නායකය බලු වෙද්දි දුකද,විලි ලජ්ජයි @න්නයෙක් රකින රැකිල්ල.

    යුද්දෙ කරේ ජ
    නාධිපති නැත්තන් පොනිලද? නැත්තන් උබද මමද??. යුද්දය හො සාමය ප්‍රකාශ කරන්නෙ සේනධි නායකය වශයෙන් ජනාධිපතිතුමා.යුද්ද මෙහෙය වන්නෙ එතුම, ඒක ලංකාවෙ විතරක් නෙමෙ ඔනෙ රටක පොදු දෙයක්,බලට දරා ගන්ඩ බැරි උනාට.

    දෙවන ලොක යුද්දෙ දිනුවෙ මොන නායකයො යටතෙද කියල ඇහපුවම දෙන උත්තරේ මොකක්ද ? රුසියා ඇමරිකා බ්‍රිතාන්ය දේශපාලන නායකයන්ගෙ නම්. මැතක උන ඇමරිකා යුද්ද කරේ කවුද එක්කො බුස් නැත්තන් ඔබාම ඇයි මේ කුහක වෙලා???