කෙලවුණා

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මටත් ඉතින් මේවා හොඳ පාඩම් අහුවෙන අහුවෙන හැම මගුලෙම මේක දාන්න යනවට. බලපල්ලකො දැන් වෙලා තියෙන දේ :(:(:(:sorry::sorry::sorry:


    Capture017.png



    මේ මගේ පෙන් එක බන්. යාලුවෙක්ගෙ පොඩි එකෙක් Computer එකක් ගෙනත්. ඒකට පොඩි software ටිකක් දාලාදෙන්න ගිහිල්ල ගැහුවා ඒකට.
    ආපහු ගෙනත් ගහල බැලින්නම් මේන් වයිරස්. :angry::angry:

    මට වැදගත් documentes වගයක් තිබ්බා බන් මේකේ. ආපහු recover කරගන්න බැරිවෙයිද.:confused::confused:

    හැබයි හිතෙන්නේ නම් පුළුවන් වෙයි කියලා මෙන්න මේක නිසා.



    Capture018.png



    Used Space එක එහෙමමයි :yes:

    එත් මේක කරගන්න විදිහක් දන්නේ නෑ
    කවුරුහරි ආපහු ඒ ටික ගන්න විදිහක් කිවුවොත් ලොකු උදවුවක්.

    අනිත් එක අර පොඩි එකාගේ computer එක ගෙනාවා විතරයි. එකටත් බඩුම තමයි. format නොකර වයිරස් එක අයින්කරන්න ක්‍රමයක් නැද්ද :confused:
    පවු බන් ගේම්ස් වගයක් දාල ගහන්න ගත්තා විතරයි.:(

    අඩුම තරමින් බම්පියක්වත් දාන්න.


    Problem Solved

    මම බලන් ඉද්දි අපේ K_ZONE සහෝ මගේ computer එකට ඇවිත් වැඩේ කරලා දුන්නා
    සමහර ඒවා බාගෙට කරලා මම අනාථ වෙලා හිටියේ
    comment කරපු උදවු කරපු හැමෝටම බොහොම ස්තුතියි
    හැමදාම ආදරෙයි එළකිරි කොල්ලෝ සෙට් එකට


    K_ZONE සහෝදරයාට හදපිරි ස්තුතිය

    පිස්සු හැදුනා යකෝ ඌ කරපු වැඩ ටික දැකලා :rolleyes::rolleyes::love:
    අඩු තරමින් මට අපි දෙන්නා කතා කරපු notepad එකවත් save කරගන්න තියලා ගිහින් නැහැ :shocked::shocked:
    මොනවා උනත් මට ඒක capture කරගන්න පුළුවන් උනා
    ඒ වගේ කෙනෙක් ගැන යන්තමට හරි දැනගත්ත එක ලොකු දෙයක්.


    He is a real ELAKIRI guy​
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙහෙම කරන්න...

    DOS වලට යන්න... එඑට පස්සේ ඔය පෙන් එකේ ඩ්‍රයිව් ලෙටර් එක ගහලා (eg: F නම් f:\) ඒ ඩ්‍රයිව් එක අතුලට යන්න

    මේ command එක ගහන්න...

    attrib -h -s *.* /S /D

    එතකොට ඔය හැන්ගිච්චා පෙන්නයි... :cool:
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    මෙහෙම කරන්න...

    DOS වලට යන්න... එඑට පස්සේ ඔය පෙන් එකේ ඩ්‍රයිව් ලෙටර් එක ගහලා (eg: F නම් f:\) ඒ ඩ්‍රයිව් එක අතුලට යන්න

    මේ command එක ගහන්න...

    attrib -h -s *.* /S /D

    එතකොට ඔය හැන්ගිච්චා පෙන්නයි... :cool:
    Yeap this should do the trick :) :)