shortcut ටිකයි වයිරස් ටිකයි අයින් කරා. එත් hidden file නේ තියෙන්නේ. එක අයින් කරන්න බැහැ
![]()
මචන්, ඒවා ටික නම් මකන්න එපා පුතෝ. ඔය ටික තමා උඹේ තිබ්බ folders ටික.
ඕවා දැන් තියෙන්නේ OS එකේ system file type එකට හැරිලා. ඔය ටික අයෙ පරණ සාමාන්‍ය file format එකට හරවන්න බැහැ. පුළුවන් උනත් වටේ යන්න ඕනේ.
ඊට වඩා උඹට ලේසියි ඔය folders ඇතුලේ තියන දේවල් new folders හදලා දා ගන්න එක. excel file ටික අපහු save as කරන එක.
virus අයින් වෙලා හින්ද folders ඇතුලට යන්න බය වෙන්න එපා. also, folders ඇතුලේ තියන file සාමාන්‍ය format එකේ තියෙන්නේ. ඒවා වෙනස් වෙන්නේ නැහැ.
එච්චර වෙලා යන වැඩක් නෙමෙයි බං.

Last edited: