ඇදුම් ගන්න ෆට්ටම Place එක..!!
මචන්ස්ලා Colombo Area එකේ තියෙන පට්ට ඇදුම් ටිකක් ගන්න පුලුවන් ශොප් තියෙන්නෙ මොනාද..? දැන් තොපි කියන්න එපා Fashion Bug, ODEL, NO-LIMIT අරව මේවා තියෙන්නෙ කියල.. ඒවානම් මාත් දන්නවා.. උන්ගෙ ශොප් වල ගන්න ගියාම ඇදුම් නෑනෙ බන්.. අර බිත්ති වල ගහල තියෙන පෝස්ටර් වල තියෙන ඇදුම් නම් මරු..

සුපිරි Collection එකක් තියෙන, අලුත්ම Design තියෙන සුපිරි Place එකක් කොහෙද තියෙන්නෙ.. නිකන් House of fashion වගේ..
කොටුවෙ නිකන් පොඩි කඩයක් උනත් අවුලක් නෑ බන්.. සමහර කොටුවෙ කඩවල ඩෙනිම් T ෂර්ට් එහෙම තියෙනව.. කඩේ 800 යි, 900 යි.. ඒ ඩෙනිමම ඔඩෙල් එකේ එහෙම 1800,2000.. ඒ නිසා එහෙම දන්න පොඩි කඩයක් හරි කමක් නෑ කියපල්ලකෝ.. හොද ඇදුම් ටිකක් ගන්න ඕන බන් හිතට අල්ලන..
මම ඉන්නෙ කිරිබත්ගොඩ..

Levis , League, Romafour mathak unoth thawa daannam