A/L pass wemu(science)

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    Science පලවෙනි පාර කරලා ඈනගත්තොත් ඊලග පාර commerce කරන්න. S 3ක් වත් දාගන්න පුලුවන්. Science පස්සෙම පන්නන්න එපා. අත්දෑකීමෙන් කියන්නේ..
     
    • Like
    Reactions: Good Heart

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    Science පලවෙනි පාර කරලා ඈනගත්තොත් ඊලග පාර commerce කරන්න. S 3ක් වත් දාගන්න පුලුවන්. Science පස්සෙම පන්නන්න එපා. අත්දෑකීමෙන් කියන්නේ..

    samaharunta hariyanna puluwan.namuth hamootama eka hariyanna.mokada palaweni paara F3k aragena eetapasse A3k ganna ayath innawane.
    me thread eka dameeme aramuna karana subject eka maarukaranna kiyana eka nemei.
     
    mage fan kenek:cool:

    picture-jokes-8.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Science පලවෙනි පාර කරලා ඈනගත්තොත් ඊලග පාර commerce කරන්න. S 3ක් වත් දාගන්න පුලුවන්. Science පස්සෙම පන්නන්න එපා. අත්දෑකීමෙන් කියන්නේ..
    උඹ කොහොමද මචන් එහෙම කි‍යන්නේ......
    දෙවනි පාර A/L කරපු කීදෙනෙක් medicine,engineering ගිහින් ති‍යනවද කි‍යලා පොඩ්ඩක් හො‍යලා බලපන්.......
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113