මේ තරගාවලිය Dialog TV & Peo Tv වල විකාශනය වෙන මොන චැනල් එකේ ද කියලා ගැටලුවක් තියනවාවෙනදා වගේ නෙමෙයි මේ තරගාවලියේ TV rights අරන් තියෙන්නේ Geo Super කියන පකිස්තාන් චැනල් එකක් කලින් UAE වල තිබ්බ තරග සංචාර බොහොමයක TV rights තිබ්බේ Ten sport වලට ඒ නිසා ගැටලුවක් උනේ නෑ එයාලගේ චැනල් ඔක්කොම Dialog TV , Peo Tv වල තිබ්බ නිසා මේ සැරේ ඉන්දියන් චැනල් එකක් මේක Geo Super වලින් අරන් broadcast කලේ නැත්නම් peo and dtv users ට මැච් එක්කොම බලන්න වෙන්නේ අර පැහැදිලි නැති ඇඩ් කෝට් ගණන් දාන csn එකේ
![]()
Geo Super walin aran broadcast karai machn,
CSN pennuwoth

වෙනදා වගේ නෙමෙයි මේ තරගාවලියේ TV rights අරන් තියෙන්නේ Geo Super කියන පකිස්තාන් චැනල් එකක් කලින් UAE වල තිබ්බ තරග සංචාර බොහොමයක TV rights තිබ්බේ Ten sport වලට ඒ නිසා ගැටලුවක් උනේ නෑ එයාලගේ චැනල් ඔක්කොම Dialog TV , Peo Tv වල තිබ්බ නිසා මේ සැරේ ඉන්දියන් චැනල් එකක් මේක Geo Super වලින් අරන් broadcast කලේ නැත්නම් peo and dtv users ට මැච් එක්කොම බලන්න වෙන්නේ අර පැහැදිලි නැති ඇඩ් කෝට් ගණන් දාන csn එකේ
boho durata indian channel ekak broadcast karai , neo sport ehmath thiyanawa nea 




