෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේ තරගාවලිය Dialog TV & Peo Tv වල විකාශනය වෙන මොන චැනල් එකේ ද කියලා ගැටලුවක් තියනවා :dull: වෙනදා වගේ නෙමෙයි මේ තරගාවලියේ TV rights අරන් තියෙන්නේ Geo Super කියන පකිස්තාන් චැනල් එකක් කලින් UAE වල තිබ්බ තරග සංචාර බොහොමයක TV rights තිබ්බේ Ten sport වලට ඒ නිසා ගැටලුවක් උනේ නෑ එයාලගේ චැනල් ඔක්කොම Dialog TV , Peo Tv වල තිබ්බ නිසා මේ සැරේ ඉන්දියන් චැනල් එකක් මේක Geo Super වලින් අරන් broadcast කලේ නැත්නම් peo and dtv users ට මැච් එක්කොම බලන්න වෙන්නේ අර පැහැදිලි නැති ඇඩ් කෝට් ගණන් දාන csn එකේ :baffled:

    Geo Super walin aran broadcast karai machn,
    CSN pennuwoth :angry:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Geo Super walin aran broadcast karai machn,
    CSN pennuwoth :angry:

    ehama ganna ba ban dialog , peo tv walata , CSN walata awulak na ban un geo walin aran broadcast karai :) boho durata indian channel ekak broadcast karai , neo sport ehmath thiyanawa nea :D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    200px-SonySixIndia.png


    Sri Lanka - Pakistan cricket series will be broadcast on Sony Six,