කෙලවුණා

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    shortcut ටිකයි වයිරස් ටිකයි අයින් කරා. එත් hidden file නේ තියෙන්නේ. එක අයින් කරන්න බැහැ

    Capture019694.png

    මචන්, ඒවා ටික නම් මකන්න එපා පුතෝ. ඔය ටික තමා උඹේ තිබ්බ folders ටික.

    ඕවා දැන් තියෙන්නේ OS එකේ system file type එකට හැරිලා. ඔය ටික අයෙ පරණ සාමාන්‍ය file format එකට හරවන්න බැහැ. පුළුවන් උනත් වටේ යන්න ඕනේ.

    ඊට වඩා උඹට ලේසියි ඔය folders ඇතුලේ තියන දේවල් new folders හදලා දා ගන්න එක. excel file ටික අපහු save as කරන එක.

    virus අයින් වෙලා හින්ද folders ඇතුලට යන්න බය වෙන්න එපා. also, folders ඇතුලේ තියන file සාමාන්‍ය format එකේ තියෙන්නේ. ඒවා වෙනස් වෙන්නේ නැහැ.

    එච්චර වෙලා යන වැඩක් නෙමෙයි බං. :yes:
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මචන්, ඒවා ටික නම් මකන්න එපා පුතෝ. ඔය ටික තමා උඹේ තිබ්බ folders ටික.

    ඕවා දැන් තියෙන්නේ OS එකේ system file type එකට හැරිලා. ඔය ටික අයෙ පරණ සාමාන්‍ය file format එකට හරවන්න බැහැ. පුළුවන් උනත් වටේ යන්න ඕනේ.

    ඊට වඩා උඹට ලේසියි ඔය folders ඇතුලේ තියන දේවල් new folders හදලා දා ගන්න එක. excel file ටික අපහු save as කරන එක.

    virus අයින් වෙලා හින්ද folders ඇතුලට යන්න බය වෙන්න එපා. also, folders ඇතුලේ තියන file සාමාන්‍ය format එකේ තියෙන්නේ. ඒවා වෙනස් වෙන්නේ නැහැ.

    එච්චර වෙලා යන වැඩක් නෙමෙයි බං. :yes:

    අවුලක් නෑ සහෝ අපේ K_ZONE ලොක්කා මගේ COMPUTER එකටම ඇවිත් වැඩේ කරලා දුන්නා
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    bayawenna deyak na.oka system files widiyata hide wela tiyenne pen ekema.ekai space eka ehemama tiyenne.format karanna epa.
    machan tools>options gihin show hidden system files karapan karala system files wage hide una folders tika pen eken bkp karaganin.simple :)