part time business 1ක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මචන්ලා අවුරුදු 8ක් වගේ job එක කලා.කිසිම ගොඩ යාමක් නැති නිසා දැනට අවුරුදු 3කට විතර කලින් පොඩියට part time business 1ක් පටන් ගත්තා.ගොඩක්ම කරන්නේ gift වලට අවශ්‍ය item තමා.කොළඹ අවටනම් එක් දිනක් ඇතුලත අවශ්‍ය තැනට ගෙනත් දෙනවා.ලංකාවේ ඕනෑම තැනකට දවස් 2ක් වගේ කෙටි කාලයක් ඇතුලත ලබා දෙන්නත් පුළුවන්.බඩු ලැබුනම (vpp) ගෙවීම් කරන්නත් පුළුවන්.

    හැම item 1ක්ම gift box එක්කම තමා තියෙන්නේ.lot විදියට දෙන්න උනත් පුළුවන්.දැනට ගොඩක් office වගේ කතා කරලා sale එක කරගෙන යන්නේ.එලකිරි යාලුවන්ගෙන් ඉල්ලන්නේ පුලුවන්නම් දන්න අයව දැනුවත් කරන ගමන්,ගොඩ යන්න try කරන කොල්ලෙකුට දෙන ලොකු සහයෝගයක් විදියට මගේ fb link එකට ගිහින් like පාරකුත් දාගෙන යන්න කිය


    මෙන්න ලින්ක් එක

    https://www.facebook.com/newgiftshop

    "මෙන්න මගේ no එක 0715 64 64 37[/COLOR]

    එහෙමනම් ජය වේවා .................:D
     
    Last edited:

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    page1_img8.png
     
    • Like
    Reactions: rm1980

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    hoda nadda web site ekak hadala
    Search engine optimizatin kalot

    danata lankawe minisu wadiyen ma search karana item ekak balala
    ea keywords walata oyage site eka optimize kalama .. oita wada godak kattiya oyagen item purchase karai

    wade kara ganna one nam PM ekak danna

    bora diye malu bamak nemei meka
    "gadgets sri lanka"
    wage kw ekak gathama laksha ganak dena oka google walin search karanawa
    ehema search karnakota oyage site eka 1 st page awot hitala balana kochara items ganak wikineida kiyala
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    niyamai machan. elama kiri. suba pathanawa umbe business ekata. hora boru wanchaa nathuwa elatama karapan machan. umba goda yanawa sure..! :yes:
    තෑන්ක්ස් මචන්.දැනට ජොබ් එක කරන ගමන් මචන් කරන්නේ.job එක එපාම වෙලා බන් ඉන්නේ.එකය් පොඩ්ඩක් වැඩේට බැහැලාම කරන්න හිතුවේ
    ela machan.. uba laga tiyena baduwala 4tos price ekka fb eke dapanko ban.. ube page eke nane ban..
    මම දාන්නම් මචන් තැන්ක්ස්
    good luck
    තෑන්ක්ස් මචන්
    hoda nadda web site ekak hadala
    Search engine optimizatin kalot

    danata lankawe minisu wadiyen ma search karana item ekak balala
    ea keywords walata oyage site eka optimize kalama .. oita wada godak kattiya oyagen item purchase karai

    wade kara ganna one nam PM ekak danna

    bora diye malu bamak nemei meka
    "gadgets sri lanka"
    wage kw ekak gathama laksha ganak dena oka google walin search karanawa
    ehema search karnakota oyage site eka 1 st page awot hitala balana kochara items ganak wikineida kiyala

    .මගේ එහෙම අදහසකුත් තියෙනවා.මම ඔයාට pm කරන්නම්.තෑන්ක්ස්
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    machan monawage baduda tiyenne? kade gihin genna kammali badu ehema tiyanwada? arakku,ciga,bodyspray,wage dewal kade ganamada? nattam genna kiyak yanawada..mama gedereta genna gannawanam kiyak add wenawada..kade yanna kammali ban:confused::confused:
    තැන්ක්ස් මචන් අරක්කු,සිගරට් විකුනනන්න නැහැ මචන් bodyspray වගේ දේවල් තියෙනවා.
    Good Luck Machan!!
    තැන්ක්ස් :D
    good luck

    තැන්ක්ස් :D