meka balanna machan,amarasiri peiris ge malak une song eka patta widiyata kiyanawa 
meka anith cover eka...mekath patta

meka anith cover eka...mekath patta
Last edited:

එදා අපේ තීව්රා එකේ දී කිව්ව ටිකක් ඇගේ මයිල් කෙලින් වෙන්න නදීකone of the best ..
නදීක කියන්නේ අපේ යුගයේ ගාන්ධර්වයන් කියල අපිට දෙයියනේ කියල කොන්ද කෙළින් තියාගෙන, කට ඇරල අපේ මුල් පරම්පරාවලට අදුන්වල දෙන්න පුළුවන් මනුස්සයන් අතලොස්සෙන් එක් අයෙක්................
ඔහු ගැයූ රෝමියෝ ගීතය තරම් ප්‍රේමයේ යථාර්ථය අමුවෙන් ගෙනහැරපෑව ගීයක් නැති තරම්, අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ යන කාලත්‍රයේ දීම..........


කියන්න වචන නැහැ යාළුවා ,,,උපරිමයි
බොහෝම ස්තුතියි ...
+13

ela ela..
Elaz..mcn..rep++
Elaz

බොහෝම ස්තුතියි ...
rep+++++
රෙප් දෙන්න බැහැලු.![]()
patta
