~~Nadeeka Guruge Patta Cover~~

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නදීක කියන්නේ අපේ යුගයේ ගාන්ධර්වයන් කියල අපිට දෙයියනේ කියල කොන්ද කෙළින් තියාගෙන, කට ඇරල අපේ මුල් පරම්පරාවලට අදුන්වල දෙන්න පුළුවන් මනුස්සයන් අතලොස්සෙන් එක් අයෙක්................

    ඔහු ගැයූ රෝමියෝ ගීතය තරම් ප්‍රේමයේ යථාර්ථය අමුවෙන් ගෙනහැරපෑව ගීයක් නැති තරම්, අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ යන කාලත්‍රයේ දීම..........

    • Like
    Reactions: Master Ken

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    නදීක කියන්නේ අපේ යුගයේ ගාන්ධර්වයන් කියල අපිට දෙයියනේ කියල කොන්ද කෙළින් තියාගෙන, කට ඇරල අපේ මුල් පරම්පරාවලට අදුන්වල දෙන්න පුළුවන් මනුස්සයන් අතලොස්සෙන් එක් අයෙක්................

    ඔහු ගැයූ රෝමියෝ ගීතය තරම් ප්‍රේමයේ යථාර්ථය අමුවෙන් ගෙනහැරපෑව ගීයක් නැති තරම්, අතීතයේ, වර්තමානයේ සහ අනාගතයේ යන කාලත්‍රයේ දීම..........

    :yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    බොහෝම ස්තුතියි ...
    rep+++++
    රෙප් දෙන්න බැහැලු.:growl:
     
    Last edited: