කට්ටිය samsung චාටර් කියනවා ඒත් මචන් අපි office එකේ පාවිච්චි කරනව කිසි අවුලක් නෑ...
දම්රෝ වෙන බ්රෑන්ඩ් කරනවද???
Damro තමයි Innovex TV කරන්නෙ. මම එකක් use කරනව. කිසි අවුලක් නෑ. උන්ගෙන් ගන්න ලොකු හේතුවක් උනා උන්ගෙ After sales service එක
කට්ටිය samsung චාටර් කියනවා ඒත් මචන් අපි office එකේ පාවිච්චි කරනව කිසි අවුලක් නෑ...
දම්රෝ වෙන බ්රෑන්ඩ් කරනවද???


අපෝ ඔව් බන්... Abans නම් වගකීම අතින් හෙනම චාටර්.. මම එක හොඳටම දන්නවා.. දන්නා එකෙක්වත් ඕකුන් ලඟට යවන්න එපා.. lap එකක් අරන් ඔය වගේ සීන් එකක් අපේ නංගි කෙනෙක්ට උනා.. අන්තිමේදී නඩු කියන්නත් ගියා මුන් Warranty දෙන්නේ නැතුව ඉඳල.. කොහොමහරි අන්තිමේදී මුන් Repair කරලා දුන්න..


abans එකේ ඉන්න හරක් හිතන්නෙ යකෝ අපි මැට්ටෝ කියලද??? white backround එකක් දාපුවම පවර් බට්න් එකේ blue led එක වදිනව display එකට බලපන් බන් මුන් නම් මහ බල්ලො බන් මාසයක් කෑව මම මොකද කරන්නෙ කියපල්ලකො 
manager ekka kata karapan
manager ekka kata karapan
ඒක මචන් හරියන වැඩක් නෙමෙයි ආයි මාසයක් යයි ඔය මගුලටත්.... බලපන්කො බන් උන්ගෙ fault එකක් නිසා මම කන කට්ට... ආයි යැවුවෙ මේ මගුල හරියට හදල එවයි කියල ඒත් එච්චරනෙ බන් 
මුන් වගේ එවුන් කවුද දන්නෙ නෑ ගන්නෙ job වලට 


පොර කියනව මචන් දැන් ස්ටොක් නැල්ලු ආවම දෙන්නම්ලුඒක මචන් හරියන වැඩක් නෙමෙයි ආයි මාසයක් යයි ඔය මගුලටත්.... බලපන්කො බන් උන්ගෙ fault එකක් නිසා මම කන කට්ට... ආයි යැවුවෙ මේ මගුල හරියට හදල එවයි කියල ඒත් එච්චරනෙ බන්
මුන් වගේ එවුන් කවුද දන්නෙ නෑ ගන්නෙ job වලට
![]()

කලින් හිටපු එකානේ....ජොබ් නම්බර් එක ඉල්ලලා දියන් මම ඕක විසදලා දෙන්න........![]()

ඔව් බන්...abans eke lokkek allaganna try ekak dunna nam monawa hari karaganna puluwan wei![]()
කලින් හිටපු එකානේ....![]()



ඔය කෙලියක් මම කිචන් ෆැක්ටරී ද මොකද්දෝ මගුල් බ්ලෙන්ඩර් එකක් ගත්ත.....ගෙදර ගිහින් ජුස් එකක් හදන කොට , ජුස් කුස්සිය වටේ බිත්තිවලත් එක්ක ,, රෙද්ද ගැස්කට් එකෙක්න් ලික්....එදා පෝය දවසක් , අබාන්ස් එකට කතා කලාම ගත්තේ සිකුරිටි එකෙන්,,,
විස්තරේ කිව්වම හෙට එන්න කිව්වා මමත් උස්සන් ගියා , ගියාම මනජර් කාරය කියනවා , මේක අපේ සර්විස් බ්රාන්ච් එකට දාන්න ඕනා , එක තියෙන්නේ පේරාදෙණිය පාරේ ගිහින් දෙන්න , සතියකින් ගන්න පුළුවන් ලු...
මුගේ මවගේ වස්ත්රය මතක් වින... මම කිව්වා මේ මිස්ටර් මේක අරන් ගියේ පෙරේදා හැන්දෑවේ , ඊයේ පෝය අද ගෙනාවේ එකයි , මේකේ අවුලක් නම් මට මාරු කරනා දැනම ඕනා ,
අරු කියපි එහෙම බහ , අලුත් එකක් දෙන්න බහ
මම කිව්වා ඔහේ මගුලක් කතා කරන්න එපා , මට මේක රීප්ලේස් කරලා ඕනා කියලා,
දැන් මු කියනවා , එහෙම මේකේ ගාස්කට් එක වෙන එකකට එහෙම මාරු කරන්නත් බහ....
මට තව චුට්ටක් තරහා ආවෙමි....
මේ මිස්ටර් මට බයිලා එපා , තමුසේ මේක මොකක් හරි කරලා හදලා නොදුන්නොත් අපි බලමු.....
මු අස්සට ගියා ගාස්කට් කීපයක් ගෙනාව,,,, එකක් දාලා සද්ද නැතිව දුන්න...
එහෙම දුන්නට මම කිව මට මේක ගෙනියන්න කලින් වතුර හරි දාල චෙක් කරලා ඕනා කියලා,,, ඔන්න ඊට පස්සේ
ෂෝ රුම් එකෙක් ඔක්කොම වගේ ඇවිත් මේකට වත දාලා චෙක් කොරලා දුන්න
මෙන්න උන්ගේ කස්ටමර් කෙයාර්

උබ නම් නියමෙට වැඩේ දීල 
මම මචන් හිතුවෙ මුන්ගෙ warranty ගැන සයිට් එකේ එහෙම ලොකු කරල දාල තියෙන නිසා හොද ඇති කියල... අන්තිමේදි මම ඇරගත්ත... 

මේකයි සිද්ධිය උනේ මචන්ල මම abans එකෙන් lg 22inch Monitor එකක් ගත්ත ඇරගෙන මාස නමයයි no display ආව power on උනා... warranty claim කරන්න monitor එක දුන්න... රෙපෙයාර් කරල එන්න 2weeks ගියා... monitor එක ආවම On කරල බැලුව එතනදි ගන්න කලින් birght white spot එකක් ඇවිල්ල display එකේ... ටිකක් ලංවෙලා බලද්දි හොදටම පේනව බන් Edge Lit LED ටිකබ්ලැක් වගේ තියෙද්දි හොදටම පේනව... එතන ඉන්න පොර මට කියනව අවුලක් නෑ දැනට ඔහොම තියාගන්නලු 36 month warranty තියෙන නිසා... මම ගත්තෙ නෑ මචන් මට තියෙන ප්රශ්නෙ තමයි මචන් බලපන් මම කොච්චර රස්තියාදුවක් උනාද කියල හොදම වැඩේ කියන්නෙ පොර තව 14ක් ඉල්ලනව ඒක හදල දෙන්න... මේක මචන් තනිකරම IT technician ගෙ fault එකක් පොර හින්ද මට දැන් මාසයක් මොනිටර් එක නෑ අදත් කථා කරාම කියනව ඊයෙලු මොනිටර් එක ආවෙ චෙක් කරල කියන්නම්ලු... Ababs warranty නම් අන්තිමයි abans එකෙන් බඩුවක් ගන්නව නම් හොදට හිතල බලල ගනිල්ල...
මේ වගේ තමයි තිබ්බෙ
![]()





Tech Zone eken tamaia monitors ganna recommend karanne.
මචන් මැනේජර් කාරයෙක්ව ගිහින් හම්බවෙයන් කෙලින්ම. තනියම යන්න එපා මුලින් හොඳින් කතා කරල පෙන්නල දීපන්.
එහෙම නැතිවුනොත්නම් ඉතින් ගේම ඉල්ලන්න වෙයි වගේ. පාරිභොගික අදිකාරිය තියනව පැමිනිලි කරන්න.
