EK Married Club-8

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහෙත්ම නැත...................
    එයාට ආයෙ මෙහේ රැකියා නැතැ............

    නැත...........මගේ මස්සිනා එනව මාව බලන්න.......
    ඒ නිසා ගෙදර ගිහින් ඌත් එක්ක සෙට් වෙනවා විත් බාබකිව්............:P
    අයියට වෙන නංගිලා නැද්ද ? :cool:
    නිකමට ඇහුවෙ :rolleyes:
     

    kingdewi

    Well-known member
  • අයියට වෙන නංගිලා නැද්ද ? :cool:
    නිකමට ඇහුවෙ :rolleyes:

    අවස්ථා සම්බන්ධය ගැලපුවාම එහෙම දෙයක් උනොත් කිඹුලට වාස භවනෙන් පිටමං වෙන්නයි වෙන්නේ ..
    ඒ හින්ද නංගිලා නැතිවීම යහපති :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අවස්ථා සම්බන්ධය ගැලපුවාම එහෙම දෙයක් උනොත් කිඹුලට වාස භවනෙන් පිටමං වෙන්නයි වෙන්නේ ..
    ඒ හින්ද නංගිලා නැතිවීම යහපති :P
    හපෝයි :rofl::rofl: :lol: :lol: :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉන්නවා......
    ඩොකියක්...........
    දෙවැනි බබා හම්බවුනේ මේ ළගදි..........:P
    කඩවතින්......ලිඳට තල්ලු කරපු සද්දයක් නොව.....ස්ව කැමැත්තෙන් පනිනු සබ්දයක් ඇසුනි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කඩවතින්......ලිඳට තල්ලු කරපු සද්දයක් නොව.....ස්ව කැමැත්තෙන් පනිනු සබ්දයක් ඇසුනි
    දවල් නාලා ඉන්නෙ.. ආයේ බෑ..
    මේ උගුර රිදෙනවා..
    සෙං ගෙඩි ද මන්දා :sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    th_dancingcatgirl.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැච් එකට චියර්ලිඩර්ස් විදියට එන්නේ ..... විචියි, ටිටියි, මිලකි ලවුයි ලු....

    :baffled::baffled: මිල්කි ලව් කියල එන්නේ බඩ තඩි එකෙක් ගවුමක් ඇඳන් නෙමෙයි නේද ? :oo::eek:

    අර dont like කියලා එකෙක් දාලා තියෙන්නේ.. තරියාද දන්නෑ... :P

    :angry::angry: පල යන්න .. මම විකාරෙන් වැඩ !!

    :baffled: ඕකේ ආයේ කන බොන ඒවා කියන්නෙ නෑ මෙතන.. :baffled::baffled:
    නෑ බං මේක දවල්ම ඉවර කලේ.. ඊයේ රෑ උයපු සූකර වගයක් ඇතිලියක තියෙනවා දැක්ක නිසා :sorry:

    තරහක් තියෙනවනම් ඇනපන් ෆිහියෙන් ඌරෝ මතක් නොකර :sorry::baffled:

    ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාරයක් ආශ්‍රිව මොකක් හරි පිපිරීමක් වෙලා ද?
    අන් ඔෆීෂියල් මැසේජ් එකක් ඇවිත් තිබේ..........

    ඔන්න දැන් කියයි BBC එකේ වැඩ කරා කියල ඇකියුරේට් නිව්ස් එන්නේ ඒ නිසා කියල පුළුවන් නම් :frown:

    මේ දැන් ඇවිත් ගියා බං...............:oo:
    මගෙන් සල්ලි වගයක් ඉල්ලගෙන තිබුණා ගේ හදා ගන්න කියලා...........
    ඒත් ඉතිං මගේ තියන මනුස්සකමට මම ඒ ගැන කිව්වෙවත් නෑ...නොදෙනව නම් ඕන පුකක් කියලායි අස්කෙරුවේ......
    කොල්ලා කතා කරල කිව්වා මාසෙකට ගානක් බැගින් තමා දෙන්න වෙන්නේ කියලා.....
    ඌ ගෙ මනුස්සකං තියනවා බං.....
    මේකි කළු වෙලා ඇදිල ගිහිල්ලා දැං........:oo:
    ටිකක් බඩගින්නෙ ඉන්නකොට, මැරීගෙන බරවැඩ කරල අතට දොයිතුවක් විතරක් හම්බ වෙන කොට තේරෙයි..........:eek:

    සැප නැති වෙනකොට එහෙම තමා :P

    ඔන්න සත්ව කරුණාව පහල වෙන්න යන්නේ :baffled:

    මොකුත් කියන්නද මේකට ? එක්කෝ එපා :baffled::rofl:

    pappo....malayaa Galagedara side eke....s11 wahi wahalaa....
    mata Anycall s2 ekak hoyala diyahanko aduwa :eek:

    සැම්සුන් S එකක් තියෙනවා එනිකොල් 15/- දන්නා කෙනෙක් ළඟ හැබැයි බොක්ස් නැත !

    මම අද S3 4G LTE බ්‍රෑන්ඩ් නිව් එකක් ඔර්ඩර් කරා හෙට ගන්නවා ෆෝන් එක :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරහක් තියෙනවනම් ඇනපන් ෆිහියෙන් ඌරෝ මතක් නොකර :sorry::baffled:

    සැම්සුන් S එකක් තියෙනවා එනිකොල් 15/- දන්නා කෙනෙක් ළඟ හැබැයි බොක්ස් නැත !

    මම අද S3 4G LTE බ්‍රෑන්ඩ් නිව් එකක් ඔර්ඩර් කරා හෙට ගන්නවා ෆෝන් එක :cool:

    ඕකේ ඌරෝ ගැනත් ආයේ මොකුත් කියන්නෑ...
    අඩු ගානෙ ෆ්‍රිජ් එක් තියෙන ඒවා ගැනවත් කිසිම දෙයක් කියන් නෑ :yes:

    ආයිශ් අම්මා... අළුත් පෝං එකක්... :love::love::love:
    පී ඕ 5 එකේ සන්ග්ලාස් දෙක දාලා 4ජී එක කනේ තියං යද්දි :love::cool::cool:
     
    Status
    Not open for further replies.