pissuda ban owa boru katha lu. mans kanne okkoma kawata passe araliya gaha mandire dankuda tika lu. ehema kapu manussayatane mun dawasata koti 2 k wiyadam karanawa kiyanne shik !![]()
අවුලක් නැනේ බං කෝටි කීයක් වියදම් උනත්, යුද්දේ ඉවර කරලා දදුන්නනේ. ඒ හේතුවම ඇති රටේම තියෙන සල්ලි උනත් හොරා කන්න.





.ආරංචියේ හැටියට ඒ වියදම මහා බ්‍රිතාන්‍යයේ රජ් පවුලට ඒ රටෙන් කරන වියදමටත් වඩා වැඩ්යි ලු .







අපේ රටේ ගොබ්බ දේශප්‍රෙමී බත්බැලයෝ සෙට් එක්ක් ඉන්නවන්නේ .අන්න උන් ඉන්නකම් මේ වගේ පල් හොරු වැජඹෙනවා සදාකල්; 





ඔයවගේ වංශවත් ත්‍යාගශීලී පවුලකින් පැවත ආපු කෙනෙක් තමා රනිල් ව්ක්‍රමසිංහ.හැබැයි මිනිහා වැරදි හාල්පාරුවන්ව පක්ෂෙට ලංකරගෙන මේ දවස්වල කිචවෙලා ඉන්නේ .රනිල්ගේ පරම්පරාව නම් සිරා පරම්පරාව .උපාලි විජේවර්ධන ,ජේ.ආර්.ජයවර්ධන වගේ අය ඒ පරම්පරාවේ පුරුක් තමා .රනිල්ගේ පරම්පරාව තමා ඔය ගරා වැටිලා තිබිච්ච කැළනි විහාරය පවා නැවත ගොඬ නැගුවේ .වැඩේ කියන්නේ රනිල්ට ම්හින්දගේ වගෙ රැවුලක් නැහැ .සරම් අඳින්නේ නැහැ .අපේ ගොබ්බස් ලා රැවටෙන්නේ ඔව්වටනේ ."විශ්ලේෂකයන්ට අනුව මෙසේ වීමට හේතූන් වී ඇත්තේ ඔවුන් හට උපතින්ම පිහිටි ත්‍යාගශිලී මහත්මාගුණයන් හා උපතින්ම රටේ වංශවත් පවුල්වලින් පැවත ඒම හේතුවෙන් ඔවුනට රටේ මහජනයාගේ මුදල් නිර්ලජ්ජිත ලෙස සොරාගැනීමට අවශ්‍ය නොවූ බැවිනි......"
මේක කියවද්දී ඇහැට කදුලකුත් ආවා.....
අපි කොච්චර කාලකන්නිද බන් , මෙවැනි උත්තමයන් හිමි නොවන්න ,,
ඔබතුමාට අපිට පතන්නට , ආශිර්වාද කරන්නට අමුතුවෙන් දෙයක් අවශ්‍ය නැත.....
සිතන්න ඔබ තුමාගේ සිත කොච්චර සැහැල්ලුද? ඔබතුමාට හෙට දවසේ බලය ධනය ගැන කිසිම බයක් නැහැ නේද? ඔබතුමා ජිවත් වන්නේ කොතරම් ප්රිතියෙන්ද? අන්න ඔබතුම ලොව ලැබිය යුතු උතුම්ම දෙය ලබා ඇත....
දීඝායු වේවා උතුමාණෙනි......අවසනින් අප බෞධ්දයන් වශයෙන් ඔබතුමාට මොක්සුව .....





