APRILIA RS 50 TWO STROKE 6 GEARS මේ වගේ එකක් ලංකාවේ කාගෙ ලග හරි තියෙනවද? මොකද අපේ අයිය කාරයෙක් ඉන්නව ගෙවල් ලග ඌ මේ Bike එක පැද පැද හිටිය මාර ලස්සන Bike එක සද්දේ නම් චාටර්
මම හිතුවේ 600CC වත් ඇති කියල බැරි 50CC නම් ඇඩුන බන් මට
ඇත්තම ටිකක් පස්සේ දාන්නම් කෝ
මම හිතුවේ 600CC වත් ඇති කියල බැරි 50CC නම් ඇඩුන බන් මට
ඇත්තම ටිකක් පස්සේ දාන්නම් කෝ