ESET NOD32 Antivirus 6 One Year Full Licence Free

san**

Well-known member
  • Feb 21, 2012
    5,509
    8,532
    113
    kandy
    ESET NOD 32 ANTIVIRUS 6 FREE ONE YEAR LICENCE-Giveaway EXPIRED

    ESET-NOD32-Antivirus-6.png



    ESET-NOD32-Antivirus-6-Cover.png

    ඔන්න තවත් Virus Guard එකක් උස්සගෙන අවා..:D ESET NOD32 කියන්නේ මන් දැකලා තියන Virus Guard අතරින් machine එකට අඩුවෙන්ම වද දෙන Guard එක. ඒ වගේම ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය software එකක්. මේක ගන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහල තියන ලින්කුව උඩ කොටලා Giveaway Page එකට යන්න.

    Givaway Page

    .එතන තියන Ihre E-Mail-Adresse: තැනට mail address එක දිලා ඊට යටින් තියන captcha code එකත් ගහලා නිල් පාට button එක ඔබන්න..දැන් mail account එකට activation code එක සහ download link එක ඇවිල්ල ඇති..:yes: දැන් දීල තියන
    download link එකෙන් software එක download කරගන්න .

    මෙතැනින් Activation Code එක register කරගන්න.
    Register Acvivation code

    සමහර විට මේක වැදගත් නොඋනත් මේකෙ අවශ්‍ය කෙනෙකුට බලාගන්න බුම්ප් එකක් දාලම යන්න..:yes::D
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,509
    8,532
    113
    kandy
    key eka nam ava machan, thank you,
    apita barida eset eka original site eken download karala akata me key eka daanna ?

    machan meka German Giveaway ekak.ehema karanwa nam kokatath activate karanna kalin ip eka German ekakata dagena activate karanna.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,509
    8,532
    113
    kandy
    ela machan, ubata me site eka sure neda, ehenam meken download karnaava

    Sure machan..Activation code eka register karanna.ethakota Username Password denawa..mama nam Country eka dunne German kiyala..activate karanakota German Proxy ekak use karanna.eka kokatath hodai

    Thank you for registering your serial number. You will receive an email with the information below:
    Username:EAV-xxxxxxxxxx
    Password:xxxxxxxxxxx
    Expiration Date:11/27/2014
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    ඔහෙත් මාර බඩු ගේන්නේ ඔයි. මේක අරකට වඩා හොදයිද((bitdiffender)??
     
    Last edited: