ESET NOD 32 ANTIVIRUS 6 FREE ONE YEAR LICENCE-Giveaway EXPIRED
ඔන්න තවත් Virus Guard එකක් උස්සගෙන අවා..
ESET NOD32 කියන්නේ මන් දැකලා තියන Virus Guard අතරින් machine එකට අඩුවෙන්ම වද දෙන Guard එක. ඒ වගේම ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය software එකක්. මේක ගන්න කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පහල තියන ලින්කුව උඩ කොටලා Giveaway Page එකට යන්න.Givaway Page
.එතන තියන Ihre E-Mail-Adresse: තැනට mail address එක දිලා ඊට යටින් තියන captcha code එකත් ගහලා නිල් පාට button එක ඔබන්න..දැන් mail account එකට activation code එක සහ download link එක ඇවිල්ල ඇති..
දැන් දීල තියනdownload link එකෙන් software එක download කරගන්න .
මෙතැනින් Activation Code එක register කරගන්න.
Register Acvivation code
සමහර විට මේක වැදගත් නොඋනත් මේකෙ අවශ්‍ය කෙනෙකුට බලාගන්න බුම්ප් එකක් දාලම යන්න..


Last edited: