යලිත් ඇවිදින් යන්න...
එළකිරි සහෘදයකුගේ ඉල්ලීමකට අනුව කළ නිර්මාණයකි.
එළකිරි සහෘදයකුගේ ඉල්ලීමකට අනුව කළ නිර්මාණයකි.
කවි ලියල මොන කරන්නද

Nice one....rep added.
පට්ට..+

සමහරෙකුට එහෙම හිතෙන්නත් පුලුවන්. මම නිර්මාණ කරනවා. ඒව විඳිනවා. අනිත් අයත් එක්ක බෙදාගන්නවා. අනිත් අයගේ නිර්මාණත් රස විඳිනවා. එච්චරයි. හැබයි එක දෙයක්, හැමෝටම නිර්මාණ කරන්නත් බැහැ. තව කෙනෙක්ගෙ නිර්මාණයක් කුහක කමකින් තොරව රස විදින්නත් ලේසියකට බැහැ. ඒකට සුන්දර මනුස්සයෙක් වෙන්න ඔනෙ.![]()

හයියෝ කුහක කමක් නහැ . නමුත් ඔය වගේ මල් කවි Very common. Anyway a good poem. Good Luck.
එළකිරියේ ඉන්න මල්ලි කෙනෙක්ගේ ඉල්ලීමට ලියපු එකක්. අදසට ගොඩක් ස්තුතියි.
අනේ නැහැ. ඔයා කුහකයි කිව්වා නෙවෙයි. නිර්මාණ ගල් උනත් මල් උනත් තියෙන්නේ විඳින්න. ඇත්ත, මේක බොහොම සාමාන්‍ය නිර්මාණයක්, සුභාවිත කලාවේ ප්‍රවීණ විචාරකයින්ගේ අදහස් බලාගෙන ලියපු එකක් නෙවෙයි.එළකිරියේ ඉන්න මල්ලි කෙනෙක්ගේ ඉල්ලීමට ලියපු එකක්. අදසට ගොඩක් ස්තුතියි.
![]()