යලිත් ඇවිදින් යන්න...

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    යලිත් ඇවිදින් යන්න...

    lxwm.jpg

    එළකිරි සහෘදයකුගේ ඉල්ලීමකට අනුව කළ නිර්මාණයකි.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    කවි ලියල මොන කරන්නද

    සමහරෙකුට එහෙම හිතෙන්නත් පුලුවන්. මම නිර්මාණ කරනවා. ඒව විඳිනවා. අනිත් අයත් එක්ක බෙදාගන්නවා. අනිත් අයගේ නිර්මාණත් රස විඳිනවා. එච්චරයි. හැබයි එක දෙයක්, හැමෝටම නිර්මාණ කරන්නත් බැහැ. තව කෙනෙක්ගෙ නිර්මාණයක් කුහක කමකින් තොරව රස විදින්නත් ලේසියකට බැහැ. ඒකට සුන්දර මනුස්සයෙක් වෙන්න ඔනෙ.:cool::D
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලියන්නට තියෙන දේ වැඩි නිසා දෝ මන්ද
    ලියන්නට සිතෙන්නෑ සිත තවත් දන හන්ද

    ඔබගේ නිර්මානය අගය කරමි අක්කේ
     
    • Like
    Reactions: Dewrangi

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හයියෝ කුහක කමක් නහැ . නමුත් ඔය වගේ මල් කවි Very common. Anyway a good poem. Good Luck.

    සමහරෙකුට එහෙම හිතෙන්නත් පුලුවන්. මම නිර්මාණ කරනවා. ඒව විඳිනවා. අනිත් අයත් එක්ක බෙදාගන්නවා. අනිත් අයගේ නිර්මාණත් රස විඳිනවා. එච්චරයි. හැබයි එක දෙයක්, හැමෝටම නිර්මාණ කරන්නත් බැහැ. තව කෙනෙක්ගෙ නිර්මාණයක් කුහක කමකින් තොරව රස විදින්නත් ලේසියකට බැහැ. ඒකට සුන්දර මනුස්සයෙක් වෙන්න ඔනෙ.:cool::D
     
    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ

    You have superb skills. No more words. But try to do something new. You can fallow Manjula Wediwardana's Poems.

    සමහරෙකුට එහෙම හිතෙන්නත් පුලුවන්. මම නිර්මාණ කරනවා. ඒව විඳිනවා. අනිත් අයත් එක්ක බෙදාගන්නවා. අනිත් අයගේ නිර්මාණත් රස විඳිනවා. එච්චරයි. හැබයි එක දෙයක්, හැමෝටම නිර්මාණ කරන්නත් බැහැ. තව කෙනෙක්ගෙ නිර්මාණයක් කුහක කමකින් තොරව රස විදින්නත් ලේසියකට බැහැ. ඒකට සුන්දර මනුස්සයෙක් වෙන්න ඔනෙ.:cool::D
     
    • Like
    Reactions: Dewrangi

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හයියෝ කුහක කමක් නහැ . නමුත් ඔය වගේ මල් කවි Very common. Anyway a good poem. Good Luck.

    අනේ නැහැ. ඔයා කුහකයි කිව්වා නෙවෙයි. නිර්මාණ ගල් උනත් මල් උනත් තියෙන්නේ විඳින්න. ඇත්ත, මේක බොහොම සාමාන්ය නිර්මාණයක්, සුභාවිත කලාවේ ප්‍රවීණ විචාරකයින්ගේ අදහස් බලාගෙන ලියපු එකක් නෙවෙයි. :Dඑළකිරියේ ඉන්න මල්ලි කෙනෙක්ගේ ඉල්ලීමට ලියපු එකක්. අදසට ගොඩක් ස්තුතියි.:yes:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේ මගේ අදහසක් විතරයි. නමුත් reality එකේ කවි ලියනවනම් හොදයි. ඔයාගේ කවි වචන දෙකක් නැහැ හොදටම හොදයි. එත් තවත් අර සුජීව ප්‍රසන්න ආරච්චි කෙනෙක් නම් වෙන්න එපා. මම අයෙමත් කියන්න ඔයාගේ නිර්මාණය බාල්දු කලේ නම් නැහැ. එත් හැමදාම දකින කවි දකිනකොට මට අර විදිහට කියා උන "කවි ලියල මොන කරන්නද කියල .