shall I come?![]()
ආච්චි අම්මලව ගන්නෙ නෑ................![]()
පීට්සා කන්නද.....??
![]()


අන්න අන්න ...කිබුලයියට තට්ටු වෙන තැනමම එන්නද ??? දත් ගලවා මනා පුහුණුවක් ඇත![]()
![]()
![]()

පරණ ත්‍රෙඩ් එක උඩට ඇවිත් නේද..
ත්‍රෙඩ් එකේ දිනයක් කියන එක බැලෙන්නෙම නැති ගානයි වගේ..

ඒක නම් හැබෑව ..
උඹ නිකන් කෙල්ලෝ හොයන්නේ නර බිල්ලක් දෙන්න වගේනේ ... ලමිස්සියෝ බය වෙයි බන් !!![]()

, ඉක්මනින් හම්බ වේවා .. 
උඹට වෛද්‍ය සහායිකාවක් හම්බ උනාද කොල්ලෝ/මිනිහෝ?![]()