EK Married Club-8

Status
Not open for further replies.

kputha

Member
May 5, 2012
5,534
240
0
සුබපැතුම් :cool: machan :cool: දරු පැටියාට හා අම්මට නිදුක් නිරොගි සුව ප්‍රතනවා
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුබ පැතුම් එක්කල සියලු MC සොයුරන්ට ස්තුතියි

    tan_blue_prince_baby_boy_thank_you_cards-r2957d5c68a984a99a7f74472d2de6a4b_xvua8_8byvr_512.jpg

    සුභ පැතුම්ම් අයියේ :cool:
    (මොකටද කට්ටිය සුභ පතන්නේ:eek:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ බස් ලබ්බා ?
    මෙන්න තෝ කෝටේෂන් එවපු නැති එකේ පල විපාක :
    d1a7.jpg

    zkhq.jpg

    ML310e gen8 servers 3ක්.. :frown: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :dull: කරන්න දෙයක් නෑ බං කොසෝ..... මෙහේ ඉන්න උන්ට අපේ ඩීල් වලට වඩා, තම්බි ඉල්ලන ක්‍රෙඩිට් සේල් නේ වටින්නේ...... වැඩක් නෑ HP ඒජන්ට් ලා නම්...... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: කරන්න දෙයක් නෑ බං කොසෝ..... මෙහේ ඉන්න උන්ට අපේ ඩීල් වලට වඩා, තම්බි ඉල්ලන ක්‍රෙඩිට් සේල් නේ වටින්නේ...... වැඩක් නෑ HP ඒජන්ට් ලා නම්...... :angry:
    මුන් මේවා එයා ෆ්‍රේට් කරලා ගෙන්නලා තියෙන්නේ. හිතාගන්න පුළුවන්නෙ මේකට කපන්න ඇති ගාන! :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුන් මේවා එයා ෆ්‍රේට් කරලා ගෙන්නලා තියෙන්නේ. හිතාගන්න පුළුවන්නෙ මේකට කපන්න ඇති ගාන! :rolleyes:

    :shocked: ඕකුන්ට මම කතා කරහම බඩු නෑ කිව්වා..... කෑෂ් ඩීල් එක කියලත්...... :growl: මෙලෝ රහක් නැති කම්පැණියක් තමා..... :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ දැන් ඇවිත් ගියා බං...............:oo:
    මගෙන් සල්ලි වගයක් ඉල්ලගෙන තිබුණා ගේ හදා ගන්න කියලා...........
    ඒත් ඉතිං මගේ තියන මනුස්සකමට මම ඒ ගැන කිව්වෙවත් නෑ...නොදෙනව නම් ඕන පුකක් කියලායි අස්කෙරුවේ......
    කොල්ලා කතා කරල කිව්වා මාසෙකට ගානක් බැගින් තමා දෙන්න වෙන්නේ කියලා.....
    ඌ ගෙ මනුස්සකං තියනවා බං.....
    මේකි කළු වෙලා ඇදිල ගිහිල්ලා දැං........:oo:
    ටිකක් බඩගින්නෙ ඉන්නකොට, මැරීගෙන බරවැඩ කරල අතට දොයිතුවක් විතරක් හම්බ වෙන කොට තේරෙයි..........:eek:

    අෆ්ෆා.....මුගේ දුක :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ විදුහල්පතිතුමා R.I.Tඅලස් ගුරුපියානන් ගේ අභාවය

    Mr_alless.jpg

    ds20crest20sinhala.jpg

    අපේ ඩි.ඇස්.සේනානායක විදුහලේ ආරම්භක විදුහල්පතිතුමන් වු R.I.Tඅලස් ගුරුපියානන් මිට මද මොහොතකට කලින් අභාවප්‍රාප්ත වු බව එලකිරයේ සියලු ම ඩි.ඇස්. සොයුරන් වෙත ඉතාමත් සංවේදි ව දැනුම්දෙනු කැමැත්තෙමි.

    එතුමන් ගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම්නෙු ලබන බව ඩි.ඇස්.සේනානායක විදයාලියය ආදිහිසය සංගමය දැනුම් දෙයි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ විදුහල්පතිතුමා R.I.Tඅලස් ගුරුපියානන් ගේ අභාවය

    Mr_alless.jpg

    ds20crest20sinhala.jpg

    අපේ ඩි.ඇස්.සේනානායක විදුහලේ ආරම්භක විදුහල්පතිතුමන් වු R.I.Tඅලස් ගුරුපියානන් මිට මද මොහොතකට කලින් අභාවප්‍රාප්ත වු බව එලකිරයේ සියලු ම ඩි.ඇස්. සොයුරන් වෙත ඉතාමත් සංවේදි ව දැනුම්දෙනු කැමැත්තෙමි.

    එතුමන් ගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම්නෙු ලබන බව ඩි.ඇස්.සේනානායක විදයාලියය ආදිහිසය සංගමය දැනුම් දෙයි

    නිවන් සුව අත්වේවා !
     
    Status
    Not open for further replies.