සොදුරු කැදැල්ලට වාසනාවන්ත අනාගතයක්.......බුදු සරණයි.....![]()
thanks machooසොදුරු කැදැල්ලට වාසනාවන්ත අනාගතයක්.......බුදු සරණයි.....![]()
thanks machooකිඹුලෝ, අලස් මහත්තයා නැතිවෙලා නේද......?

සුබ පැතුම් එක්කල සියලු MC සොයුරන්ට ස්තුතියි
![]()

)
කරන්න දෙයක් නෑ බං කොසෝ..... මෙහේ ඉන්න උන්ට අපේ ඩීල් වලට වඩා, තම්බි ඉල්ලන ක්‍රෙඩිට් සේල් නේ වටින්නේ...... වැඩක් නෑ HP ඒජන්ට් ලා නම්...... 
මුන් මේවා එයා ෆ්රේට් කරලා ගෙන්නලා තියෙන්නේ. හිතාගන්න පුළුවන්නෙ මේකට කපන්න ඇති ගාන!කරන්න දෙයක් නෑ බං කොසෝ..... මෙහේ ඉන්න උන්ට අපේ ඩීල් වලට වඩා, තම්බි ඉල්ලන ක්‍රෙඩිට් සේල් නේ වටින්නේ...... වැඩක් නෑ HP ඒජන්ට් ලා නම්......
![]()

මුන් මේවා එයා ෆ්රේට් කරලා ගෙන්නලා තියෙන්නේ. හිතාගන්න පුළුවන්නෙ මේකට කපන්න ඇති ගාන!![]()
ඕකුන්ට මම කතා කරහම බඩු නෑ කිව්වා..... කෑෂ් ඩීල් එක කියලත්......
මෙලෝ රහක් නැති කම්පැණියක් තමා..... 
මේ දැන් ඇවිත් ගියා බං...............
මගෙන් සල්ලි වගයක් ඉල්ලගෙන තිබුණා ගේ හදා ගන්න කියලා...........
ඒත් ඉතිං මගේ තියන මනුස්සකමට මම ඒ ගැන කිව්වෙවත් නෑ...නොදෙනව නම් ඕන පුකක් කියලායි අස්කෙරුවේ......
කොල්ලා කතා කරල කිව්වා මාසෙකට ගානක් බැගින් තමා දෙන්න වෙන්නේ කියලා.....
ඌ ගෙ මනුස්සකං තියනවා බං.....
මේකි කළු වෙලා ඇදිල ගිහිල්ලා දැං........
ටිකක් බඩගින්නෙ ඉන්නකොට, මැරීගෙන බරවැඩ කරල අතට දොයිතුවක් විතරක් හම්බ වෙන කොට තේරෙයි..........![]()

අපේ විදුහල්පතිතුමා R.I.Tඅලස් ගුරුපියානන් ගේ අභාවය
![]()
![]()
අපේ ඩි.ඇස්.සේනානායක විදුහලේ ආරම්භක විදුහල්පතිතුමන් වු R.I.Tඅලස් ගුරුපියානන් මිට මද මොහොතකට කලින් අභාවප්‍රාප්ත වු බව එලකිරයේ සියලු ම ඩි.ඇස්. සොයුරන් වෙත ඉතාමත් සංවේදි ව දැනුම්දෙනු කැමැත්තෙමි.
එතුමන් ගේ දේහය පිලිබද අවසන් කටයුතු පසුව දැනුම්නෙු ලබන බව ඩි.ඇස්.සේනානායක විදයාලියය ආදිහිසය සංගමය දැනුම් දෙයි
