සර් කැමති කෙනෙක් තෝර ගන්න

Ditzone

Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    machan meka ubema adahasda? kamathi nadda meka short film ekakata daganna. habai mehema ba start eka nam maxxa hoda end ekak dala liyapanko script ekak. jaya wewa

    අකුරක් නෑර මගේ අදහස් මචන්. කවුද බන් අපේ script වලින් ෆිල්ම්ස් හදන්නේ
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    අකුරක් නෑර මගේ අදහස් මචන්. කවුද බන් අපේ script වලින් ෆිල්ම්ස් හදන්නේ

    hadanna puluwan hindane machan kiyanne ;) short film ekakata hoda story ekak meka eth end eka methanin ehata yanna ona. puluwan nam hemita liyala mata pm karapan.
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    යකෝ එහෙම පුලුවන්ද කථාව ඉවර කරන්න.......
    හොද හිතින් දිගටම continue කරපන්.......
    :angry::angry::angry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    යකෝ ඒක ඉවරකරපු කැත බන් :angry::angry::angry: , තව කොටසක් ලියන්න වෙනවා පුතා
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    නිසන්සලා දෑක මගෙ හද සසල උනා
    සසල වෙලා හිටි මගෙ ප$#@ කෙලින් වෙලා
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :eek::eek::eek::eek:
    0002068A.gif


    තුප් පරයා ,,,
    තොට ඉතිං එච්චරයි තමයි හිතාගන්න පුළුවන්.
    වැඩක් කොරගත්තු එකෙක් නම් කමකුත් නැහැ..
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    යකෝ එහෙම පුලුවන්ද කථාව ඉවර කරන්න.......
    හොද හිතින් දිගටම continue කරපන්.......
    :angry::angry::angry:

    යකෝ ඒක ඉවරකරපු කැත බන් :angry::angry::angry: , තව කොටසක් ලියන්න වෙනවා පුතා

    මට ටික දවසක් දියල්ලා මම මේ දවස් වල වෙන එකක් ලියන ගමන් ඉන්නේ..එක ඉවර වෙච්ච ගමන් මේකට තව ටිකක් එකතු කරන්නම්...
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අඩෝ ගල් මුසලයා තෝ ලියනවා නම් දිගටම ලියපන් අපෙන් මැරුම් නොකා
    කතා ඔහොම ඉවර කරනවද බලන උන් අනාත කරලා

    අඩෝ පට්ට විදිහට ලියලා තියනවා හැකියාවනම් හොදයි
    :yes::yes: