PayPal අවුලක්

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මම TOMTOP එකෙන් ටැබ් එකක් ඔඩර් කලා බඩු අවේ නැහැ
    :sorry::sorry::sorry:

    එයාලට කිව්වාම උන් කියනවා එයාලට බඩු රිටන් අවා මට අයේ ශිප් කරන ද නැත්නම් සල්ලි රිපන් කරන ද කියලා මම කිව්වා සල්ලි එවන්න කියල්ලා
    දැන් එයාලා කියනවා සල්ලි එවන්න බැහැ මේහෙම එනවා කියලා
    oxne.jpg

    මේකට මොකද බන් කරන්නේ

    :sorry::sorry::sorry::sorry:
    :sorry::sorry:
    :sorry:

    මම මොකද කරන්නේ
    සල්ලි පෙපැල් එකට ගෙන්න ගත්තොත් ඇති
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං කරන්න තියෙන්නෙ උඹෙ එකවුන්ට් හිස්ට්‍රි එකෙන් ඒ අදාල transaction එකේ ID එක හොයං ඒ ID එක ටොම්ටොප්ට යවලා එතනින් refund කරන්න කියන එක. එහෙමයි රිෆන්ඩ් එක ගන්න වෙන්නෙ මොකද ලංකාවෙ Paypal වලට direct funds receive කරන්න බෑනෙ.

    එහෙම නැත්තං ඉතිං පේපෑල් කේස් එකක් ඕපන් කරලා පේපෑල් එකට කෝල් කරලා කියන්න සිද්දිය.
    Tomtop සල්ලි refund කරන්න agree වුනා කියලා තියන solid proofs (screenshots) දෙන්න කේස් එක ඕපන් කරද්දි.
     
    • Like
    Reactions: Aktamge

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    macho, simple.

    sellerta kiyapan uba pay karapu transaction 1n ma refund karanna kiyala. ehema kalama refund enawa. uu me karala tiyenne ehema natuwa nikanma ube email 1 daala salli send karanna hadana eka. etakota enne naa.

    uba pay karapu 1n ma refund karanna kiyapan.
     
    • Like
    Reactions: Aktamge

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    macho, simple.

    sellerta kiyapan uba pay karapu transaction 1n ma refund karanna kiyala. ehema kalama refund enawa. uu me karala tiyenne ehema natuwa nikanma ube email 1 daala salli send karanna hadana eka. etakota enne naa.

    uba pay karapu 1n ma refund karanna kiyapan.

    Elz Balamu Mail akak Dala
    Thanx machan
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පැටියා;15956264 said:
    මචං කරන්න තියෙන්නෙ උඹෙ එකවුන්ට් හිස්ට්‍රි එකෙන් ඒ අදාල transaction එකේ ID එක හොයං ඒ ID එක ටොම්ටොප්ට යවලා එතනින් refund කරන්න කියන එක. එහෙමයි රිෆන්ඩ් එක ගන්න වෙන්නෙ මොකද ලංකාවෙ Paypal වලට direct funds receive කරන්න බෑනෙ.

    එහෙම නැත්තං ඉතිං පේපෑල් කේස් එකක් ඕපන් කරලා පේපෑල් එකට කෝල් කරලා කියන්න සිද්දිය.
    Tomtop සල්ලි refund කරන්න agree වුනා කියලා තියන solid proofs (screenshots) දෙන්න කේස් එක ඕපන් කරද්දි.
    :cool::cool::cool:

    Elz Thanks Machan
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    yako,, tomptop kiyanne hoda sellers la bun. habei ubata assist karanne gonek wage/ apita lankawe direct funds receive karanna baha. ekane bun mechara puka iragena api iceland paypal hadan inne. uba kiyapan uba pay karapu transaction ID ekenma tyenawa options wala uge page eke refund kiyala option ekak. eken gewanna kiyala. ethakota salli apahu enawa.. dan ara hukanna karala tyenne aluth transaction ekak vdyata ubata salli ewanna hadala.. gon huttek
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    පැටියා;15956264 said:
    මචං කරන්න තියෙන්නෙ උඹෙ එකවුන්ට් හිස්ට්‍රි එකෙන් ඒ අදාල transaction එකේ ID එක හොයං ඒ ID එක ටොම්ටොප්ට යවලා එතනින් refund කරන්න කියන එක. එහෙමයි රිෆන්ඩ් එක ගන්න වෙන්නෙ මොකද ලංකාවෙ Paypal වලට direct funds receive කරන්න බෑනෙ.

    එහෙම නැත්තං ඉතිං පේපෑල් කේස් එකක් ඕපන් කරලා පේපෑල් එකට කෝල් කරලා කියන්න සිද්දිය.
    Tomtop සල්ලි refund කරන්න agree වුනා කියලා තියන solid proofs (screenshots) දෙන්න කේස් එක ඕපන් කරද්දි.
    දවස් 60 ක් පැනලා මචන් එහෙම රිපන්ඩ් කරන බැරිලු මචන්
    ඇත්ත ද ?
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    yako,, tomptop kiyanne hoda sellers la bun. habei ubata assist karanne gonek wage/ apita lankawe direct funds receive karanna baha. ekane bun mechara puka iragena api iceland paypal hadan inne. uba kiyapan uba pay karapu transaction ID ekenma tyenawa options wala uge page eke refund kiyala option ekak. eken gewanna kiyala. ethakota salli apahu enawa.. dan ara hukanna karala tyenne aluth transaction ekak vdyata ubata salli ewanna hadala.. gon huttek
    දවස් 60ක් පැනලා නිසා එහෙම කරන බැරිලු මචන්
    ඇත්ත ද ?
     
    cool tune

    Member
    Sep 26, 2013
    390
    11
    0
    uba salli gana e[pa aye badu ewanna kiyapan tracking code ekath illa ganain tab eka awoth ubata TRC yanna wei
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ayeth navoth meka ?

    na bun sallli refund karana kiyapan

    apita paypal eke money awama eke watenawa refund kiyala option ekak.. eka select karama auto refund wenawa

    matat ohoma deyak wela lankawe paypal ekata un refund karala tibba HSBC bank ekata ea gana watila tibba dawas dekakin

    so money email ekata send karane natuwa.. oya karapu transaction ekata refund karana kiyapan
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දවස් 60 ක් පැනලා මචන් එහෙම රිපන්ඩ් කරන බැරිලු මචන්
    ඇත්ත ද ?

    ආබාධයක් නෑ මචං.
    බලපං කේස් එකක් ඕපන් කරන්න පුලුවන්ද කියලා.
    පුලුවන් නම් කේස් එකක් ඕපන් කරලා පේපෑල් කෝල් කරපං.

    කේස් එකක් ඕපන් කරන්නත් බැරි නම් කෙලින්ම පේපෑල් කෝල් කරපං.

    ඒත් බැරිනම් ඉතිං වෙන එකවුන්ට් එකක් හදල සල්ලි ගන්න වෙන්නෙ :dull:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    mata mathaka widiyata dawas 45 kata passe nam refund ganna ba, umbata aieth araka ship karanna kewwoth narakada? nathnam seller shape nam aluth Paypal ekak hadala salli tika aran 1 week withara paypal eke thiyala mehe Paypal -> SLR exchange karana ekekuta kiyala salli ganin :)