මම TOMTOP එකෙන් ටැබ් එකක් ඔඩර් කලා බඩු අවේ නැහැ

එයාලට කිව්වාම උන් කියනවා එයාලට බඩු රිටන් අවා මට අයේ ශිප් කරන ද නැත්නම් සල්ලි රිපන් කරන ද කියලා මම කිව්වා සල්ලි එවන්න කියල්ලා
දැන් එයාලා කියනවා සල්ලි එවන්න බැහැ මේහෙම එනවා කියලා
මේකට මොකද බන් කරන්නේ

මම මොකද කරන්නේ
සල්ලි පෙපැල් එකට ගෙන්න ගත්තොත් ඇති