No need of a Bypass SURGERY

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,881
    9,278
    113
    එක තැනක නෑ
    කෝ මේක ලියපු එකා ? ත්‍රෙඩ් එක දැම්මට පස්සේ එක කමෙන්ට් එකක් වත් දාලා නැහැ. මේක ඇත්තක්ද ? කාගේද මේ වට්ටෝරුව ? මොකද මේක ඇත්තක් නම් ගොඩක් අයට මේක ප්‍රයෝජනවත්. මම කමෙන්ට්ස් කියෙව්වා. ගොඩක් ය අහලා තියනවා එයාලගේ තාත්තලට එහෙම දෙන්ඩ. මේක ඇත්තක්ද කියලා කියපන් මචෝ :) වැඩේ ඇත්ත නම් ගොඩක් අයට වැදගත් වෙයි :yes: :yes: :)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි, එත් ඔතන තියෙන්නේ ශරීරයට අහිතකර විස රසායන වර්ග නෙමෙයි, හෘද්‍යාබාධ තියෙන අයට ගුණදායක කෑම ජාති තමයි. මොනවා උනත් වෛද්‍යවරයෙකුගෙන් පොඩ්ඩක් අහලා බලපන්, ඔය බෙහෙත හදලා බොන්න කලින්, මට උබලගේ වැඩිහිටියන්ගේ ජීවිත වලට වග කියන්න බැහැ මචන්ලා.
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මචන්ලා මම වෛද්‍යවරයෙක් නම් නෙමෙයි, එත් ඔතන තියෙන්නේ ශරීරයට අහිතකර විස රසායන වර්ග නෙමෙයි, හෘද්‍යාබාධ තියෙන අයට ගුණදායක කෑම ජාති තමයි. මොනවා උනත් වෛද්‍යවරයෙකුගෙන් පොඩ්ඩක් අහලා බලපන්, ඔය බෙහෙත හදලා බොන්න කලින්, මට උබලගේ වැඩිහිටියන්ගේ ජීවිත වලට වග කියන්න බැහැ මචන්ලා.

    අනිවා ඩෙෆා.මන්නොක්කයි ඉගුරුයිත් ඇගට පට්ට ගුනයි.
    මික්ස් කරලා ගැහැව්වොත් සදා සොත්ති බවන්තුතේ තමා.
    :yes: :yes: :yes: :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :baffled: