මචන ල මම වාහනේට MP3/CD/USB player එකක් හයි කරන්න හදන්නේ.(1din)
.
chinese ඒවා තියනවා 4000/= වගේ ඉඳන්. pioneer (DEH-1550) එක 12000/=
chinese ඒවගේ SD card එකක් ගහන්නත් පුළුවන් (USB,CD වලට අමතරව) pioneer එකේ USB,CD විතරයි.
chinese ඒවා ගැන උඹලගේ අදහස මොකක්ද? එක දාන එක පාඩුයි ද? sounds and FM reception කොහොමද?
pioneer එකේ price එක එකේ brand name එක නිසා විතරක්ද?
තැන්ක්ස්