මචන් උබ ගොඩක් කෙට්ටු ද? එහෙනම් වරෙන්

Isonnaya

Banned
මචන් උබ ගොඩක් කෙට්ටු ද? එහෙනම් වරෙන්

මචන් උබ Skinny පොරක් ද? එහෙනම් මවුස් එක තියන්නෙ නැතුව කික් කරපන් :)
අද මම සිංහලුන්ට කියල දෙන්න යන්නෙ ඇග හදා ගන්න හැටි :yes: ඇග හදනවා කිව්වෙ මහත්(තරබාරු) වෙන එකට නෙවෙයි. :yes: අන්න හරි ඔය තේරුනේ :angry: බොඩිබිල්ඩර් කෙනෙක් වගේ ඇග හදා ගන්න :) උබලට වගේම අපි කාටත් තියන ප්‍රශ්නය තමයි supplements ගහන්න සල්ලි නැතිවීම :no: සින්හලුනේ සැලෙන්න එපා තොපේ අත්ත පනත්ත කිරිකිත්ත ඇග හදා ගත්තෙ ඔව්වා ගහල නෙවෙයි :P


දැන් මන් කියන විදියට කරපියව් ;) හැබැයි අම්ම තාත්ත හම්බ කරන එක මේක වෙනුවෙන් විනාස කරන්න එපා :no: තොපි පුළුවන් විදියට සල්ලි තියන විදියට මේක කරපියව් :yes: මුලින්ම උබේ කෑම වේල මේ විදියට වෙනස් කරපන් :dull: වෙනස් කරන්න කියන්න පුළුවන් විදියට සල්ලි තියන විදියට :angry:


7:00 AM: Meal #1 පලවෙනි කෑම වේල – ඇට වර්ගයක් එක්ක බත් පිගානක් කාපන් කඩල වගේ නම් පට්ට. අයිසොන්නයා වාගේ කහමදේ නැතුව බිත්තරත් කාපන්.

9:30 AM: Meal #2 දෙවෙනි කෑම වේල – කජු , එළකිරි වගේ දේවල් කාපන්. වතුරත් බීපන් හොදට

12:30 PM: Meal #3 තුන්වෙනි කෑම වේල – පුළුවන් නම් පුච්චපු කුකුල් නාම්බෙක් කාපන් බත් එක්ක ඌරෙක් වුනත් කමක් නෑ :dull:, brown rice එක්ක බත්

3:30 PM: Meal #4 හතරවෙනි කෑම වේල – කිරි වීදුරුවක් , කෙහෙල් අවරියක් :angry: වගේ දීල ඇරපන් :baffled:

5:00 PM: දැන් Workout කරපන් මන් හොද schedule එකක් දෙන්නම් තොපි එක කරපන්.

6:30 PM: Meal #5 පස් වෙනි කෑම වේල - ඔරේන්ජ් ජුස් එකක් යෝගට් එකක් කිරි හට්ටියක් ගහපන්

8:30 PM: Meal #6 හය වෙනි කෑම වේල – කාපන් බත් වැඩිය බත් කන්න එපා එළවලු වැඩියෙන් දාල බත් අහුරක් එක්ක කාපන්, හොද අතුරුපසක් කාපන්

10:00 PM: නිදා ගනින්


පැය 8 කට වඩා නිදා ගනින් :yes: අතට පාඩුවේ ඉන්න දීපන් :angry:

bodybuilder-eating.jpg


REP දීපන් මචන් මහන්සි වෙලා ටයිප් කරේ :sorry:
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,095
    113
    Gotland
    mama pork kawa ban lagadi ambanakata... mahath une nam na.

    milk bonawa, yougert kanawa, ata warga nam kanne aduwen, water bonneth aduwen.
    bittara kanneth aduwen.

    pork, chicken nam kanawa. alcohol lawata occasionally. no smoking.

    ubata nam kukul kotuwe kukullu athi dawasata eka gane..
     

    Isonnaya

    Banned
    mama pork kawa ban lagadi ambanakata... mahath une nam na.

    milk bonawa, yougert kanawa, ata warga nam kanne aduwen, water bonneth aduwen.
    bittara kanneth aduwen.

    pork, chicken nam kanawa. alcohol lawata occasionally. no smoking.

    ubata nam kukul kotuwe kukullu athi dawasata eka gane..

    :D මචන් උබේ කෑම වේල එල :yes: කෑවට මදියි බන් GYM එකට පලයන් හොද කෝච් කෙනෙක් ගෙන් උපදෙස් ගනින් :angry: . GYM එකට යන්න කම්මැලි නම් බය වෙන්න එපා මන් ලගදීම ගෙදරදීම GYM එකක් දාන හැටි කියල දෙනව :yes: REP දීපන් යකෝ :angry:
     
    • Like
    Reactions: pavithra_uk

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Igena ganna job karanna wenne na mko oluwa hadenne nane aga witarane..aga newe oluwa hadaganna hati tama one godak aga tiyena un ohe innawa misak kisi wadak na ratata wath unge parents latawath:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    මේ මචං වෙජිටේරියන් පොරකට කොහොමද බන් ප්‍රෝටීන් ගන්නේ ? එහෙම එකෙක්ට ඇඟ හදාගන්න බැරි වෙයි ද ? :(:(:(:(:(
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේ ක්‍රමෙන් ඇග එන්න කොයි තරම් කාලයක් යයි ද කියලාත් කියපන්, නැත්නම් මුං අවුරුද්දක් තිස්සේ දිගටම මෙහෙම කන්න ගියාම නැති ලේඩ හදාගන්නයි වෙන්නේ.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    යකො මගෙ පඩියෙන් ඔය කෑම වෙල සතියක් කන්න පුලුවන් වේයි
     

    Isonnaya

    Banned
    දවසට රු.2000 ක් විතර වියදන් වෙයි වගේ :baffled::baffled:
    :dull: එච්චර යන්නේ නෑ බන් :)

    Igena ganna job karanna wenne na mko oluwa hadenne nane aga witarane..aga newe oluwa hadaganna hati tama one godak aga tiyena un ohe innawa misak kisi wadak na ratata wath unge parents latawath:P
    :yes: ඔලුව 1 . ඇග 2

    ;)

    bump :D useful ;)
    ;)

    ;)

    Ohamaa kanda sali naha ban.. :(
    :sorry:

    එළ :cool:
    rep++ :)
    :yes:

    :yes: ;)

    මේ මචං වෙජිටේරියන් පොරකට කොහොමද බන් ප්‍රෝටීන් ගන්නේ ? එහෙම එකෙක්ට ඇඟ හදාගන්න බැරි වෙයි ද ? :(:(:(:(:(
    මචන් පලතුරු වර්ග වල ඕන තරම් ප්‍රෝටීන් තියනවා , පරිප්පු වල කුකුල් මස් වලට වැඩ ප්‍රෝටීන් තියනවා ඇට වර්ගත් හොදයි

    පියාසර;15957172 said:
    :yes:

    iSonnaya™ Fitness guide.
    ;) :D

    මේ ක්‍රමෙන් ඇග එන්න කොයි තරම් කාලයක් යයි ද කියලාත් කියපන්, නැත්නම් මුං අවුරුද්දක් තිස්සේ දිගටම මෙහෙම කන්න ගියාම නැති ලේඩ හදාගන්නයි වෙන්නේ.
    මචන් ඇග තරමක් දුරට ආවම පොඩ්ඩක් පිටි ගොඩවල් ගිලින එක අඩු කරල නෝමල් එකේ ප්‍රෝටීන් තියන කෑම වැඩියෙන් අරන් schedule එක මාරු කරපන් :yes: